ගෑනි වාහනේ ඩ්‍රයිවු කරනවා නං කොල්ලො අයින් කරගෙන යනවා ඇති බන් හප්පයි කියලාගෑනිගෙන තමා අහන්න වෙන්නෙ වාහනේ නිසා කොල්ලො ඇගට එනවද කියල.![]()
මම නං එහෙමයි. ගෑනියෙක් එනවා දැක්කොත් මම අයින් කරගෙන යනවා
ගෑනි වාහනේ ඩ්‍රයිවු කරනවා නං කොල්ලො අයින් කරගෙන යනවා ඇති බන් හප්පයි කියලාගෑනිගෙන තමා අහන්න වෙන්නෙ වාහනේ නිසා කොල්ලො ඇගට එනවද කියල.![]()
anthimata chu hila hnda thama me okkomaඋඹ කලින් කිව්වේ චූ හිලක් එපා රෝද හතරක් ඕන කියල. දැන් උඹ මොකක්ද ගහන ගේම. මේවට දෙය්යොත් කොන්ෆියුස්.

මේකනම් ඇත්ත මම කලින් වැඩ කරපු තැන එකෙක් හිටිය ඌට පට්ටම කෑලි සෙට් වෙන්නෙ. බැදපු කෙල්ලත් පට්ටම ලස්සනයි. ඌ බැදල කියල දැන දැනත් සමහර කෙල්ලො ඌට ලයින් කලා. හැබැයි ඌටනම් දැනටත් තියෙන්නෙ බයික් එකක් විතරයි හැබැයි ඌ අඩි 6 විතර උස සුදු පට්ටම හැන්ඩිය.ඇත්ත කතාව නන් දැන් කාලෙ එහෙම වාහන දැකල කෙල්ලො සෙට් වෙන්නෙ නෑ , වාහන මැජික් නෙවෙයි අද කාලෙ ඕන එකෙක්ට වාහනයක් තීනවනෙ , ඉස්සර නන් එහෙම කාලයක් තිබුන වාහන ලන්කාවෙ අඩු කාලෙ, දැන් නන් උබ කියන විදියට කෙල්ලො සෙට් වෙන්නෙ අනිව උස ලස්සන කොල්ලෙක් නන් තමයි, උස තමයි කොල්ලෙක්ට තීන්නම ඕන දේ , ඒත් කොට උන් තමයි වැඩි ලන්කාවෙ. උස මහත ලස්සන නන් ලන්කාවෙ කොහේ මොකේ ගියත් සෙට් වෙනව.
Driving ගැනනම් බය වෙන්න දෙයක් නෑ බස් එකක් ලොරියක් උනත් එලවන්නම් පුලුවන්. කලින් බරවාහන ලයිසනුත් තිබුන දැන්නම් expire වෙලා යූස් කරන්නෙ නැති නිසා.ගෑනි වාහනේ ඩ්‍රයිවු කරනවා නං කොල්ලො අයින් කරගෙන යනවා ඇති බන් හප්පයි කියලා
මම නං එහෙමයි. ගෑනියෙක් එනවා දැක්කොත් මම අයින් කරගෙන යනවා

චූ හිලක් හොයාගන්නනෙ මේ හැමදෙයක්ම.උඹ කලින් කිව්වේ චූ හිලක් එපා රෝද හතරක් ඕන කියල. දැන් උඹ මොකක්ද ගහන ගේම. මේවට දෙය්යොත් කොන්ෆියුස්.

kathawa mekai muta dn wahanayk ganna ona muta danaganna ona gaththoth mu passen kello enwd kiyalathread dekak merge wela wage.
me thread eka dala tyenne, wahana genada, kello genada? mata terenne ne. hariyata kiyapan.![]()
උබ වයිෆ් ව ඩීල් කරන්න යන්නෙත් නම්බර් ප්ලේට් එක උස්සල ගහපු ,පස්සහ මඩ් ගාඩ් එක කපපු Ct100 එක්ක නේද?සිරාවට එනවා ද? Gan wesiyo enawa athi.
උබට සෙට් වෙන්නේ ct100 kaali නේද?උබ වයිෆ් ව ඩීල් කරන්න යන්නෙත් නම්බර් ප්ලේට් එක උස්සල ගහපු ,පස්සහ මඩ් ගාඩ් එක කපපු Ct100 එක්ක නේද?
කොහොමද කැරියා වයිෆ් වත් දාගෙන බලුප් වැලක් එල්ලපු ct 100 එකේ රෝදෙ උස්සල වීල් පාරක් දාගෙන එද්දි.. ම්ම් කොල්ලො පෝලිමට එනව ඇති වයිෆ්ව ඉල්ලන්
මගෙ යාලුවෙක් ඉන්න්ව උස 6.5. මූ අවුරුදු උත්සවේකට ගියා. එතනින් 2න් ගත්තා.පහුවෙනිදා ඉදන් කෙල්ලො මැසෙජ් දානව මූට කෙල්ලෙක් ඉන්නවද අහ අහ. දැන් ඉන්න කෙල්ලො මාර Forward . මට පෙන්නුව මැසේජස්ඇත්ත කතාව නන් දැන් කාලෙ එහෙම වාහන දැකල කෙල්ලො සෙට් වෙන්නෙ නෑ , වාහන මැජික් නෙවෙයි අද කාලෙ ඕන එකෙක්ට වාහනයක් තීනවනෙ , ඉස්සර නන් එහෙම කාලයක් තිබුන වාහන ලන්කාවෙ අඩු කාලෙ, දැන් නන් උබ කියන විදියට කෙල්ලො සෙට් වෙන්නෙ අනිව උස ලස්සන කොල්ලෙක් නන් තමයි, උස තමයි කොල්ලෙක්ට තීන්නම ඕන දේ , ඒත් කොට උන් තමයි වැඩි ලන්කාවෙ. උස මහත ලස්සන නන් ලන්කාවෙ කොහේ මොකේ ගියත් සෙට් වෙනව.
උඹ කලින් කිව්වේ චූ හිලක් එපා රෝද හතරක් ඕන කියල. දැන් උඹ මොකක්ද ගහන ගේම.

Kello danna GTR. Ookunta ooka just another car only.GTR ekakin awoth nam pissu hadenwa bn.
mn maradanedi dakka.
u normal eke giya.
boruwata race karanne nathuwa traffic rules walata classy widiyata giya.
mata badu giye nathi tika withrayi