පුද්ගලික බැංකුවක නිලධාරීන්ගේ වැඩ නිසා මම පැයක් රස්තියාදු වුණා - මාර සේවාවක්නේ මේක!

Sen-lu

Well-known member
  • සිරා කතාව මචන්. මම සද්ද නැතුව ඉවසගෙන හිටපු නිසා තමයි මුන් මාව මේ තරම් ලේසියට ගත්තේ. මීට කලිනුත් ඔය බැංකුවේ හැටි මම දැක්කා. කාඩ් එකේ OTP ඇක්ටිව් කරගන්න මාස 7-8ක් මාව ශාඛාවයි කාඩ් සෙන්ටර් එකයි අතර රස්තියාදු කෙරෙව්වා. අන්තිමට හොට්ලයින් එකෙන් මගේ නම්බර් එක දැක්කම ආන්සර් කරන්නෙත් නැති තැනට වැඩ සිද්ධ වුණා. කෝල් එක ගත්තත් අන්තිමට ආන්සර් නොකරන නම්බර් එකකට මාරු කරලා කට් කරනවා.

    ඔන්ලයින් බෑන්කින් වලින් සල්ලි යැව්වම ඒවත් ෆේල් වෙලා සල්ලි කැපෙනවා, හැබැයි යවපු කෙනාට ගිහින් නැහැ. බැංකුවට ගියාම උන් කියන්නේ සල්ලි යවපු බැංකුවට ගිහින් මමම ඒක ඉල්ලාගන්න ඕනේ කියලා. අන්තිමට ජෙනරල් මැනේජර්ට කියලා ශාඛාවට දැනුම් දුන්නත් මැනේජර් ගෑනියත් කියන්නේ අර පරණ කතාවමයි. මුන් වගකීමක් අරන් වැඩක් කරනවා වෙනුවට මාව ශේප් කරගන්න පුළුවන් කියලා හිතලා තමයි ඔය හැමදේම කරන්නේ. මම හොඳ වැඩි වුණාම මුන් ඒක දුර්වලකමක් කරගත්තා. ඒකයි මම තීරණය කළේ තවත් රස්තියාදු නොවී මේ ඔක්කොම වහලා දාන්න.

    ඒක මෙහෙමයි මචන්, මම සයිට් වගයකට රෙජිස්ටර් වෙන්න ගියාම උන්ගේ එකවුන්ට් එක ඇපෲව් කරගන්න ඩෙබිට් කාඩ් එක ඇඩ් කරන එක අනිවාර්යයි කිව්වා. ඒත් උන් මගේ එකවුන්ට් එක රිජෙක්ට් කළා.

    මට බය හිතුණා එකවුන්ට් එක රිජෙක්ට් වෙලා තියෙද්දිත් උන් මගේ කාඩ් එකේ විස්තර තියාගෙන පස්සේ සල්ලි ඇද ගනියි කියලා. ඔය වගේ සයිට් කිහිපයකටම මම කාඩ් එක ඇඩ් කරලා තිබුණේ. තවම සල්ලි කැපිලා නැති වුණත්, ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැති නිසා තමයි කාඩ් එක කැන්සල් කරලා ආරක්ෂාවට අලුත් එකක් ගන්න ගියේ.
    ------ Post added on Apr 12, 2026 at 12:33 PM
    Hmm that's fair
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,121
    71,628
    113
    Hmm that's fair
    මට හිතෙන්නෙ මූ ඩොටේ පැති වලින් colombo ලෙවල් experience තියෙන උන්ගෙ වැඩ expect කරන එකයි අවුල කියලා. කාලයක් ගිහින් මට තේරුනා උඹට හම්බෙන service එක අදාල බ්‍රාන්ච් එකේ මැනේජර් මත සෑහෙන්න බලපානවා.

