ගාමන්ට් වලට වැඩේ සෙට් වෙන්න යන්නෙ

topkollek

Well-known member
  • May 22, 2014
    43,069
    1
    57,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    In some countries you can't do DIY jobs for electrical and plumbing work due to the inherent risk. So licensed professionals will still have jobs. By the way, I can't understand why they needed to use camera feed for training AI. It's like touching your nose behind the head. Because, as Helayek said, that process is well defined and there is no need to train the AIs.
    It depends on how they train their AI. Working with fabric is difficult without vision
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    ඕවා කරන්න තව සෑහෙන්න කල් යයි
    skill worker කෙනෙක්ව තාම රිප්ලේස් කරන්න බැරි වෙයි
    මගේ මතේ නම් බෑ 🤪
    mage mathe nm puluwn
    patta easy
    just wait another 5 years
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,797
    12,996
    113
    Data ටික චීනෙට විකුනන්න තියෙන්නේ මොකද ඔකුන්ට රොබෝ කෙනෙක් හදාගන්න බෑනේ. අර හෙන ලොකු රොබෝ දැක්මකටත් ඔකුන් ගෙනිහින් තිබ්බේ චීන රොබෝ කේනෙක්නේ 🥴

    ඕවා කරන්න තව සෑහෙන්න කල් යයි
    skill worker කෙනෙක්ව තාම රිප්ලේස් කරන්න බැරි වෙයි
    මගේ මතේ නම් බෑ 🤪
    තත්පර 16න් බී වයි ඩී කාර් එකක් එලියට දාන්න පුලුවන් තරමට චීන රොබෝ ඩාක් ෆැක්ටරීස් ටික දියුනුවේගෙන යනවා. 🥴
    ------ Post added on Apr 13, 2026 at 1:58 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    Data ටික චීනෙට විකුනන්න තියෙන්නේ මොකද ඔකුන්ට රොබෝ කෙනෙක් හදාගන්න බෑනේ. අර හෙන ලොකු රොබෝ දැක්මකටත් ඔකුන් ගෙනිහින් තිබ්බේ චීන රොබෝ කේනෙක්නේ 🥴


    තත්පර 16න් බී වයි ඩී කාර් එකක් එලියට දාන්න පුලුවන් තරමට චීන රොබෝ ඩාක් ෆැක්ටරීස් ටික දියුනුවේගෙන යනවා. 🥴
    ------ Post added on Apr 13, 2026 at 1:58 PM
    කාර් වෙනයි ඇදුම් වෙනයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Still it will have limits. One glitch and a whole batch will go to waste. But again, they'll be able to compensate for that with the wages they save. Or will it? Lol.
    Don't underestimate. There are research robots that can perform surgery. These are capable of both mechanical precision, human-like adaptability and understanding.
    (Not approved for human subjects yet)
     
    Last edited:

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    302
    347
    63
    Gampaha
    මට තියෙන ප්‍රශ්නේ මේ විදියට කරලා මිනිස්සුන්ගේ job නැතිඋනාට පස්සේ , මේ විදියට නිපදවන භාණ්ඩ ගන්න මිනිස්සුන්ට සල්ලි නැතිවෙනවා නේ , එතකොට කාටද විකුනන්නේ ?

    Simple...!
    Janagahanaya nethi.... aah veraduna, "adu"... karanawa...
     
    • Wow
    Reactions: hi.dushan

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    ඕවා කරන්න තව සෑහෙන්න කල් යයි
    skill worker කෙනෙක්ව තාම රිප්ලේස් කරන්න බැරි වෙයි
    මගේ මතේ නම් බෑ 🤪
    2029
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,502
    7,977
    113
    IT nan denetama 80% iwarai. Lagadi out wechcha un job nathuwa dan wena wena trade courses karanawa. ANith industries nan replace wenna thawa sahena kalayak yai
    uba software industry eke nemei neda. eka tma ohoma kiyanne
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,571
    3,244
    113
    Don't underestimate. There are research robots that can perform surgery. These are capable of both mechanical precision, human-like adaptability and understanding.
    (Not approved for human subjects yet)
    Agree, eventually it's going to happen. And a hierarchy of supervisor robots/software will locate/predict and solve whatever possible glitches. Mistakes are bound to happen anyway, it's just a matter of whether it's more or less than humans. Much less than with humans I hope.
     
    • Like
    Reactions: imhotep