රතිඥ්ඥා දාන පොන්නයෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,989
    19,447
    113
    Miami
    මේ පාර සෑහෙන අඩුයි. හොඳ ප්‍රවණතාවයක්. මහා පරිසර දූෂණයක් කරගෙන ඒ කරන වැඩේ මොන ප්‍රතිඵලයක් තිබිලද? ගෙවල් වල ඉන්න බල්ලො බළල්ලු හැංගෙනවා බගේ. උන් එහෙම බය නම් පරිසරයේ ඉන්න අනිත් අහිංසක සත්තුන්ට මොන තරම් බලපෑමක් ඇත්ද. ඔය ජරා වැඩේ නැත්තට නැති වෙලා යන තරමට හොඳයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,784
    8,778
    113
    35
    Spain
    අපේ බළල්ලු රංචුවම ඇඳවල් යට. එත් එහෙම ඉන්නත් බැහැ උන්ට. රතිඥ්ඥා පත්තු කරන සද්දෙට උන් දුවනවා අරහේ මෙහෙ. පවු දුප්පත් සත්තු.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,680
    113
    33
    Kalutara
    950ක් ගියා මේ ටිකට විතරක්. 😪

    GUyOpY7.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,680
    113
    33
    Kalutara
    උතුරින් බල්ලන් බලලුනුත්... දකුණින් නිදාගන්නා අත දරුවනුත් ඉන්නා විට කොහොමනම් ගිනිකෙළි දල්වම්ද? 😪

    • Like
    Reactions: wpril5 and Tramadol

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    උතුරින් බල්ලන් බලලුනුත්... දකුණින් නිදාගන්නා අත දරුවනුත් ඉන්නා විට කොහොමනම් ගිනිකෙළි දල්වම්ද? 😪

    අවුරුද්දට එක දවසයි අවුරුදු තියෙන්නෙ එක දවසක් නිදාගත්තෙ නෑ කියලා මක් වෙනවද බං
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,296
    8,839
    113
    මේ පාර සෑහෙන අඩුයි. හොඳ ප්‍රවණතාවයක්. මහා පරිසර දූෂණයක් කරගෙන ඒ කරන වැඩේ මොන ප්‍රතිඵලයක් තිබිලද? ගෙවල් වල ඉන්න බල්ලො බළල්ලු හැංගෙනවා බගේ. උන් එහෙම බය නම් පරිසරයේ ඉන්න අනිත් අහිංසක සත්තුන්ට මොන තරම් බලපෑමක් ඇත්ද. ඔය ජරා වැඩේ නැත්තට නැති වෙලා යන තරමට හොඳයි.
    පරිසර හිතකාමි නෙමේ බන්
    රත්ඤ්ඤා ගන්න සල්ලි නෑ බේසික් දේවල් ටික වත් කරගන්න බැරිව ඉද්දි
    උඹ පම්කක් කතා කරනවා හිටගෙන