එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

මුලින්ම අපි බලමු අපි විවාහ වී සිටින්නේ මොන ආගමක කෙනෙක් සමගද කියලා..

  • කතෝලික - හින්දු

    Votes: 0 0.0%

  • Total voters
    51

nidarsha91

Well-known member
  • බැන්දෙත් සිංහල බෞද්ධ. ලමයින්ව බන්දන්නෙත් සිංහල බෞද්ධ විතරයි. කලවන් කරන්නේ නෑ. නැත්නම් උන්ට ජාතියක් ජම්මයක් කොන්දක් නැති වෙනවා.

    අනික ඔය අනිත් උන්ගේ "ආගම් මොකටද පිරිසිදු හදවත නේ අවශ්‍ය ඔයාගේ ආගම ඔයා අදහන්න මගේ ආගම මම අදහන්නම්" agenda වලට අපි අහුවෙන්නේ නෑ දන්න එකෙකුට අහුවෙන්න දෙන්නෙත් නෑ.. කෙල්ලෝ කොල්ලෝ යාලු මිත්රකම් වෙනයි කසාද වෙනයි :lol::lol:

    මේක හැමෝටම හොදයි. එතකොට කරදරයක් නෑ
    උඹේ ඇඟේ හරි බ්ලඩ් ලයින් එකේ හරි සිංහල බෞද්ධ කියල කෝඩ් කරල තියෙන්නෙ කොහෙද මචන්? දරුවෙක්ට උන්ට නියමිත විදියට හිතන්න ඉඩ දියල්ලා. නැතුව උඹලට ඕන විදියට හිතන්න එපා


    10:54
     
    • Dislike
    • Haha
    Reactions: wpril5 and Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    උඹේ ඇඟේ හරි බ්ලඩ් ලයින් එකේ හරි සිංහල බෞද්ධ කියල කෝඩ් කරල තියෙන්නෙ කොහෙද මචන්? දරුවෙක්ට උන්ට නියමිත විදියට හිතන්න ඉඩ දියල්ලා. නැතුව උඹලට ඕන විදියට හිතන්න එපා


    10:54


    උඹට ඕන විදියකට හිතගනින්. Who cares 😅 මේක තමයි මං හිතන විදිය සහ කරන විදිය.

    ළමයින්ට හරි පාර පෙන්නන එක අපේ වැඩක්.

    එහෙම නැති උනාම තමයි ජාතියක් ජන්මයක් නැති වල් බූරු පරම්පරා හැදෙන්නේ

    මන් ප්‍රසිද්ධියේ ඕවා කියන්න කැමති නෑ. අපි එලකිරියේ ඒ කාලේ ඕවා කතා කර කර සෑහෙන්න කාලේ කාල තියෙනවා. දැන් ඕවා පහදන්න වෙලාවක් නෑ
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,432
    18,057
    113
    එකම.

    වෙනස් ඒවගෙ එක එක ප්‍රශ්න සෑහෙනට දැකල තියනව.

    හින්දු - බෞද්ධ
    බෞද්ධ - කතෝලික
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,752
    17,691
    113
    ජීවිතේට වෙන ආගම් වල උන් බඳින්න එපා. උන් බෞද්ධ උන් වගේ නෙමෙයි උඹව කොහොම හරි convert කරන්නමයි බලන්නේ pressure කරලා. කුරුසයෝ උනත් උන්ගේ පල්ලියේ wedding එක ගන්න දෙන්නේ නෑ උඹ මාස ගානක් බයිබල් පන්ති ගියේ නැත්තන්. කැරි ජාතිවාදී හැත්ත
     

    nidarsha91

    Well-known member
  • උඹට ඕන විදියකට හිතගනින්. Who cares 😅 මේක තමයි මං හිතන විදිය සහ කරන විදිය.

    ළමයින්ට හරි පාර පෙන්නන එක අපේ වැඩක්.

    එහෙම නැති උනාම තමයි ජාතියක් ජන්මයක් නැති වල් බූරු පරම්පරා හැදෙන්නේ

    මන් ප්‍රසිද්ධියේ ඕවා කියන්න කැමති නෑ. අපි එලකිරියේ ඒ කාලේ ඕවා කතා කර කර සෑහෙන්න කාලේ කාල තියෙනවා. දැන් ඕවා පහදන්න වෙලාවක් නෑ
    ප්‍රශ්නෙට උත්තරේ දෙන්න අසමත් නේද ලොකු සර්?

