Hi End පිරිමි 🫡

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    16-18 Gaga kiwata mokakda e kale karanna ona kiyala nane mahaththaya
    නාකි උනාට පස්සේ ඉතින් කොල්ලො කාරෙ කරපු වැඩ කරන්න බෑ
    තරුණ කාලෙ නම් හම්බවෙන හැම කෙල්ලටම ඇන්නත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
    මොනතරම් ගොන් වැඩ කරත් හැමෝම සමාව දෙනව
    ඊට පස්ස ඇගට එන හැම එකටම අනින්න ගියොත් එහෙම හෙන ප්‍රශ්න ගාලක පැටලෙන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Jameson.k

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,766
    11,775
    113
    ඕක මහා මෝඩ පරණ ක්‍රමයක් බන්. මිනිහ තරුණ කලේ පුක ඉරෙන්න මහන්සි වෙලා සල්ලි හොයල 35-45 almost නාකි වෙන්න ලන් වෙලා තරුණ ලස්සන කෑලක් බැඳලා එකට අතින් වියදම් කරන්, නමුත් එක වටේ යය් කියල බියෙන් ජීවිතේ ඉතුරු කාලේ ඒකිට පුක දීගෙන, වටේ ගිහින් මට්ටු උනත් වරදට සමාව දීගෙන ජීවත් වෙන්න ඕන. පිස්සුද හුට්ටෝ..

    ජීවිතේ ගොඩ යනවා කියන්නේ ඕක නෙමෙය්. උදාහරණ කීපයක් දෙන්නම්..
    1. තමන් ජීවිතේ එක පැත්තකින් ගොඩ ගිහින් වෙන පැත්තකින් ගොඩ ගිය කෙල්ලෙක් සෙට් කරන් ඒකිට දාල යන්න බැරි වෙන්න ඒකිගේ full පඩියම හිර කරලා housing loan, vehicle loan, business loan ගස්සල ඒවා අපි use කරමින් ඒකිගේ පඩිය ඉතුරු නැති නිසා ඒකිට සල්ලි ඕන උනාම අපෙන් ඉල්ලන තත්වෙට ගෙනත්, ඒකිගේ ඕන එපාකම් අපිට පාලනය කරන්න පුළුවන් තැනට හදල, එකී නොදැනුවත්වම අපෙන් යැපෙන තැනට හදල, අපේ වටිනාකම පෙන්නලා, ඒකිට පට්ට dial එකක බැන්ද අදහස ඔලුවට එන්න සැලැස්වීම. කොච්චර උගත්, ලස්සන, සල්ලි කාර කෙල්ලෙක් උනත් ඔය තටහ්වෙට පත් කරලා පට්ට loving, loyal wife කෙනෙක් කර ගන්න පුළුවන්..