    උදා: ලඟදි ගියා ලෝන් එකක් ගන්න, මගෙ සල්ලි ලංකාවට එන්නෙ නෑ දැන්. HR වලින් ලියුම් අරන් එන්නත් අමාරුයි. මම මුලින්ම කෝල් කරපු contact එක මට කිව්වෙ "මට දවසක් දෙන්න, ඔයාගෙ වැඩේ කරන්න කැමති මැනේජර් කෙනෙක් හොයාගන්න ඕනා. මුලින්ම බලමු ඔයාග ලඟම බ්‍රාන්ච් එක, එයා අකමැති නම් ලඟ එකක් හොයමු" කියලා. කොහොමහරි බැංකුවට ගියාට පස්සෙ බුව කිව්වෙ "මම මේකක් ලඟදි කලා, ඒ නිසා ඔයාගෙ එකත් කරන්න මට පුලුවන්" කියලා.
     
    • Like
    Reactions: Sen-lu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මට හිතෙන්නෙ මූ ඩොටේ පැති වලින් colombo ලෙවල් experience තියෙන උන්ගෙ වැඩ expect කරන එකයි අවුල කියලා. කාලයක් ගිහින් මට තේරුනා උඹට හම්බෙන service එක අදාල බ්‍රාන්ච් එකේ මැනේජර් මත සෑහෙන්න බලපානවා.
    ඇත්ත අනුරාධපුරේ Com Bank කියන්නේ සුපිරි තැනක් මට කිසිම අවුලක් නැහැ මේ වෙනකම් Hotline එකත් සුපිරි කියන ඕනේ දෙයක් කරනවා මට හැබැයි මට කෝපරේට් කාඩ් දෙන්න බෑ කිව්වා Com Bank එකෙන්, මට කෝපරේට් කාඩ් එක්ක බැංකු ගිණුම ගන්න වුනේ වෙන බැංකු වලින්. ඒ බැංකු වලින් Com Bank වගේ සේවාවක් බලාපොරොත්තු වෙන්න බෑ E-mail එකක් බලන්නේ නෑ E-mail කලත් අමුතු විදියට බලනවා ගියාම ශාකාවේ උන් මම දිහා, Hotline එකට කතා කලත් ශාකාවකට යන්න කියනවා. ශාකා වලින් ගිහින් කිව ගමන් වැඩේ කරන්නේ නැහැ එහෙට මෙහෙට නැළවෙනවා එපා වෙනවා Com Bank නම් එහෙම නැහැ Service එක මාර හොදයි අනිත් බැංකු එක්ක බලනකොට. මට වෙලා තියෙන්නේ උබ කියන දේ තමා
    උදා: ලඟදි ගියා ලෝන් එකක් ගන්න, මගෙ සල්ලි ලංකාවට එන්නෙ නෑ දැන්. HR වලින් ලියුම් අරන් එන්නත් අමාරුයි. මම මුලින්ම කෝල් කරපු contact එක මට කිව්වෙ "මට දවසක් දෙන්න, ඔයාගෙ වැඩේ කරන්න කැමති මැනේජර් කෙනෙක් හොයාගන්න ඕනා. මුලින්ම බලමු ඔයාග ලඟම බ්‍රාන්ච් එක, එයා අකමැති නම් ලඟ එකක් හොයමු" කියලා. කොහොමහරි බැංකුවට ගියාට පස්සෙ බුව කිව්වෙ "මම මේකක් ලඟදි කලා, ඒ නිසා ඔයාගෙ එකත් කරන්න මට පුලුවන්" කියලා.
    මෙහෙ නම් Manager ලා ලගට යන්න දෙන්නේ නැහැ බන් ඇයි කියලා අහනවා ඒ කරලා උන්ම කරනවා බැරි බැරිව වටෙන් අහගෙන. එපා වෙනවා මගේ වැඩේ හෑවේ එහෙම නොදැන කරලා තමා
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    731
    1,223
    93
    මචන්ලා, මට ගිය සතියේ වෙච්ච අමතක නොවන වැඩක් ගැන කියන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.

    මම මගේ Corporate Account එක තියෙන බැංකු ශාඛාවට ගියේ මගේ Debit Card එක cancel කරලා අලුත් එකක් ගන්න. මුලින්ම හම්බුණ නිලධාරිනියට මම Passbook එක දීලා විස්තරේ කිව්වා. එයා මගෙන් Debit Card එක ඉල්ලුවා, මමත් ඉතින් දුන්නා. හැබැයි මට කිසිම දෙයක් නොකියා, බ්ලොක් කරනවා කියලා කලින් දැනුම් දෙන්නෙත් නැතුව එයා ඒ වෙලාවෙම කාඩ් එක බ්ලොක් කරලා දැම්මා!