    වල් බූරු පරම්පරා හැදෙන්න ජාන මිශ්‍ර වුනාම නෙමෙයි නේද? කෙනෙක්ගෙ කැමැත්ත මාරල දාල වෙන කෙනෙක්ගෙ කැමැත්තක් කරන්න සිද්ධ වුණාම නේද? මම නං ඔබ තුමාගෙ අදහසට එක හෙලාම විරුද්ධයි. මොකද පව් ඒ දරුවො. උන්ට කර්මයෙන් නියම වුණු සහකාරය සහකාරිය ජීවිතේට එකතු කරගන්න බැරුව උඹලගෙ කැමැත්තට පවුල් වෙලා ජීවිතේ ආයෙ දුවගෙන ආපස්සට එන්න බැරි වෙද්දි, උඹලත් වලේ. උන් මැරි මැරි හුස්ම අදී. හුඟාක් මිඩ්ල් ක්ලාස් ලෝකෙට පේන්න සැපේ ඉන්න වයිව්ස්ලා කරන්නෙ දරගාන්න බැරි මානසික ප්‍රශ්න වලට බෙහෙත් අහුරු බිබී නොමැරි මැරෙන එක.

    ජීවිතේට වෙන ආගම් වල උන් බඳින්න එපා. උන් බෞද්ධ උන් වගේ නෙමෙයි උඹව කොහොම හරි convert කරන්නමයි බලන්නේ pressure කරලා. කුරුසයෝ උනත් උන්ගේ පල්ලියේ wedding එක ගන්න දෙන්නේ නෑ උඹ මාස ගානක් බයිබල් පන්ති ගියේ නැත්තන්. කැරි ජාතිවාදී හැත්ත
    Despicable Me Hello GIF by Minions

    ------ Post added on Feb 3, 2026 at 3:28 PM
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    බෞද්ධ එකෙක් නං බෞද්ධ එකියක්වම බැඳපන්. ඔය සහජීවන පකවල් අනිත් ආගම්වල උන් ලඟ නෑ සිංහල-බෞද්ධ උන් ගාව විතරයි තියෙන්නෙ. අනික ආගම කියන්නෙ කෙනෙකුට ගොඩක් ලඟ දෙයක්. කෙනෙකුගෙ අම්ම, තාත්ත, කුලය ලඟට ආගම හෝ දර්ශනය තමයි සංවේදීතාවය වැඩියෙන්ම තියෙන්නෙ. මිශ්‍ර වෙලා බැඳල හොඳට ඉන්න උන් ඕනතරං ඇති. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ එහෙම බැන්ද හැම එකාම හොඳින් ඉන්නව කියල.
    අනික කලවල්ං කසාද ඇතුලෙ කොච්චර ආගමික දේවල්වලට මතගැටුම් ඇති වුනත් උන් පිට ඉන්න උන්ට කිය කිය යන්නෙ නෑනෙ අපේ ගෙදර මේවට මේවට මරාගන්නව කියල.


    :yes::yes:
    ------ Post added on Feb 3, 2026 at 9:28 AM
    මේක කරන එකාටත් මම කීව්වේ මේක තමයි.

    ඔය පවුල් ජීවිතය ඇතුලේ දෙන්නම විදවනවා කියන්නේ නැතුව. ගෑනිට ගෑනිගේ දේ හිතට එකගව කරගන්න බෑ. මිනිහට මිනිහගේ දේ හිතට එකගව කරගන්න බෑ.
    ටිකක් ලොකුවට අදහන දෙන්නෙක් නම් කොහොමත් මත භේද තමයි.

    සම ශ්‍රද්ධා, සම ත්‍යාග, සම ශීල හා සම ප්‍රඥා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    බෞද්ධ + බෞද්ධ
    වෙන ආගම් වලින් බැන්දම, අපිට පිටට පේන තරම් මික්ස් ෆෘට් එක සුන්දර නෑ. දෙන්නා හිතන විදිහ පට්ට වෙනස්. යාලුවෝ නම් හැම ආගමකම ඉන්නවා. නමුත් යාලු ෆිට් එකක් වගේ නෙවෙයි කසාදය කියන්නේ.
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    බෞද්ධ + බෞද්ධ
    වෙන ආගම් වලින් බැන්දම, අපිට පිටට පේන තරම් මික්ස් ෆෘට් එක සුන්දර නෑ. දෙන්නා හිතන විදිහ පට්ට වෙනස්. යාලුවෝ නම් හැම ආගමකම ඉන්නවා. නමුත් යාලු ෆිට් එකක් වගේ නෙවෙයි කසාදය කියන්නේ.
    කේස් එක තියෙන්නේ කොල්ලො කෙල්ලව දාගන්න යනකොට මම මෙහෙමයි අරහෙමයි ඔයගෙ වැඩ වලට මම සහයොගය දෙන්නම් අපි මෙහෙම යමු අරහෙම යමු කියලා ඔක්කොම සුරංගනා කතා ටික කියනවා නේ.. ඒ කාලේ හැටියට මම ඔයා වෙනුවෙන් 3/4 උනත් එන්නම් කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් ඇත්තටම වැඩේ වෙන්න යනකොට තමයි හිතෙන්නේ.
    ඔය කවුරු මොනවා කිව්වත් ඔකේ රගේ දන්නේ වැඩේ සෙට් වෙන එකා තමයි.

