Fake Post එකක් නේද බං ඔක
මුහුදෙ ගිලෙන්න ගියපු ගෑනියෙක් බේරගනිද්දි හීරිලා නඩුදාපු සීන් එකක් මන් අහලා තියනවාබැල්කනියකින් වැටෙන පොඩි ළමයෙක් බේරගෙනත් අල්ලගත්තු පොර ඔහොම පුඩියක් කෑව නේද. ළමය හරියට අල්ලගත්තෙ නෑ කියල තමයි නඩු දාල තියෙන්නෙ ඌටනම්. ඇල්ලුවෙ නැත්තන් සිමෙන්තියට වැටිල චප්ප වෙන ළමයා.

මේක අහලා තියෙනවද? නරේන්ද්‍රසිංහ රජාගේ බිසව ප්‍රමිලා ගිලෙන්න ගිය වෙලාවේ බේරගත්ත දස්කොන් මහඅධිකාරම දැක්කා බිසවගේ කලවයේ යෝනියට කිට්ටු වෙන්න තිබුණු උපන් ලපයක්. පස්සේ කාලෙක බිසවට බලි පූජාවක් කරන්න, බිසවගේ විදියටම බලි රූපයක් මැටියෙන් බලි ඇදුරා හැදුවා. දස්කොන් මහඅධිකාරම ඒක බලලා බලිරූපයේ කලවය පෙන්නලා කීවා කෝ මේතන උපන් ලපය ලකුණු කරලා නෑනේ කියාලා. ඒක රජාට ආරංචි වෙලා මල පැනලා දක්කොන්ව හිසාගසා දමන්න නියෝග කළා.ඇයි උඹල අහල නැද්ද රාජසිංහ රජ්ජුරුවෝ ගිලෙන්න ගිහින් බේරගෙන රාජ සරීරේ ඉස්පර්ස කරා කියල ඒකව මරල කියල.
ලෝකේ අපි පොඩිකාළේ වගේ නෙමෙයි. මේ තියෙන අලුත් ක්‍රමේට හැඩගැහුනේ නැත්නම් ඉවරයි.
මෙහෙම එකක් අහල නෑ. හොරෙන් උක්කන්න ගිහිල්ලා මැරුන් කාපු වර්ශන් එක අහල තියෙන්නේමේක අහලා තියෙනවද? නරේන්ද්‍රසිංහ රජාගේ බිසව ප්‍රමිලා ගිලෙන්න ගිය වෙලාවේ බේරගත්ත දස්කොන් මහඅධිකාරම දැක්කා බිසවගේ කලවයේ යෝනියට කිට්ටු වෙන්න තිබුණු උපන් ලපයක්. පස්සේ කාලෙක බිසවට බලි පූජාවක් කරන්න, බිසවගේ විදියටම බලි රූපයක් මැටියෙන් බලි ඇදුරා හැදුවා. දස්කොන් මහඅධිකාරම ඒක බලලා බලිරූපයේ කලවය පෙන්නලා කීවා කෝ මේතන උපන් ලපය ලකුණු කරලා නෑනේ කියාලා. ඒක රජාට ආරංචි වෙලා මල පැනලා දක්කොන්ව හිසාගසා දමන්න නියෝග කළා.
සුද්දා ඇවිල්ලා පුරුදු කරා කියලා කියන්නෙ බෙරෙන්න. අපි නොදන්න හෙළයො, එ කාලෙම සොර කම, වන්චා, දුශන, සුරා පානෙ, දඩ මස් ඔක්කොම කරපු එවුන්මෙහෙම එකක් අහල නෑ. හොරෙන් උක්කන්න ගිහිල්ලා මැරුන් කාපු වර්ශන් එක අහල තියෙන්නේ
Nagga! Athe parak gahala ennamමේක අහලා තියෙනවද? නරේන්ද්‍රසිංහ රජාගේ බිසව ප්‍රමිලා ගිලෙන්න ගිය වෙලාවේ බේරගත්ත දස්කොන් මහඅධිකාරම දැක්කා බිසවගේ කලවයේ යෝනියට කිට්ටු වෙන්න තිබුණු උපන් ලපයක්. පස්සේ කාලෙක බිසවට බලි පූජාවක් කරන්න, බිසවගේ විදියටම බලි රූපයක් මැටියෙන් බලි ඇදුරා හැදුවා. දස්කොන් මහඅධිකාරම ඒක බලලා බලිරූපයේ කලවය පෙන්නලා කීවා කෝ මේතන උපන් ලපය ලකුණු කරලා නෑනේ කියාලා. ඒක රජාට ආරංචි වෙලා මල පැනලා දක්කොන්ව හිසාගසා දමන්න නියෝග කළා.