පුද්ගලික බැංකුවක නිලධාරීන්ගේ වැඩ නිසා මම පැයක් රස්තියාදු වුණා - මාර සේවාවක්නේ මේක!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මචන්ලා, මට ගිය සතියේ වෙච්ච අමතක නොවන වැඩක් ගැන කියන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.

    මම මගේ Corporate Account එක තියෙන බැංකු ශාඛාවට ගියේ මගේ Debit Card එක cancel කරලා අලුත් එකක් ගන්න. මුලින්ම හම්බුණ නිලධාරිනියට මම Passbook එක දීලා විස්තරේ කිව්වා. එයා මගෙන් Debit Card එක ඉල්ලුවා, මමත් ඉතින් දුන්නා. හැබැයි මට කිසිම දෙයක් නොකියා, බ්ලොක් කරනවා කියලා කලින් දැනුම් දෙන්නෙත් නැතුව එයා ඒ වෙලාවෙම කාඩ් එක බ්ලොක් කරලා දැම්මා!

    බ්ලොක් කරලා ඇවිත් තමයි මට කියන්නේ "සර් දැන් කාඩ් එක බ්ලොක් කළා, අලුත් එක දෙන්න ඕනේ. හැබැයි ඒක authorize කරන කෙනා කෑමට ගිහින්. එයා ආවම විනාඩි 10න් කාඩ් එක දෙන්න පුළුවන්" කියලා. මම බැංකුව ඇතුළේ පැය භාගයක් විතර බලන් හිටියා. කවුරුත් එන පාටක් නැති නිසා මම ආයෙත් අර නිලධාරිනියගෙන් ඇහුවා තව පරක්කු වෙනවද කියලා. එතකොට තමයි එයා ගිහින් අර authorize කරන කෙනාව එක්කන් ආවේ. මම ඇහුවේ නැත්නම් තව කොච්චර වෙලා ඉන්න වෙයිද දන්නේ නැහැ.

    සෑහෙන වෙලාවකට පස්සේ අදාළ කෙනා ආවම, අර නිලධාරිනිය මගෙන් අහනවා "සර්ගේ නම්බර් එක 077 XXXX858 ද?" කියලා. මම කිව්වා "නැහැ, ඕක මගේ Personal Account එකේ නම්බර් එක, මේ Corporate එකට තියෙන්නේ Mobitel නම්බර් එකක්" කියලා. එතකොට එයා කියනවා "ඒකත් සර්ගේ නේ, එහෙනම් ඒකට කමක් නැහැ" කියලා! මට සැක හිතිලා ඇහුවා "දැන් ඔයාලා බ්ලොක් කළේ මගේ Personal Card එකද?" කියලා. ඊට පස්සේ මගෙන් අහනවා මට ඕනේ Personal එකේ කාඩ් එකද Corporate එකේද කියලා! මම Passbook එක දීලා, ව්‍යාපාරයේ නම පවා මුලින්ම කියලා තියෙද්දිත් මුන් මේක පටලවාගෙන.

    හොඳම හරිය තමා ඊළඟට වුණේ. මගේ ඉස්සරහම කාටද Call කරලා අහනවා "අයියේ.. Corporate Account වලට Debit Card දෙන්නේ කොහොමද?" කියලා! ඊට පස්සේ මට කියනවා "සර්, මේකට Documents වගයක් පුරවලා Head Office යවන්න ඕනේ, කාඩ් එක දෙන්න දවස් දෙකක් යනවා" කියලා.

    කාඩ් එක බ්ලොක් කරන්න කලින් මට ඒක කිව්වා නම්, එහෙම නැත්නම් දවස් දෙකක් යනවා කියලා කලින් කිව්වා නම් මම කීයටවත් එදා ඒක කරන්නේ නැහැ. මොකද මට ඒ කාඩ් එකෙන් payment එකක් කරන්න තිබුණා. දැන් පරණ කාඩ් එක බ්ලොක් කරලා ඉවරයි, අලුත් එක ලැබෙන්නෙත් නැහැ. මට තිබුණ හදිසි වැඩ ඔක්කොම අවුල් වුණා. බ්ලොක් කරපු එක unblock කරන්න කිව්වම ඒකත් බෑලු. පැයකට වඩා රස්තියාදු වෙලා අන්තිමට මම කියලා ආවා "ඊලග දවසේ මම Account එක Close කරන්න ලියුම් අරන් එන්නම්" කියලා.

    උඹලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,698
    11,338
    113
    බංකා ලැංකුවේ තමයි මම නම් යකා නගින වැඩ වෙන්නේ ...සේරම එකවුන්ට්ස් අයින් කලා එක දවසෙන්...ලොවෙත් දාන්නෑ...දැම්මේ සම්පත් එකේ විතරයි. ඒකත් අවුල් සමහර වෙලාවට..අච්චර තරම් නැ...

    මේ ලංකාවේ සියයට සීයක් එහෙම හොද සේවයක් නෑ බන්...ටිකක් අවුල්....බැංකුවේ එක ඔෆසර් කෙනෙක් මල්ටි ටාස්කින්..එකක් බාරගෙන තව එකක් ඉවර කරනවා..එහාට මෙහාට පැන පැන...සම්පත් බැංකුවේ හොද වැඩක් තියෙන්නේ..විශ්ව එකෙන් බ්‍රාන්ච් එකට රික්වෙස්ට් එකක් දැම්මම. එයාලා ඩොකියුමන්ට් ලැස්ති කරලා කෝල් එකක් දෙනවා..අපිට වාත වෙන්න ඕන නෑ..ගිහින් ගත්තා ආවවා....කැන්සලින් නම් පැය 24 ම හොට් ලයින් තමයි..ඔහොම යන්න ඕන නෑ...

    මට ආවා බැංකු වේ ලමයෙක්ගෙන් විවාහ යෝජනවාක්..මම ඉතින් එයාලගේ බැංකුවේ අඩුපාඩු කිව්වා කියලා..තරහ වෙලා..යෝජනාවත් එතනින් ඉවර වුනා..මම හිතාගත්තා එහෙම වැරදි. පෙන්නලා දිලත් වැඩක් නෑ...පිලිගන්නේ නෑ...හරිනම් බැංකුව කරන්න ඕන ඔයවගේ ෆීඩ් බැක් අරන් පේ‍රොසෙස් එක ස්මූත් කරන එක. දියුනු රටවල සමාගම් නිතරම කස්ටමර් කෙයා එකට මුල් තැන...ෆීඩ් බැක් වලින් තමයි එයාලා පෝෂණය වෙන්නේ

    මම නම් ඔය වගේ ඒවාට බනින්න හොද නෑ ...උනුත් කරන්නේ ජොබ් එකක් නේ..මානුසියව හිතිම වැදගත්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    LOLC, HNB nam no complaints.

    Mama credit card eka April iwara wena hinda renew karanna gihin balinnam name eka emboss karapu card eka e wenakotath bank eke thiyenawa (Aluth card eka march ma awilla bank ekata, parana card eka 4/30 wenakam valid wunath)

    LOLC debit card eka gedaratama ewanawa.
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    LOLC, HNB nam no complaints.

    Mama credit card eka April iwara wena hinda renew karanna gihin balinnam name eka emboss karapu card eka e wenakotath bank eke thiyenawa (Aluth card eka march ma awilla bank ekata, parana card eka 4/30 wenakam valid wunath)

    LOLC debit card eka gedaratama ewanawa.
    ඔව් අවුලක් නෑ LOLC හොදම හොදයි මටත් , මට ආවා ගෙදරටම කාඩ් එක පරණ අංකයටම එන්නේ පරණ PIN එකටම වැඩ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,575
    113
    DFCC
    mn credit card aye one na kiyala htha hitha iddi un gedettama ewala
    parana card ekata aluth eka renew karala

    NTB
    tj awulak na

    corporate case nam danne na
     
    • Like
    Reactions: Nadun26

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,756
    3,343
    113
    ෆ්ලුජා නගරය
    සමහර කෙල්ලෝ ඉන්නවා බන් ගමේ ඉන්න කාලේ කුඩු රස්තා පොරවල් ගෙන් බූට් කාලා හොදට පදම් වෙලා
    අමාරුවෙන් degree එකක් කර ගෙන ජොබක් අරන් දැන් තමන්ගෙන් වැඩක් කරන්න අපු උන්ට ලොකු සීන් දාන.

