ගෑණු කෙනෙක්ට උදව් කරන්න ගිහින් ඉල්ලං කෑම...😆

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,193
    29,855
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක එක කාළෙට එක එක ආතල්.
    අපේ තාත්තත් ඕන කුන්ඩවාලියකට කරගහනවා. තාත්ත තරුණකාළේ මහ දවල් බොරැල්ලෙදී මෝහිණී හම්බෙලා. ගෑනි බොරැල්ලෙ පොදු වෙළඳසැල ළඟ ළමයෙක් වඩාගෙන ඉඳලා එකපාරටම පහුකරන් යන තාත්තට කියලා මහත්තය මහත්තයා මේ ළමය පොඩ්ඩක් වඩාගන්න මගේ රෙද්ද කඩාගෙන වැටෙන්න යනවා කියල. අපේ තාත්තත් ළමය වඩන්.

    ගෑනි සාරිය හදාගත්තට පස්සේ තාත්ත ළමය දෙන්න යනකොට කෑගහලා මාව දාල යන්න එපා...... මේ මිනිහා මාවයි ළමයයි අනාථපකරලා දාල යන්න හදනව කියල. මිනිස්සු වටවෙලා එක කෙලියක් වෙන්න ගිහින්. වටපිටාවේ තාත්තව අඳුනන මිනිස්සු හිටිය හින්දා බේරිලා ඇවිල්ලා🤣🤣🤣

    ඕක ඇහුවට පස්සෙද මන්දා මම මගේ ළමයි දෙන්න ඇරෙන්න මේ දක්වා එක ළමයෙක් වඩාගෙන නෑ.

    ඔන්න ඕකයි ඒ කාළේ තත්වේ.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,512
    764
    113
    near my sudu

    uba neda lamaya :P
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,019
    25,277
    113
    Fantasy
    වඩාගෙන ඉඳලා එකපාරටම පහුකරන් යන තාත්තට කියලා මහත්තය මහත්තයා මේ ළමය පොඩ්ඩක් වඩාගන්න මගේ රෙද්ද කඩාගෙන වැටෙන්න යනවා කියල.
    තාත්තට බකස් ගාලා හිනාවක් ගිහින් නැද්ද බන් මෙහෙම කියද්දී
     
    • Like
    Reactions: LINDA_ADERSON_22