    බ්ලොක් කරලා ඇවිත් තමයි මට කියන්නේ "සර් දැන් කාඩ් එක බ්ලොක් කළා, අලුත් එක දෙන්න ඕනේ. හැබැයි ඒක authorize කරන කෙනා කෑමට ගිහින්. එයා ආවම විනාඩි 10න් කාඩ් එක දෙන්න පුළුවන්" කියලා. මම බැංකුව ඇතුළේ පැය භාගයක් විතර බලන් හිටියා. කවුරුත් එන පාටක් නැති නිසා මම ආයෙත් අර නිලධාරිනියගෙන් ඇහුවා තව පරක්කු වෙනවද කියලා. එතකොට තමයි එයා ගිහින් අර authorize කරන කෙනාව එක්කන් ආවේ. මම ඇහුවේ නැත්නම් තව කොච්චර වෙලා ඉන්න වෙයිද දන්නේ නැහැ.

    සෑහෙන වෙලාවකට පස්සේ අදාළ කෙනා ආවම, අර නිලධාරිනිය මගෙන් අහනවා "සර්ගේ නම්බර් එක 077 XXXX858 ද?" කියලා. මම කිව්වා "නැහැ, ඕක මගේ Personal Account එකේ නම්බර් එක, මේ Corporate එකට තියෙන්නේ Mobitel නම්බර් එකක්" කියලා. එතකොට එයා කියනවා "ඒකත් සර්ගේ නේ, එහෙනම් ඒකට කමක් නැහැ" කියලා! මට සැක හිතිලා ඇහුවා "දැන් ඔයාලා බ්ලොක් කළේ මගේ Personal Card එකද?" කියලා. ඊට පස්සේ මගෙන් අහනවා මට ඕනේ Personal එකේ කාඩ් එකද Corporate එකේද කියලා! මම Passbook එක දීලා, ව්‍යාපාරයේ නම පවා මුලින්ම කියලා තියෙද්දිත් මුන් මේක පටලවාගෙන.

    හොඳම හරිය තමා ඊළඟට වුණේ. මගේ ඉස්සරහම කාටද Call කරලා අහනවා "අයියේ.. Corporate Account වලට Debit Card දෙන්නේ කොහොමද?" කියලා! ඊට පස්සේ මට කියනවා "සර්, මේකට Documents වගයක් පුරවලා Head Office යවන්න ඕනේ, කාඩ් එක දෙන්න දවස් දෙකක් යනවා" කියලා.

    කාඩ් එක බ්ලොක් කරන්න කලින් මට ඒක කිව්වා නම්, එහෙම නැත්නම් දවස් දෙකක් යනවා කියලා කලින් කිව්වා නම් මම කීයටවත් එදා ඒක කරන්නේ නැහැ. මොකද මට ඒ කාඩ් එකෙන් payment එකක් කරන්න තිබුණා. දැන් පරණ කාඩ් එක බ්ලොක් කරලා ඉවරයි, අලුත් එක ලැබෙන්නෙත් නැහැ. මට තිබුණ හදිසි වැඩ ඔක්කොම අවුල් වුණා. බ්ලොක් කරපු එක unblock කරන්න කිව්වම ඒකත් බෑලු. පැයකට වඩා රස්තියාදු වෙලා අන්තිමට මම කියලා ආවා "ඊලග දවසේ මම Account එක Close කරන්න ලියුම් අරන් එන්නම්" කියලා.

    උඹලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද?
    මගෙ කාඩ් එක නැතිවෙලා අලුත් එකක් ගන්න ගිහින් මට පැය එකහමාරක් ඉන්න උනා ට්‍රේනී කෙනෙක් ඇවිල්ල බයෙන් බයෙන් කාඩ් එක දෙන්න ගත්ත වටේ ඉන්න දෙන්නගෙන් අහ අහ මට වෙන වැඩකුත් තිබ්බෙ නැති නිසා මම ඔන්න ඔහෙ හදිසි නොකර වැඩේ හිමීට කරන්න ඇරල ගේම් එකක් ගහ ගහ හිටිය පුටුවට වෙලා.
    සමහර දවසට ඉතිං වෙලාව යනව සමහර් දවසට පැය ගනන් යනව.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මගෙ කාඩ් එක නැතිවෙලා අලුත් එකක් ගන්න ගිහින් මට පැය එකහමාරක් ඉන්න උනා ට්‍රේනී කෙනෙක් ඇවිල්ල බයෙන් බයෙන් කාඩ් එක දෙන්න ගත්ත වටේ ඉන්න දෙන්නගෙන් අහ අහ මට වෙන වැඩකුත් තිබ්බෙ නැති නිසා මම ඔන්න ඔහෙ හදිසි නොකර වැඩේ හිමීට කරන්න ඇරල ගේම් එකක් ගහ ගහ හිටිය පුටුවට වෙලා.
    සමහර දවසට ඉතිං වෙලාව යනව සමහර් දවසට පැය ගනන් යනව.
    ඔව් බන් ගොඩක් බැංකු වල එහෙමයි මමත් මොකුත් දන්නේ නැති අය ඉන්නවා මම මොකුත් කියන්නේ නැහැ , මෙතන වුනේ මගේ වැඩේ කරලා දුන්නේ නැහැ මම කියන එකවත් අහන්නේ නැහැ එපාම වුණා මට උන්ව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    LOLC, HNB nam no complaints.

    Mama credit card eka April iwara wena hinda renew karanna gihin balinnam name eka emboss karapu card eka e wenakotath bank eke thiyenawa (Aluth card eka march ma awilla bank ekata, parana card eka 4/30 wenakam valid wunath)

    LOLC debit card eka gedaratama ewanawa.
    HNB hotline eken call ekak dila ahanawa gedarata ewannada nearest branch ekata ewannada kiyala. kohomath expire wenna masekata kalin enawa.

    LOLC eke wife ta CC ekak gatta. sthri kiyala cc ekak dunne. hadissiyak nathi nisa active kale na, masa dekakin wage enawa hotline call ekak payment due kiyala. munma CC eka active karala annual fee 7500k dala. eka gewanna kiya kiya call karanawa. gewwe na. passe crib gihin. ita passe banala gewala danma wadiye banneth na. dos kiwwa. card eken wedak gatte na. masa 3kin wage unma card eka deactivate karala unge saving ekata fee eka credit karala call ekak dunna ayin kala kiyala.
     
    • Like
    Reactions: Hyaenidae

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    714
    1
    1,298
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    668780133_1544379357698228_3090169470315492688_n-1170x780.jpg

    Menna mehema palayan bankuwata yaddi, prashna godak wisadei
     
    • Haha
    Reactions: Nidarshana_k

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,374
    4,725
    113
    36
    ඉතින් උන්ගේ අතින් වැරැද්දක් උනා නම් ඒක හරිගස්ස ගන්නේ නැතුව ඇයි එළියට බැහැලා ආවේ?

    ඕක branch manager ගේ ඉඳන් CBSL වෙනකං complain කරන්න පුළුවන්නේ..

    මට ඕක උනා නම් ඒකි අඬවල apologise කරගෙනත් එන්නේ, වැඩෙත් කරගෙන

    උඹ කරන්නේ හෙට ගිහින් account close කරන එක.

    අපිට වෙන්නේ නෑනේ බං මේ වගේ ඒව?

    ඇයි උඹට ම වෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් නරකද
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    බංකා ලැංකුවේ තමයි මම නම් යකා නගින වැඩ වෙන්නේ ...සේරම එකවුන්ට්ස් අයින් කලා එක දවසෙන්...ලොවෙත් දාන්නෑ...දැම්මේ සම්පත් එකේ විතරයි. ඒකත් අවුල් සමහර වෙලාවට..අච්චර තරම් නැ...

    මේ ලංකාවේ සියයට සීයක් එහෙම හොද සේවයක් නෑ බන්...ටිකක් අවුල්....බැංකුවේ එක ඔෆසර් කෙනෙක් මල්ටි ටාස්කින්..එකක් බාරගෙන තව එකක් ඉවර කරනවා..එහාට මෙහාට පැන පැන...සම්පත් බැංකුවේ හොද වැඩක් තියෙන්නේ..විශ්ව එකෙන් බ්‍රාන්ච් එකට රික්වෙස්ට් එකක් දැම්මම. එයාලා ඩොකියුමන්ට් ලැස්ති කරලා කෝල් එකක් දෙනවා..අපිට වාත වෙන්න ඕන නෑ..ගිහින් ගත්තා ආවවා....කැන්සලින් නම් පැය 24 ම හොට් ලයින් තමයි..ඔහොම යන්න ඕන නෑ...

    මට ආවා බැංකු වේ ලමයෙක්ගෙන් විවාහ යෝජනවාක්..මම ඉතින් එයාලගේ බැංකුවේ අඩුපාඩු කිව්වා කියලා..තරහ වෙලා..යෝජනාවත් එතනින් ඉවර වුනා..මම හිතාගත්තා එහෙම වැරදි. පෙන්නලා දිලත් වැඩක් නෑ...පිලිගන්නේ නෑ...හරිනම් බැංකුව කරන්න ඕන ඔයවගේ ෆීඩ් බැක් අරන් පේ‍රොසෙස් එක ස්මූත් කරන එක. දියුනු රටවල සමාගම් නිතරම කස්ටමර් කෙයා එකට මුල් තැන...ෆීඩ් බැක් වලින් තමයි එයාලා පෝෂණය වෙන්නේ

    මම නම් ඔය වගේ ඒවාට බනින්න හොද නෑ ...උනුත් කරන්නේ ජොබ් එකක් නේ..මානුසියව හිතිම වැදගත්
    Nsb eke loan officer ta online banking prashna thibba neda kiyala kiwa wena wadak mada. Kellek.
    Eya eka digata kiyanna gayhtha minissu ekeka katha kiyanawa bank ekata, habai hodama loyal custimersla inne e bank ekata etc.
    Kiyalq wadak natji hinda nikan hitiya
     
    • Haha
    Reactions: Shamal3001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ඉතින් උන්ගේ අතින් වැරැද්දක් උනා නම් ඒක හරිගස්ස ගන්නේ නැතුව ඇයි එළියට බැහැලා ආවේ?

    ඕක branch manager ගේ ඉඳන් CBSL වෙනකං complain කරන්න පුළුවන්නේ..

    මට ඕක උනා නම් ඒකි අඬවල apologise කරගෙනත් එන්නේ, වැඩෙත් කරගෙන

    උඹ කරන්නේ හෙට ගිහින් account close කරන එක.

    අපිට වෙන්නේ නෑනේ බං මේ වගේ ඒව?

    ඇයි උඹට ම වෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් නරකද
    branch manager ගේ කාමරයේ කෙනක් නැහැ කවදා ගියත් එලියට පේනවා , Assistant manager කෙනක් ඉන්නවා ඔය කන්න ගියා කියලා කියන කෙනා බොහෝ දුරට Assistant manager වෙන්න පුළුවන් හරියට දන්නේ නැහැ.

    මම හැබැයි හොද වැඩක් කළා

    කලින් ගැටළුවක් වෙලා මම CEO ට කිව්වා එකේ E-mail එක උන්ට Phone එකෙන් පෙන්නුවා පෙන්න්නලා CEO ට කියනවා කියලා කිව්වා එත් උන් ගනම් ගන්නේ නැතුව හිටියා මම කියපු කිසි දෙයක් උන් ගනම් ගත්තේ නැහැ උන් තමයි ලොක්කෝ උබ පාවිචි කරනවා නම් කරපන් නැතිනම් පලයන් ගානට තමා මට සලකන්නේ හැමදාම. කිසිම වගකීමක් නැහැ මම ඔතනට ගිහින් කිසි වැඩක් කරගන්නේ නැතුව හැරිලා ආපු අවස්තා ඕනේ තරම් තියෙනවා.

