දැන් නම් ඉස්කෝලෙ යන්න ඕනි දැනුම ඉගෙන ගන්න?
ඉස්කෝල සිස්ටම් එකෙන් දැනුම ගන්න ගියොත් නම් ඉතින්
,
මට නම් හිතෙන්නෙ ඉස්කෝලෙ යන්න ඕනි, දැනුම ඉගෙනීමට නෙවෙ දැනුම නැතුව අනිත් හැමදේම ඉගෙන ගන්න, සෝෂල් වෙන්නෙ ඉගෙන ගන්න, පාර්ට්නර් කෙනෙක් හොයාගන්න, mix වල යවන්න ඕනි සෙක්සුවල් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න කොල්ලො කෙල්ලොන්ට
නැතුව අවුරුදු 50 විතර පරන සිලබස් එකක් කවර් කරන්න නෙවෙ
ගුරුවරු update නෑ , උන් කියන ඒවා ඉගෙන ගෙන ජොබ් නම් ජීවිතේට කරන්න වෙන්නෑ නේද