    2. සමහරු O/L fail, කරපු දේකුත් නැහැ. හැබය් ජීවිතේ full ආතල් අරන් ඒ අස්සේ network හදන් සල්ලි කාර ලස්සන කැල්ලක් අල්ලන් ඒකිගේ family business manage කරන් වාහන පැදන්, side එකෙන් වෙන ඒවත් run කරන් business trip කියල ලෝකේ වටේ සවාරි ගහන් සැපෙන් ජීවත් වෙන එක..
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,524
    1
    15,214
    113
    පිරිමින්ට මම පොඩි දෙයක් කියලා දෙන්නම් ගැහැණු කවදාවත්ම පිරිමියෙක්ට නොකියන. දන්නවද ගැහැණු වැඩියෙන්ම කැමැති කොයි වගේ වයස් වල හයි එන්ඩ් පිරිමින්ටද කියලා. ඒ තමා අවුරුදු 34/36 - 43/45 වගේ වයස් පරතර වල ඉන්න හයි එන්ඩ් පිරිමින්ට. අවුරුදු 16/18 ඉස්කොලේ යන ඇටෙන් පොත්තෙන් එන කෙල්ලෝ විතරක් නෙමේ අවුරුදු 52/54 මෝරපු ගැහැණු පවා ආස ඔය වයස් වල හයි එන්ඩ් පිරිමින්ට. ඔය වයස් වල තමා පිරිමියෙක්ගේ ජීවිතයේ ගෝල්ඩන් ඒජ් එක කියලා කියන්නේ. ඇයි දන්නවද ගැහැණු ඔය වගේ වයස් වල හයි එන්ඩ් පිරිමින්ට ආස කියලා. බයොලොජිකලි ඔය වගේ වයස් වල හයි එන්ඩ් පිරිමින්ගේ කවුන්ට් එක ගොඩාක් වැඩී. බහුතරයක් ගැහැණු ආසම ඔය වගේ වයස් පරතරවල ඉන්න හයි එන්ඩ් පිරිමි එක්ක සමීප වෙන්න. මොකද ඔය වයස් පරතරවල හයි එන්ඩ් පිරිමි කියන්නේ එයාලගේ අවුරුදු 16/18 කාලයේ හරිම හොදම හරියනම සෙනාරියෝ එකේ සෙට් වෙලා අල්ටිමේට් ගෝල් එකට රීච් වෙන්න පුලුවන් පිරිමි කියලා ගැහැණු දන්නවා. අන්න ඒ නිසා නාඹර ගැටිස්සි විතරක් නෙමේ මෝරපු එවුන් පවා දන්නවා ඔය වයස් වල ඉන්න හයිඑන්ඩ් පිරිමින්ගේ වටිනාකම. කැනඩාව වගේ දියුණු රටවල් වල මේක මරුවට කියනවා. ඒ රටවල් වල කියන්නේ ගැට කෙල්ලන්ට රජ මාලිගාවට යන්න ආස හිතෙන කොට මෝරපු ගැහණුන්ට දේව මාලිගයට ආවා වගේ කියලා. පිරිමියෙක් විදියට රජෙක් වගේ වෙනවද දෙවියෙක් වගේ වෙනවද එහෙම නැත්තම් දෙකම එකපාර කරනවද කියන එක තමන්ගේ තීරණයක්. ඒත් වෙන්න ඕනා අර තමන්ගේ ජීවිත වල අවුරුදු 16/18 කාලවල තම තමන්ගේ අල්ටිමේට් ගෝල් එකට අදාල සෙනාරියෝ එක බැහලම කරන්න පටන් ගත්තා නම් එච්චරයි. එහෙම කරගෙන නෑ එහෙම කරගෙන ආවේ නෑ කියන්නේම ඉතින් රජ මාලිගා නෑ දේව මාලිගා කොහොමත් නෑ. බර කරත්ත තමා සෙට් වෙන්නේ අනිවාර්යයෙන්ම බර අදින්න අමු ගවයා ගෙන්. එතකොට කරන්න තියෙන්නේ ඇනොනිමස් වගේ ඇවිල්ලා මේ පොස්ට් බල බල හුල්ල හුල්ල ඉන්න. ඇත්තෝ ඇති සැටියෙන් කන බොන කොට නැත්තෝ හපති බුරති රවති ගොරවති තමා. එහෙම තමන්ගේ තරුණ කාලේ අවුරුදු 16/18 අල්ටිමේට් ගෝල් එකට හරියන සෙනාරියෝ එක බැහලම කලේ නැත්තම් ලර්නර්ස වල ලෑල්ලටම පාගපු ලදරන් වෙච්ච ලඩි පදින්න හදන්න හදන්න පදින්න තමා වෙන්නේ ඉතින්. ඊට පස්සේ අරුන් අවුරුදු හැත්තෑවක් රට කැවනේ මල්ලි කියලා සද්දේට සාදු කිය කිය පන්සල් පල්ලි කොවිල් අස්සේ තමා ලගින්න වෙන්නේ. පව් ඉතින්. ගොඩාක් පිරිමි අමු ගවයෝ ඒත් හෙනම ගැම්මෙන් ඉන්නේ. අහවල් එකයි බොල දෙකයි විතරයි තියෙන්නේ එතනින් එහාට කරගත්ත කරපු දෙයක් කරන්න පුලුවන් දෙයක් නම් නෑ. අහවල් එකයි බොල දෙකයි ඉතින් හැමෝම රින්ගපු බොක්කුවකට තමා. එහෙනම් අවුරුදු 16/18 තම තමන්ගේ අල්ටිමේට් ගෝල් වලට හරිම හොදම හරියනම සෙනාරියෝ එක අල්ලගත්ත සෙට් එක නම් ගොඩේ ගොඩ. මහපොලව උඩ ඉන්න ඕනාම ගැහැණියක් උඹලාට තමා. උඹලාට එපා වෙච්ච ඒවා තමා අනිත් එවුන්ට පදින්න වෙන්නේ. ඕක තමා මහා පොලවේ ධර්මතාව. හයි එන්ඩ් පිරිමියෙක්ට එයාගේ ගෝල්ඩන් ඒජ් බේල්ට් එකේ ආයේ ඉතින් තෙලින්ද කිරෙන්ද නාවපු කිරිල්ලියෝ තමා ලැබෙන්නේ. වැඩ කරගෙන තියෙන පිරිමි ගොඩ. තම තමන්ගේ තාත්තට සීයාට හරි ගිහින් නෑ කියන්නේ ඉතින් තමන්ටත් එමම තමා ගොඩාක් වෙලාවට. එහෙනම් වැඩ කරගන්න.