    එහම ගේමක් දෙන්න ඕනේ නම් දෙන්න පුළුවන්. එත් තමන්ගේ කාලේ අපරාදේ බන් , වෙන වැඩක් කරන්න තියන
    කාලේ බන්. කරන්න තියන හොදම දේ වෙන එකෙක් ගාවට වැඩේ අරන් ගිහින් ඌ ලවා එක කොර ගන්න එක.
    ඊට පස්සේ බැංකුවේ manager ට ගිහින් කියපන් අරයා නම් මට මේ වැඩේ එක පයෙන් කරලා දුන්නා. Promotion එකකට නම් highly recommend කරනවා.

    එහම නැතුව ගේමක් දෙන්න ඕනේ නම්,
    1. කෙල්ලෝ එක්ක බැන ගෙන දින්නන්න බැහැ.
    2. කෙල්ලෝ එක්ක දිනන්න ඕනේ මොලෙන්.
    3. වට පිට research එකක් දීපන්. කෙල්ලගේ මොනා හරි අඩුපාඩුවක් හොයා ගන්න පුලුවන්.
    එක්කෝ part time spa එකක වැඩ, එහම නැත්තම් ලොකාට ෆුක දෙනවා, එහම නැත්තම් ගමේ මොනා හරි ඇති.
    නිකන් මිනිස්සු තැනකට කුණු ගෙනවිත් දාන්නේ නැහැ නේ.
    4. දුර්වලතාව exploit කරපන්.
    ඒ කියන්නේ ලොක්කා එක්ක අනියම් එකක් තිබුනට එක කියල පාරේ විහිළු කරන එක නෙමයි.
    ලොක්කගේ ගෑනිට ඕක යවන එකත් නෙමයි.

    තවත් ගෑනු ඔතන ඉන්නවා ලොකකා එක්ක night ශිෆ්ට් කරන, ඕකුන් ටික අව්ස්ස ගත්ත නම් නිකන් වක්කඩේ toilet එක ඉතුරුවා වගේ බන්. Set කරලා මාරු වෙයන් නැත්තම් උබටත් වෙන්නේ වක්කඩේ අසුචි එක්ක පීන පීන ඉන්න.
     
    • Haha
    Reactions: Inigo Montoya

    astrin

    Well-known member
  • Oct 9, 2022
    492
    615
    93
    උබ පොඩ්ඩක් තග් ලයිෆ් ෆෙයන් බන් , හොද වැදියි උබ මේ සමාජෙට , ඌ වගකීමක් ගන්ඩ බලාගෙන වැඩේ කරල නෑ ඕනෙ එකක් උනත් උබව ශෙප් කරග්න්ඩ පුලුවන් කියල හිතල
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,853
    5,316
    113
    උබ පොඩ්ඩක් තග් ලයිෆ් ෆෙයන් බන් , හොද වැදියි උබ මේ සමාජෙට , ඌ වගකීමක් ගන්ඩ බලාගෙන වැඩේ කරල නෑ ඕනෙ එකක් උනත් උබව ශෙප් කරග්න්ඩ පුලුවන් කියල හිතල
    ඌ තග් ලයිෆ් වෙලා දත් 5, 6 කඩාගෙන ඉන්නෙ. දැන් ඔය ඉන්න විදිහට ඉන්න දියන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    සමහර කෙල්ලෝ ඉන්නවා බන් ගමේ ඉන්න කාලේ කුඩු රස්තා පොරවල් ගෙන් බූට් කාලා හොදට පදම් වෙලා
    අමාරුවෙන් degree එකක් කර ගෙන ජොබක් අරන් දැන් තමන්ගෙන් වැඩක් කරන්න අපු උන්ට ලොකු සීන් දාන.

    එහම ගේමක් දෙන්න ඕනේ නම් දෙන්න පුළුවන්. එත් තමන්ගේ කාලේ අපරාදේ බන් , වෙන වැඩක් කරන්න තියන
    කාලේ බන්. කරන්න තියන හොදම දේ වෙන එකෙක් ගාවට වැඩේ අරන් ගිහින් ඌ ලවා එක කොර ගන්න එක.
    ඊට පස්සේ බැංකුවේ manager ට ගිහින් කියපන් අරයා නම් මට මේ වැඩේ එක පයෙන් කරලා දුන්නා. Promotion එකකට නම් highly recommend කරනවා.

