ගෑණු කෙනෙක්ට උදව් කරන්න ගිහින් ඉල්ලං කෑම...😆

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,504
    8,684
    113
    Galaha
    බැල්කනියකින් වැටෙන පොඩි ළමයෙක් බේරගෙනත් අල්ලගත්තු පොර ඔහොම පුඩියක් කෑව නේද. ළමය හරියට අල්ලගත්තෙ නෑ කියල තමයි නඩු දාල තියෙන්නෙ ඌටනම්. ඇල්ලුවෙ නැත්තන් සිමෙන්තියට වැටිල චප්ප වෙන ළමයා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,478
    36,426
    113
    මැදමහනුවර
    බැල්කනියකින් වැටෙන පොඩි ළමයෙක් බේරගෙනත් අල්ලගත්තු පොර ඔහොම පුඩියක් කෑව නේද. ළමය හරියට අල්ලගත්තෙ නෑ කියල තමයි නඩු දාල තියෙන්නෙ ඌටනම්. ඇල්ලුවෙ නැත්තන් සිමෙන්තියට වැටිල චප්ප වෙන ළමයා.
    මුහුදෙ ගිලෙන්න ගියපු ගෑනියෙක් බේරගනිද්දි හීරිලා නඩුදාපු සීන් එකක් මන් අහලා තියනවා
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි උඹල අහල නැද්ද රාජසිංහ රජ්ජුරුවෝ ගිලෙන්න ගිහින් බේරගෙන රාජ සරීරේ ඉස්පර්ස කරා කියල ඒකව මරල කියල.

    ලෝකේ අපි පොඩිකාළේ වගේ නෙමෙයි. මේ තියෙන අලුත් ක්‍රමේට හැඩගැහුනේ නැත්නම් ඉවරයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    ඇයි උඹල අහල නැද්ද රාජසිංහ රජ්ජුරුවෝ ගිලෙන්න ගිහින් බේරගෙන රාජ සරීරේ ඉස්පර්ස කරා කියල ඒකව මරල කියල.

    ලෝකේ අපි පොඩිකාළේ වගේ නෙමෙයි. මේ තියෙන අලුත් ක්‍රමේට හැඩගැහුනේ නැත්නම් ඉවරයි.
    මේක අහලා තියෙනවද? නරේන්ද්‍රසිංහ රජාගේ බිසව ප්‍රමිලා ගිලෙන්න ගිය වෙලාවේ බේරගත්ත දස්කොන් මහඅධිකාරම දැක්කා බිසවගේ කලවයේ යෝනියට කිට්ටු වෙන්න තිබුණු උපන් ලපයක්. පස්සේ කාලෙක බිසවට බලි පූජාවක් කරන්න, බිසවගේ විදියටම බලි රූපයක් මැටියෙන් බලි ඇදුරා හැදුවා. දස්කොන් මහඅධිකාරම ඒක බලලා බලිරූපයේ කලවය පෙන්නලා කීවා කෝ මේතන උපන් ලපය ලකුණු කරලා නෑනේ කියාලා. ඒක රජාට ආරංචි වෙලා මල පැනලා දක්කොන්ව හිසාගසා දමන්න නියෝග කළා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    හෙළ රටෙ නම් හෙළ පිරිමි ගැනුන්ට එක හෙලා උදවු කරනවා, විශෙශයෙන් මිනිහා මැරිච්ච අලුත, සින්ගල් මම්ස් ලා, දැන් බලන්න ලමයාව ඉස්කොලෙ දාන්න ගියාම හෙළ ඉස්කොලෙ ප්‍රිනිසිපල්ගෙ හිත උනු වෙන තරම.
     
    • Haha
    Reactions: Cypress

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක අහලා තියෙනවද? නරේන්ද්‍රසිංහ රජාගේ බිසව ප්‍රමිලා ගිලෙන්න ගිය වෙලාවේ බේරගත්ත දස්කොන් මහඅධිකාරම දැක්කා බිසවගේ කලවයේ යෝනියට කිට්ටු වෙන්න තිබුණු උපන් ලපයක්. පස්සේ කාලෙක බිසවට බලි පූජාවක් කරන්න, බිසවගේ විදියටම බලි රූපයක් මැටියෙන් බලි ඇදුරා හැදුවා. දස්කොන් මහඅධිකාරම ඒක බලලා බලිරූපයේ කලවය පෙන්නලා කීවා කෝ මේතන උපන් ලපය ලකුණු කරලා නෑනේ කියාලා. ඒක රජාට ආරංචි වෙලා මල පැනලා දක්කොන්ව හිසාගසා දමන්න නියෝග කළා.
    මෙහෙම එකක් අහල නෑ. හොරෙන් උක්කන්න ගිහිල්ලා මැරුන් කාපු වර්ශන් එක අහල තියෙන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මෙහෙම එකක් අහල නෑ. හොරෙන් උක්කන්න ගිහිල්ලා මැරුන් කාපු වර්ශන් එක අහල තියෙන්නේ
    සුද්දා ඇවිල්ලා පුරුදු කරා කියලා කියන්නෙ බෙරෙන්න. අපි නොදන්න හෙළයො, එ කාලෙම සොර කම, වන්චා, දුශන, සුරා පානෙ, දඩ මස් ඔක්කොම කරපු එවුන්
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,957
    26,551
    113
    මේක අහලා තියෙනවද? නරේන්ද්‍රසිංහ රජාගේ බිසව ප්‍රමිලා ගිලෙන්න ගිය වෙලාවේ බේරගත්ත දස්කොන් මහඅධිකාරම දැක්කා බිසවගේ කලවයේ යෝනියට කිට්ටු වෙන්න තිබුණු උපන් ලපයක්. පස්සේ කාලෙක බිසවට බලි පූජාවක් කරන්න, බිසවගේ විදියටම බලි රූපයක් මැටියෙන් බලි ඇදුරා හැදුවා. දස්කොන් මහඅධිකාරම ඒක බලලා බලිරූපයේ කලවය පෙන්නලා කීවා කෝ මේතන උපන් ලපය ලකුණු කරලා නෑනේ කියාලා. ඒක රජාට ආරංචි වෙලා මල පැනලා දක්කොන්ව හිසාගසා දමන්න නියෝග කළා.
    Nagga! Athe parak gahala ennam