1year yanne machan. mokada kiyanwa num apita already client vagayk set wela inne. business denna. okkma conatct walin apu ewwa. license apu gaman thamai wada tiyenne karnna.3 months man nan hitanne ban.tawa 1 year wage budget eka hadaganin.un nalawenakota hari itin
Ela ela enan good luck.1year yanne machan. mokada kiyanwa num apita already client vagayk set wela inne. business denna. okkma conatct walin apu ewwa. license apu gaman thamai wada tiyenne karnna.
මමත් ඔය වගේ දෙයක් උනා මගේ ඉන්වෙස්ට්මන්ට් එක මුදලින් විතරක් ලක්ෂ 125ක් අනික් දේවල් නැතුව.කරන්නම දෙයක් නැතුව මාස 6ක් අල්ලන් ඉදලා සෙට්ල් කර ගත්තේ. මට නම් රෙන්ටල් එකක් එන්නේ නෑ ඒ හින්දා අල්ලන් හිටියා, හැබැයි එක කෙල උනා නම් මගේ ලග සල්ලි තිබ්බේ එච්චරයි ආයේ කවදාවත් ගොඩ එන්න වෙන්නේ නෑ. මෙලගදිත් මටත් ලයිසන් කෙස් එකක් ආවා මුන්ට තෙල් නෑ එන්න අරවා මේවා මම තෙල් ගහලා වාහන අරන් ගිහිලා සාහෙන්න ගෙමක් ගහලා එක කර ගත්තේ ලයිෂන් එක නම් හම්බුනේ නෑ තාම අවුරුද්දෙන් පස්සේ හම්බ වෙනවා. මගේ සෙක්ටර් එක හෙල්ත් නෙවේ ඒ හින්ද ලයිෂන් නැතුවත් මම මාස ගානක් දිව්වා. එක උබලට කරන්න බැ.මමත් උබලගේ වගේ වැඩක් පටන් ගන්න තමා මේ ටිකේ විස්තර හොයන් යන්නේ. මම අපි සෑහෙන්න dipress වෙලා ඉදියේ කරන්න දෙයක් නැතුව ඒ ඉදලා තමා මේ වැඩේ කරන්න ගත්තේ. මම කලින් පොස්ට් දාලත් ඇති. අල්ලන් ඉන්න අතාරින්න එපා. පටන් ගත්තා කියන්නෙම උබ ගේම් එකේ සෑහෙන දුරක් ඇවිලා රිස්ක් එකත් අරන්. හුගක් උන් පටන් ගන්නෙවත් නෑ.උබ බාගයක් දිනලා උබේ මහන්සියට ඉන්වෙස්ට්මන්ට් එකට පීඩනයට ප්‍රතිලාබ ඉස්සරහට ලැබෙයි. මම කයිවාරුවක් නෙවේ ගහන්නේ කිරියේ එකයි මාව දන්නේ ඌ දන්නවා මම කියන්නේ ඇත්තද බොරුද කියලා.business eka hithapu vidiya function wenna late wune me war eka hinda. mama keeparak giyada health minister inspection walata kawadda enna kiyala ahala. un kiyanawa govemrent eken thel quota deela na lu. ekalu enna vidyak nathe. mama appky kale january mula. dan april awillath thama license eka na. rent eka awilla 2.5lak. rent eka thama lokuma problem eka. license natuwa start karnna ba. ekai revenue ekak nathe.
3rd investor kenek awa adurana ekek. porage kari talk set wenne nathi hinda ain karla damma.
ow ban. anith partner awilla field eke 12years+ innawa. pora hinda thamai baya natwua basse. kohemath allan innawa dan hari yanakan.
maath pharmacy ekak danna target karan inne. eka easy naha. mama godak dewal @MihiCherub ge comment walin dena gatta. hoyala balanna.Danne nethi hindaahanne pharmacy dana eka oyta wada easy nedda ban?
muta existing client la wagayak innawalune rata yana unta medical denna etc.. nathathan oya medical center seen eka lesi na karanna..Danne nethi hindaahanne pharmacy dana eka oyta wada easy nedda ban?
Mageth meka yanawa habai Ayurvedaman lagadi medical center patan gataha partner kenek ekka. danatamath last 4month tisse process eka yanawa. license ehma ganna patta amarui. 4.2million iwrai danamath. rupiyalak hamaba kale na thama. patta depression vage dan num.
aiyo ban owa patan ganna oya widiyta neme ne.business eka hithapu vidiya function wenna late wune me war eka hinda. mama keeparak giyada health minister inspection walata kawadda enna kiyala ahala. un kiyanawa govemrent eken thel quota deela na lu. ekalu enna vidyak nathe. mama appky kale january mula. dan april awillath thama license eka na. rent eka awilla 2.5lak. rent eka thama lokuma problem eka. license natuwa start karnna ba. ekai revenue ekak nathe.
3rd investor kenek awa adurana ekek. porage kari talk set wenne nathi hinda ain karla damma.
ow ban. anith partner awilla field eke 12years+ innawa. pora hinda thamai baya natwua basse. kohemath allan innawa dan hari yanakan.
Meka atta. Mn danna durdans centers kihipayak tiyenawa welena.muta existing client la wagayak innawalune rata yana unta medical denna etc.. nathathan oya medical center seen eka lesi na karanna..
Channelling center ekata prasidda dokek awe naththan ballek wath enne na, owa ena docala anuwa thama duwanne..
Mu medical centre kiwwata real business eka thanikara existing contact walin ena medical issuing business wage..
Shipping medical kiyanna mokkkda bn? Ship wala yana ewn/employees ge health eka check karana ekatada?complete medical center ekak. channeling tiyenawa. but main target eka foreign medicals, shipping medicals.