එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

මුලින්ම අපි බලමු අපි විවාහ වී සිටින්නේ මොන ආගමක කෙනෙක් සමගද කියලා..

  • කතෝලික - හින්දු

    Votes: 0 0.0%

  • Total voters
    51

dilann

Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    මේ ත්‍රෙඩ් එකට සමගාමිව මමත් ත්‍රෙඩ් එකක් දැම්මා !! :P :lol: :lol:

    https://elakiri.com/threads/ඉටිකිරිස්-සුද්දියක්.2240399/

    ඒක දැම්මෙම මේකේ ආගම් බේදයක් අල්ලන් ඉන්න උන්ගේ ඇත්ත තත්වේ බලාගන්න .
    "ඉටි කිරිස් සුද්දියෙක්" කිව්වා ගමන් සිංහලුන්ට ඔය කිසි ආගම් බේදයක් ඇවිත් තිබ්බේ නම් නෑ ඒ ත්‍රෙඩ් එකේ .
    මරු උත්තර ත්‍රෙඩ් දෙකේ 🤌:rofl:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,585
    1
    14,697
    113
    අර රෙපෙරමාදුද මොකක්ද මන්දා කියලා එකක කෙල්ලෙක් හිටියා.ඒකි එක්ක මන් පොඩ්ඩක් චැට් කලා.ඒ කාලෙ මම දවසක් කවියක් ලියලා දැම්මා නත්තලට.ඒකෙන් තමා මේකි මා එක්ක කතාවට ආවේ.ඉතින් සෑහෙන්න පිට් උනාම මේකි අහපි අපේ පල්ලියක් තියනවා යමුද ඉරිදට කියලා? 🤣🤣🤣.මන් එක්කන් යන්නම් කිව්වා ඔරුගොඩවත්ත පැත්තෙ කිව්වා තියෙන්නේ.එහෙමට ලස්සනකුත් නැති හන්ද මම කතාබහ නැවත්තුව.
    වෙලාවට නැවැත්තුවෙ.
    උන් ආගමෙන් පිට බැන්දත් පල්ලියෙන් දිව්රුම් ගන්නව ලමය හරවනව කියල ඒ ආගමට. පට්ටම ව්‍යාප්තවාදියි, අන්තවාදීයි. අන්තිමට බෞද්ධ Partner ට පව්ලෙ සමගිය වෙනුවෙන් ලමයින්ව ඒ ආගමට කැප කරන්න වෙනව. කාලයක් යද්දි සමහර පාට්නර්ලවත් හරවගන්නව චාටුව දාල Overly caring පෙන්නළ Manipulate කරල. 2026 උනත් තාම ඔළුගෙඩි පිස්සුව 😂
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    ගොඩක් මගෙ එක්ක එකට ඉගන ගත්ත එවුන්ගෙ අම්මා ක්‍රිස්තියානි ,තාත්තා බෞද්ධ නම් , ලමයිනුත් ක්‍රිස්තියානි කරා ඒ අම්මලා.පල්ලි ගියා විතරයි උන්.ඇයි ඒ ?? 🤔.කිව්වට තරහා වෙන්න එපා.මට නිකන් හිතුනෙ උන් සෝබනේටයි බොරු පොශ් එකටයි ක්‍රිස්තියානි උනා කියල.එහෙම උන් දෙතුන් දෙනෙක්ම හම්බුනා.එහෙම එක තැනක ඒ අම්මා නැති උනාට පස්සෙ සේරම වතාවත් කලේ බෞද්ධ ආගම අනුව

    එතකොට දැන් ගෙදර එදිනෙදා ජීවිතේ වයිෆ් පන්සල් එහෙම යනවද?🤔නෝනා ඔයා හිතන් ඉන්න විදිහට කැමතිද?
    ------ Post added on Apr 12, 2026 at 6:52 PM

    මමත් යනවා පන්සල්.. වයිෆ් කිව්වොත් ගාථා ත් කියනවා

    සෙනග නැති පන්සල යන්න මම කැමැති

    වයිෆ් ගෙන් ප්‍රශ්නයක් නෑ ඉතින්
     
    • Like
    Reactions: kalana putha 97

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,180
    5,684
    113
    බැන්දෙත් සිංහල බෞද්ධ. ලමයින්ව බන්දන්නෙත් සිංහල බෞද්ධ විතරයි. කලවන් කරන්නේ නෑ. නැත්නම් උන්ට ජාතියක් ජම්මයක් කොන්දක් නැති වෙනවා.

    අනික ඔය අනිත් උන්ගේ "ආගම් මොකටද පිරිසිදු හදවත නේ අවශ්‍ය ඔයාගේ ආගම ඔයා අදහන්න මගේ ආගම මම අදහන්නම්" agenda වලට අපි අහුවෙන්නේ නෑ දන්න එකෙකුට අහුවෙන්න දෙන්නෙත් නෑ.. කෙල්ලෝ කොල්ලෝ යාලු මිත්රකම් වෙනයි කසාද වෙනයි :lol::lol:

    මේක හැමෝටම හොදයි. එතකොට කරදරයක් නෑ

    meka aththa.

    gani okay kiyamu
    eth ganige pawulen palliyen sahenna case. pressure eka

    anthimata snap wena thanak enwa.

    lamayinuth anathayi eetapasse .
    minihath anathayi.

    same way miniha wena agamaka wunath.

    exceptional case thiyenwa habayi e ganatama ho eeta wadiyen me wage karuma case thama thiyenne.

    e karauma godak ewun pennane na eliyata.

    lamayingen thama penne . un eka eka agam wala. samahra welawata un eka agamakwath good dewal follow karanne na.

    ekko kalayak yaddi partnurth move wenwa anik kenage agamata.
     