    කොහොමත් පිරිමි කෙනාගේ ආගමට තමයි මුල් තැන දෙන්න කියලා තියෙන්නේ. ගෑනු හා හූ ගා ගෙන ඉදලා අන්තිමට කුනු කුනු තමයි මට මේහෙම කරන්න ඕනේ අරක මේක. මේවා ගොඩක් එලියට එන්නේ නැති ප්‍රශ්න.

    දොනිලා වෙනුවෙන් සුදාත්තිලා ඕනේ දෙයක් කරන කාලයක් මේක.
     
    • Like
    Reactions: Udee KJ

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,814
    13,024
    113
    හින්දු ගෑනියෙක් බැන්දොත් ගෙදර beef කන්න නෑ :no:

    මුස්ලිම් ගෑනියෙක් බැන්දොත් ගෙදර pork කන්න නෑ :no:

    බෞද්ධ ගෑනියෙක් බැන්දොත් ඔය දෙකම කන්න නෑ :angry::angry:
    කතෝලික ගෑනියෙක් බැදපන් ඔනේ හුත්තක් කන්න දෙනවා. කදත් සැපයි මෝලත් සුපිරි 🥴
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    277
    429
    63
    28
    Anuradhapura
    පෙරදිග ආගම් අතර අවුලක් නෑ ඒත් Ibrahamic ආගම් අන්තවාදී වැඩියි. පවුල ඇතුලෙත් ආගම්වාදය. ලමයි ඔක්කොම තමන්ගෙ ආගමට ගන්න ට්‍රයි වගේම බැඳපු පාට්නර් වත් තමන්ගෙ ආගමට හරවගන්න ට්‍රයි එක එක Manipulation වලින්. ඒ නිසා ඊබ්‍රහමික් ආගම් නම් තම තමන්ගෙ ආගමේ අය විතරක් බැන්දොත් හොඳයි. පෙරදිග ආගම්, ඊබ්‍රහිම් ආගම් ගැලපෙන්නෙ නෑ. උදාහරණයක් විදියට පිට ආගමක කෙනෙක් බැන්දොත් පල්ලි යෙ පූජාව නෑ ඊබ්‍රහමික් ආගම් වල. ප්‍රශ්න පටන් ගන්නෙ එතනින්.
    අර රෙපෙරමාදුද මොකක්ද මන්දා කියලා එකක කෙල්ලෙක් හිටියා.ඒකි එක්ක මන් පොඩ්ඩක් චැට් කලා.ඒ කාලෙ මම දවසක් කවියක් ලියලා දැම්මා නත්තලට.ඒකෙන් තමා මේකි මා එක්ක කතාවට ආවේ.ඉතින් සෑහෙන්න පිට් උනාම මේකි අහපි අපේ පල්ලියක් තියනවා යමුද ඉරිදට කියලා? 🤣🤣🤣.මන් එක්කන් යන්නම් කිව්වා ඔරුගොඩවත්ත පැත්තෙ කිව්වා තියෙන්නේ.එහෙමට ලස්සනකුත් නැති හන්ද මම කතාබහ නැවත්තුව.
     
    • Haha
    Reactions: RealityOfX

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    තාත්තා ට ආගමක් නෑ.. සීයට නෑ..
    මටත් නෑ..

    wife බෞද්ධ
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    277
    429
    63
    28
    Anuradhapura
    ගොඩක් මගෙ එක්ක එකට ඉගන ගත්ත එවුන්ගෙ අම්මා ක්‍රිස්තියානි ,තාත්තා බෞද්ධ නම් , ලමයිනුත් ක්‍රිස්තියානි කරා ඒ අම්මලා.පල්ලි ගියා විතරයි උන්.ඇයි ඒ ?? 🤔.කිව්වට තරහා වෙන්න එපා.මට නිකන් හිතුනෙ උන් සෝබනේටයි බොරු පොශ් එකටයි ක්‍රිස්තියානි උනා කියල.එහෙම උන් දෙතුන් දෙනෙක්ම හම්බුනා.එහෙම එක තැනක ඒ අම්මා නැති උනාට පස්සෙ සේරම වතාවත් කලේ බෞද්ධ ආගම අනුව

    තාත්තා ට ආගමක් නෑ.. සීයට නෑ..
    මටත් නෑ..

    wife බෞද්ධ
    එතකොට දැන් ගෙදර එදිනෙදා ජීවිතේ වයිෆ් පන්සල් එහෙම යනවද?🤔නෝනා ඔයා හිතන් ඉන්න විදිහට කැමතිද?
    ------ Post added on Apr 12, 2026 at 6:52 PM