මම Senior Software Engineer කෙනෙක් (Male, Degree holder) Sri Lankan based foreign IT company එකක. මට වයස 30.
මට Marriage ප්‍රොපොසල් 2ක් ඇවිත් තියනව. Teacher කෙනෙක් හා Doctor කෙනෙක්.
හොද Family Life එකක් හා අනිත් ඒවා සලකා බැලු විට හොද කාව තොර ගත්තෝත්ද?
දෙන්නම පෙනුමින්/ගතිගුනෙන් එකම ලෙවෙල් වගේ. ප්ලස් හෙල්ප් මී Guys !!!!!!!!!