    • Like
    Reactions: Voltage

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,585
    1
    14,697
    113
    මේ ත්‍රෙඩ් එකට සමගාමිව මමත් ත්‍රෙඩ් එකක් දැම්මා !! :P :lol: :lol:

    https://elakiri.com/threads/ඉටිකිරිස්-සුද්දියක්.2240399/

    ඒක දැම්මෙම මේකේ ආගම් බේදයක් අල්ලන් ඉන්න උන්ගේ ඇත්ත තත්වේ බලාගන්න .
    "ඉටි කිරිස් සුද්දියෙක්" කිව්වා ගමන් සිංහලුන්ට ඔය කිසි ආගම් බේදයක් ඇවිත් තිබ්බේ නම් නෑ ඒ ත්‍රෙඩ් එකේ .
    මරු උත්තර ත්‍රෙඩ් දෙකේ 🤌:rofl:
    එතන තත්වෙ වෙනස් නේද. සුද්දියො බහුතරය ආගමික නෑ. පල්ලි යන්නෑ. අන්තවාදී නෑ. උන් ඕනනම් බදින එකාගෙ ආගමට හැරෙයි. ඒත් ඕනම රටක Minority community වල, ආගමික වෙනව වැඩියි (ඊබ්‍රහමික් නම් කොහොමත් වැඩියි Aggressively ව්‍යාප්තවාදී නිසා). Ex - ලංකාවෙ බහුතරය බෞද්ධ උනාට පන්සල්වත් යන්නෙ නෑ. ආගම් නෑ. හාමුදුරුවන්ට බනින රැල්ලක් ආවොත් උනුත් බනිනව. මොකෙක් බැන්දත් අදාල නෑ සල්ලි තියනවනම්. ඒත් සුළුතර ආගම් වල උන් රැඩිකල් වෙලා Survival mechanism එකක් විදියට අර ගෝත්‍ර මානසීකත්වය එනව තමන් සුළුතර කන්ඩායම කියන එක ඔළුවෙ තියන නිසා. ඒ නිසා සුද්දියෙක් බැන්දත් කමක් නෑ ලංකාවේ ඉන්න අන්තවාදී ව්‍යාප්තවාදී ආගම වෙනුවෙන්ම ජීවිතේ කැපකල උන්ව බදින්න හොද නෑ. අන්තිමට පව්ල් ප්‍රශ්න. එහෙම පව්ල් වල ආගම එක පව්ල දෙක.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,307
    3,944
    113
    Buddhist nam Buddhist ekakma bandapan... Your children will thank you in the future.

    Some culture things are hard to match.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    එතන තත්වෙ වෙනස් නේද. සුද්දියො බහුතරය ආගමික නෑ. පල්ලි යන්නෑ. අන්තවාදී නෑ. උන් ඕනනම් බදින එකාගෙ ආගමට හැරෙයි. ඒත් ඕනම රටක Minority community වල, ආගමික වෙනව වැඩියි (ඊබ්‍රහමික් නම් කොහොමත් වැඩියි Aggressively ව්‍යාප්තවාදී නිසා). Ex - ලංකාවෙ බහුතරය බෞද්ධ උනාට පන්සල්වත් යන්නෙ නෑ. ආගම් නෑ. හාමුදුරුවන්ට බනින රැල්ලක් ආවොත් උනුත් බනිනව. මොකෙක් බැන්දත් අදාල නෑ සල්ලි තියනවනම්. ඒත් සුළුතර ආගම් වල උන් රැඩිකල් වෙලා Survival mechanism එකක් විදියට අර ගෝත්‍ර මානසීකත්වය එනව තමන් සුළුතර කන්ඩායම කියන එක ඔළුවෙ තියන නිසා. ඒ නිසා සුද්දියෙක් බැන්දත් කමක් නෑ ලංකාවේ ඉන්න අන්තවාදී ව්‍යාප්තවාදී ආගම වෙනුවෙන්ම ජීවිතේ කැපකල උන්ව බදින්න හොද නෑ. අන්තිමට පව්ල් ප්‍රශ්න. එහෙම පව්ල් වල ආගම එක පව්ල දෙක.
    නෑ නෑ . දැන් මෙතන එකම ආගමේ උන් බදින්න ඕනේ . ආගමක් ජාතියන් ජන්මයක් නැති උන් එපා කියන කවුරුත් ඉටිකිරිස් සුද්දියෙක් කිව්වම ඒ point එක ඇදල ගන්නේ නෑ
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    277
    429
    63
    28
    Anuradhapura
    මමත් යනවා පන්සල්.. වයිෆ් කිව්වොත් ගාථා ත් කියනවා

    සෙනග නැති පන්සල යන්න මම කැමැති

    වයිෆ් ගෙන් ප්‍රශ්නයක් නෑ ඉතින්
    Good good අවබෝදයෙන් ඉන්න ඩබලක් 😍👍
     
    • Love
    Reactions: Ldy