    එහම නැතුව ගේමක් දෙන්න ඕනේ නම්,
    1. කෙල්ලෝ එක්ක බැන ගෙන දින්නන්න බැහැ.
    2. කෙල්ලෝ එක්ක දිනන්න ඕනේ මොලෙන්.
    3. වට පිට research එකක් දීපන්. කෙල්ලගේ මොනා හරි අඩුපාඩුවක් හොයා ගන්න පුලුවන්.
    එක්කෝ part time spa එකක වැඩ, එහම නැත්තම් ලොකාට ෆුක දෙනවා, එහම නැත්තම් ගමේ මොනා හරි ඇති.
    නිකන් මිනිස්සු තැනකට කුණු ගෙනවිත් දාන්නේ නැහැ නේ.
    4. දුර්වලතාව exploit කරපන්.
    ඒ කියන්නේ ලොක්කා එක්ක අනියම් එකක් තිබුනට එක කියල පාරේ විහිළු කරන එක නෙමයි.
    ලොක්කගේ ගෑනිට ඕක යවන එකත් නෙමයි.

    තවත් ගෑනු ඔතන ඉන්නවා ලොකකා එක්ක night ශිෆ්ට් කරන, ඕකුන් ටික අව්ස්ස ගත්ත නම් නිකන් වක්කඩේ toilet එක ඉතුරුවා වගේ බන්. Set කරලා මාරු වෙයන් නැත්තම් උබටත් වෙන්නේ වක්කඩේ අසුචි එක්ක පීන පීන ඉන්න.
    මචන්, උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒ වුණාට ඔය වගේ පෞද්ගලික දේවල් හොය හොයා ගේම් ගහන්න ගියොත් වෙන්නේ උන්ගේ මට්ටමටම අපිත් වැටෙන එක. අනික ඔය බැංකුවේ හැටි බලපන්කො, මැනේජර් කෙනෙක් ඉන්න ඕනේ කාමරේ හැමතිස්සෙම හිස්. ඉතින් ඒ වගේ තැනක ඔය වගේ පහළ නිලධාරීන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    හොඳම දේ අපේ කාලයයි මනසේ නිදහසයි නැති කරගන්නේ නැතුව, වැඩේ කරගන්න පුළුවන් විකල්පයක් බලලා මුන්ව උන්ගේ මට්ටමටම දාලා අතහැරලා දාන එක. අපේ අත් කිලිටු කරගන්නේ නැතුව වැරැද්ද පෙන්වලා දීලා මාරු වෙන එක තමයි මචන් වඩාත්ම ගැලපෙන්නේ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,756
    3,343
    113
    ෆ්ලුජා නගරය
    HFnKfsfaIAAFJUA
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,103
    10,382
    113
    🌎
    "අයියේ.. Corporate Account වලට Debit Card දෙන්නේ කොහොමද?"
    classic anuradhapura baddie behaviour 😄

    3. වට පිට research එකක් දීපන්. කෙල්ලගේ මොනා හරි අඩුපාඩුවක් හොයා ගන්න පුලුවන්.
    එක්කෝ part time spa එකක වැඩ,
    බැන්කුවෙ කෙල්ල ස්පා එකක පාට් ටයිම් වැඩද බලන්න අනුරපුර ඔක්කොම ස්පා වලට ගියා. ඒක දැකපු එකෙක් ගෙවල් කුලී කාරයට කියලා, දැන් ගෙවල් කුලී වැඩි කරන්න අහනවා.

    බැන්කුවේ කෙල්ල හොයන්න ස්පා ගානෙ යද්දි එක ස්පා හිමියෙක්, මගෙන් හොස්ටින් එකක් ගත්තා කොල්ලනේ.

    බැන්කුවේ වැඩකරන පාර්ට් ටයිම් ස්පා කෙල්ලට කියල ate පාරක් ගහගත්තා කොල්ලනේ.