    හොදම වැඩේ මම NDB කෝපරේට් එක Close කරන්න ලියුමක් අරන් ගියේ එදා ඉසෙල්ලා ම NDB එක Close කරලා ඔතනට යන්න හිටියේ එත් මොකක් දෝ හේතුවකට ඉසෙල්ලා ම ඔතනට යන්න හිතුණා , ඉතින් ඔය බැංකුවේ ඇතුලේ උන් කන්න ගියා කියලා, රස්තියාදු කරන වෙලාවේම මට තේරුණා NDB එක Close කරලා බෑ කියල. මම NDB එකට නොයා ගෙදර ආවා එදා , මම කල්පනා කළා එදා මම ඉසෙල්ලා NDB ගිහින් එක Close කරලා ඔය බැංකුවට අන්තිමට ගියා නම් මට Account 2 ම නැති වෙනවා කියලා. NDB එකට කෝපරේට් කාඩ් එකක් තියෙනවා එකේ එකත් මම මාරු කරලා තියෙනවා එවෙලේම දුන්නා උන් නම් , උන් මාර හොදයි මුන් එක්ක බලද්දී අන්තිමේ තීරණය කළා NDB එක තියගන්නවා කියලා
     
    Last edited:

    ලේසිම වැඩේ තමයි උබේ ඔය කම්පැනි හුචක්කුව වහල දාල බෙලෙක්කයක් අරන් පාරට බහින එක. ආයි ඔය බැංකු වල ප්රශ්න මොකුත් නෑ. මොකෝ කම්පැනි කලාට උබ ලක්ශ ගනන් හොයන්නෙත් නෑනෙ.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මට හිතෙන්නෙ මූ ඩොටේ පැති වලින් colombo ලෙවල් experience තියෙන උන්ගෙ වැඩ expect කරන එකයි අවුල කියලා. කාලයක් ගිහින් මට තේරුනා උඹට හම්බෙන service එක අදාල බ්‍රාන්ච් එකේ මැනේජර් මත සෑහෙන්න බලපානවා.

    උදා: ලඟදි ගියා ලෝන් එකක් ගන්න, මගෙ සල්ලි ලංකාවට එන්නෙ නෑ දැන්. HR වලින් ලියුම් අරන් එන්නත් අමාරුයි. මම මුලින්ම කෝල් කරපු contact එක මට කිව්වෙ "මට දවසක් දෙන්න, ඔයාගෙ වැඩේ කරන්න කැමති මැනේජර් කෙනෙක් හොයාගන්න ඕනා. මුලින්ම බලමු ඔයාග ලඟම බ්‍රාන්ච් එක, එයා අකමැති නම් ලඟ එකක් හොයමු" කියලා. කොහොමහරි බැංකුවට ගියාට පස්සෙ බුව කිව්වෙ "මම මේකක් ලඟදි කලා, ඒ නිසා ඔයාගෙ එකත් කරන්න මට පුලුවන්" කියලා.
    me seen eka aththa matath 7 milion personal loan ekak ganna one wela lagama thiyena branch ekata giya un qwa guarantors la dennek one and max 5 milion denna puluwan USD salary ena nisa ekath special request ekak danna one kiyala

    passe man ee bank ekema online apply kara passe head office eken loan karana agent kenek assign una pora thama okkoma handle kare 7 milion approve una without guarantors within 3 days, offer letter eka sign karanna branch ekata yanna qwama thama dana gatte pora loan eka karala thiyenne mata lagama branch ekata thawa branch 5-6 k ehain wena branch ekakin ahuwama qwe ee branch eke manager gen wade karaganna lesi kiyala
    passe ee branch ekenma loan eka aran 5 months walata passe housing loan ekak approve kara 100% ma purchase price eken mata athin gewanna une lawyer fee and stamp duty witharai
     
    • Love
    Reactions: tharakaf

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,957
    4,522
    113
    LOLC, HNB nam no complaints.

    Mama credit card eka April iwara wena hinda renew karanna gihin balinnam name eka emboss karapu card eka e wenakotath bank eke thiyenawa (Aluth card eka march ma awilla bank ekata, parana card eka 4/30 wenakam valid wunath)

    LOLC debit card eka gedaratama ewanawa.
    how are their savings accounts? ATM fees?