    සිංහල translation

    අල්ටිමේට් චෘර වුණා
    සෙනාරියෝ පෘර වුණා
    16/18 හොඳයි කියල තේරෙනකොට
    කෘර වුණා
     
    • Haha
    Reactions: Cypress

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    34-45 unath wadak na bung stable nathnam

    podi un innawa 25 ta kalin stable wela marry karala patta sirawata inna

    owa ohoma ma kiyala rules na, minissun hithana widi wenase
     
    • Like
    Reactions: raman2

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,164
    4,914
    113
    ඕක මහා මෝඩ පරණ ක්‍රමයක් බන්. මිනිහ තරුණ කලේ පුක ඉරෙන්න මහන්සි වෙලා සල්ලි හොයල 35-45 almost නාකි වෙන්න ලන් වෙලා තරුණ ලස්සන කෑලක් බැඳලා එකට අතින් වියදම් කරන්, නමුත් එක වටේ යය් කියල බියෙන් ජීවිතේ ඉතුරු කාලේ ඒකිට පුක දීගෙන, වටේ ගිහින් මට්ටු උනත් වරදට සමාව දීගෙන ජීවත් වෙන්න ඕන. පිස්සුද හුට්ටෝ..

    ජීවිතේ ගොඩ යනවා කියන්නේ ඕක නෙමෙය්. උදාහරණ කීපයක් දෙන්නම්..
    1. තමන් ජීවිතේ එක පැත්තකින් ගොඩ ගිහින් වෙන පැත්තකින් ගොඩ ගිය කෙල්ලෙක් සෙට් කරන් ඒකිට දාල යන්න බැරි වෙන්න ඒකිගේ full පඩියම හිර කරලා housing loan, vehicle loan, business loan ගස්සල ඒවා අපි use කරමින් ඒකිගේ පඩිය ඉතුරු නැති නිසා ඒකිට සල්ලි ඕන උනාම අපෙන් ඉල්ලන තත්වෙට ගෙනත්, ඒකිගේ ඕන එපාකම් අපිට පාලනය කරන්න පුළුවන් තැනට හදල, එකී නොදැනුවත්වම අපෙන් යැපෙන තැනට හදල, අපේ වටිනාකම පෙන්නලා, ඒකිට පට්ට dial එකක බැන්ද අදහස ඔලුවට එන්න සැලැස්වීම. කොච්චර උගත්, ලස්සන, සල්ලි කාර කෙල්ලෙක් උනත් ඔය තටහ්වෙට පත් කරලා පට්ට loving, loyal wife කෙනෙක් කර ගන්න පුළුවන්..

    2. සමහරු O/L fail, කරපු දේකුත් නැහැ. හැබය් ජීවිතේ full ආතල් අරන් ඒ අස්සේ network හදන් සල්ලි කාර ලස්සන කැල්ලක් අල්ලන් ඒකිගේ family business manage කරන් වාහන පැදන්, side එකෙන් වෙන ඒවත් run කරන් business trip කියල ලෝකේ වටේ සවාරි ගහන් සැපෙන් ජීවත් වෙන එක..
    Oke 1 weni eka neda lankawe godak than wala wenne
     
    • Like
    Reactions: raman2

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,230
    113
    giphy-downsized.gif
     
    • Haha
    Reactions: shenat