    ස්පා එකේ කොපරේට් මෙම්බෙර්ශිප් හම්බුනා කොල්ලනේ
    ------ Post added on Apr 12, 2026 at 12:22 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    උබ පොඩ්ඩක් තග් ලයිෆ් ෆෙයන් බන් , හොද වැදියි උබ මේ සමාජෙට , ඌ වගකීමක් ගන්ඩ බලාගෙන වැඩේ කරල නෑ ඕනෙ එකක් උනත් උබව ශෙප් කරග්න්ඩ පුලුවන් කියල හිතල
    සිරා කතාව මචන්. මම සද්ද නැතුව ඉවසගෙන හිටපු නිසා තමයි මුන් මාව මේ තරම් ලේසියට ගත්තේ. මීට කලිනුත් ඔය බැංකුවේ හැටි මම දැක්කා. කාඩ් එකේ OTP ඇක්ටිව් කරගන්න මාස 7-8ක් මාව ශාඛාවයි කාඩ් සෙන්ටර් එකයි අතර රස්තියාදු කෙරෙව්වා. අන්තිමට හොට්ලයින් එකෙන් මගේ නම්බර් එක දැක්කම ආන්සර් කරන්නෙත් නැති තැනට වැඩ සිද්ධ වුණා. කෝල් එක ගත්තත් අන්තිමට ආන්සර් නොකරන නම්බර් එකකට මාරු කරලා කට් කරනවා.

    ඔන්ලයින් බෑන්කින් වලින් සල්ලි යැව්වම ඒවත් ෆේල් වෙලා සල්ලි කැපෙනවා, හැබැයි යවපු කෙනාට ගිහින් නැහැ. බැංකුවට ගියාම උන් කියන්නේ සල්ලි යවපු බැංකුවට ගිහින් මමම ඒක ඉල්ලාගන්න ඕනේ කියලා. අන්තිමට ජෙනරල් මැනේජර්ට කියලා ශාඛාවට දැනුම් දුන්නත් මැනේජර් ගෑනියත් කියන්නේ අර පරණ කතාවමයි. මුන් වගකීමක් අරන් වැඩක් කරනවා වෙනුවට මාව ශේප් කරගන්න පුළුවන් කියලා හිතලා තමයි ඔය හැමදේම කරන්නේ. මම හොඳ වැඩි වුණාම මුන් ඒක දුර්වලකමක් කරගත්තා. ඒකයි මම තීරණය කළේ තවත් රස්තියාදු නොවී මේ ඔක්කොම වහලා දාන්න.

    කාඩ් එක තියාගෙන මොකටද අලුත් එකක් ගන්න ගියේ. 🤔
    ඒක මෙහෙමයි මචන්, මම සයිට් වගයකට රෙජිස්ටර් වෙන්න ගියාම උන්ගේ එකවුන්ට් එක ඇපෲව් කරගන්න ඩෙබිට් කාඩ් එක ඇඩ් කරන එක අනිවාර්යයි කිව්වා. ඒත් උන් මගේ එකවුන්ට් එක රිජෙක්ට් කළා.

    මට බය හිතුණා එකවුන්ට් එක රිජෙක්ට් වෙලා තියෙද්දිත් උන් මගේ කාඩ් එකේ විස්තර තියාගෙන පස්සේ සල්ලි ඇද ගනියි කියලා. ඔය වගේ සයිට් කිහිපයකටම මම කාඩ් එක ඇඩ් කරලා තිබුණේ. තවම සල්ලි කැපිලා නැති වුණත්, ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැති නිසා තමයි කාඩ් එක කැන්සල් කරලා ආරක්ෂාවට අලුත් එකක් ගන්න ගියේ.
    ------ Post added on Apr 12, 2026 at 12:33 PM
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    492
    615
    93
    මොකද්ද ඔය බැංකුව , ලේ බැංකුවද බන්
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,852
    6,270
    113
    East Blue (Goa Kingdom)
    ඕව CBSL (ඒ කියන්නේ රජයේ නියාමනයට ඉන්න උන් & ඇමතිය etc ) උන්ගේ + අදාල බැංකු වල upper management වල ඉන්න බූරුවොන්ගේ වැරදි .
     
    Last edited: