Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

Giant

Well-known member
  • Jan 24, 2016
    7,452
    9,103
    113
    මට 18 ft road එකේ 10 wheel ටිපර් එක එනකොට බයික් එක යන්න බෑ ඩෝ පන ගැහෙනවා.:baffled:

    18ft පාරේ හයි ස්පීඩ් බස් එනාකොටත් බයික් එක ක්න්ට්‍රෝල් නෑ මම අයිනට කරලා නවත්වනවා සමහර කැඩිච්ච තැන්වල කකුල් බිම තියෙන්නෙ පට්ට අමාරුවෙන් .

    උබේ කාතාව කියවලා තමයි ඔලුවට ගියේ මරණ එක්ක සටන කොච්චර බයානක ද කියලා ?
    උඹට තියෙන්නේ වෙන ලෙඩක් බන්
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    935
    1,767
    93
    මගේ යාළුවෙක් ඔහොම නැති උනා බන් මැරි කරලා මාස තුනයි.බලනකොට වයිෆ් ප්‍රෙග්නට්.අර යකා ජීවිතෙට නාන්න යන එකෙක් නෙමෙ ගියත් නාන්නේ නෑ උඩට වෙලා ඉන්නවා.මුට එදා එක පාරට නාන්න ඔන වෙලා අන්කල්ල වාගේකුත් අඩ ගහගෙන තමයි නාන්න ගිහින් තියෙන්නේ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    @tharakaf expose wenna bayai kiwwa neda?
    Mama wisthara seroma hoyagatta..
    ;)

    ප්‍රේමරත්න අංකල් ගේ දුව ගේ මහත්තයා නේද නැති වෙලා තියෙන්නේ ;)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113
    @tharakaf expose wenna bayai kiwwa neda?
    Mama wisthara seroma hoyagatta..
    ;)

    ප්‍රේමරත්න අංකල් ගේ දුව ගේ මහත්තයා නේද නැති වෙලා තියෙන්නේ ;)
    අමෝ අමෝ, ඉවරයි. දැන් මම මොකද කරන්නෙ? :( :(

    🤭🤭
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අමෝ අමෝ, ඉවරයි. දැන් මම මොකද කරන්නෙ? :( :(

    🤭🤭

    රන්දික මලය නේද අරූව නාන්න එක්කන් ගිහින් තියෙන්නේ 😁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113
    රන්දික මලය නේද අරූව නාන්න එක්කන් ගිහින් තියෙන්නේ 😁
    ඇත්ත කතාව මම ඩයල් ව්ල නම් දන්නෙ නෑ. :lol: :lol:
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඇත්ත කතාව මම ඩයල් ව්ල නම් දන්නෙ නෑ. :lol: :lol:
    හැබැයි ඉතින් උඹව දැන් backtrace කරන්න පුළුවන් ඕන එකෙක් ට

    ඒ මල්ලි Auto AC repair shop එකක් නේ කරන්නේ.. තව නංගි කෙනෙකුත් ඉන්නවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113
    හැබැයි ඉතින් උඹව දැන් backtrace කරන්න පුළුවන් ඕන එකෙක් ට

    ඒ මල්ලි Auto AC repair shop එකක් නේ කරන්නේ.. තව නංගි කෙනෙකුත් ඉන්නවා
    කරලා බලපන්, ටිකක් අමාරුවෙයි ;) ;)
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මේ ඉන්නේ මල්ලියා
    8822.jpg


    කරලා බලපන්, ටිකක් අමාරුවෙයි ;) ;)
    are you challenging me? 😵‍💫
    ------ Post added on Apr 14, 2026 at 8:07 PM
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    මීට අවුරුදු 40 කට විතර කලින් අපේ ගමේ අයිය කෙනෙකුත් මැරුණ දැරණියගල පැත්තෙ තැනකදි වතුරෙ ගිලිල .... ඒත් ඔය වගේම wife ගෙ ගෙදර ගිහිල්ල (wife දැරණියගල)