හරි මචං ❤කෙල්ලගෙන් අහපන් අම්මා තාත්ත වැඩිපුර ආස දේවල්. ඒවා අරන් පලයන්. කේක් එකක්, කෙසෙල් ඇවරියක් අරන් පලයන්. මගුල් තීන් දු කරනන් යන ගමනක් නෙමෙයි නම් උබලගේ දෙමව්පියෝ ඕනි නෑ. කෙල්ලව අවුරුද්දට බලන්න යනවා වගේ ගමනක් යන නිසා තනියම පලයන්. යාළුවෝ එක්කරගෙන යන්න එපා. උබ තනියෙම ගියාම උබ කෙලින් තීරන ගන්න, හොද පෞෂයක් තියන කෙනෙක් වගේ පෙනෙයි. හොදට අදගෙන පලයන්. කෙල්ල එක්ක අත් අල්ලගෙන කතා කරන්නවත් යන්න එපා. තැන්පත්ව ඉදපන්. අඩුවෙන් කාපන්. අඩුවෙන් කතා කරපන්. මාමණ් ඩිකාරයා බොන්න කතා කරොත් තෝ කොච්චර බේබද්දෙක් උනත් බොන්න බෑ කියපන්.
එල එල ❤මෙතන මුන් කියන විදියට යන්න එපා උඹ. ගෑනිගෙන් අහපන් කොහොමද එන්න ඕන කියල. උන්ගෙ වයිබ් එකට සෙට් වෙන්න පලයන්. නැත්තන් නිකන් ගොනයි මීවයි වගේ තියෙයි. කට පරිස්සම් කරගනින්. ගොන් වැඩ කරන්න යන්න එපා, ගොනා වගේ ගොන් ජෝක් කරන්න යන්න එපා සීරියස් ඉඳපන් ගෑනිට හොඳට සලකනව වගේ පෙන්නපන්.![]()
ඔව් දණ ගහන්න දෙයක් නෑ.
නිකං අයුබෝවන් කියන විදියට වැන්දාම ඇති.
බඳින දවසට දණගහලා වැඳපං
අම්ම තාත්ත එක්ක නම් කතා කරලා නෑ. thank you machan.මම තනියෙන් ගියේ.. ඒ වෙද්දිත් ගෙදරින් කැමති වෙලා තිබුනේ.. ඒ නිසා ගෙදර හැමෝටම තෑගි එහෙම අරන් මම නම් ගියේ..
හොඳ කෙසෙල් ඇවරියක්, කේක්, අරවා මේවා කන දේවල් අරන් යන්න..
කෙල්ලට gift එකක් අරන් යන්න..
අම්මයි තාත්තයි අඳුනනවා නම්, උඹව දන්නවනම් එයාලටත් gift මොනවහරි ගන්න.. (optional)
පිළිවෙලට shirt එකක් ඇඳලා shoes දාලා යන්න..
වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ආපහු එන්න..
එල එල ❤tikak loku cake ekaak, hoda amman hari kollekuttu hari kesel awariyak + kelleta 400/ 500 kandos chocalate ekak
- aduwa katha karapan
- hama welema hina wenda epa. hina weddi bokkenma hina weyan
- political katha epa. nutral hitapan
- ubata anagathaya gana plan ekak thiyana bawa pennapan
- amatara dewal kella kiyana widihata karapan
උඹේ මස්සිනා කාරයා මුලින්ම උඹලගෙ ගෙදර එනකොට තාත්තට බෝතලයක් අරං ආවද?කෙල්ලගෙ තාත්තට දෙන්න හොද බෝතලයක් අරන් ගියොත් මොකද...
ඔව් ඒක ඇත්ත. අම්මල තාත්තලාගේ generation එක හිතන විදිය වෙනස්. personally මම කාටවත් වදින්න කැමති නැති උනාට අවස්ථාව අනුව කරන්න වෙනවා.ඒක එක එක්කෙනා පවුල් වලින් පුරුදු වෙලා තියන විදිහයි ගෙවල් වලින් manners පුරුදු කරලා තියන විදිහයි. සමහරු වදින්නෙම නෑ. සමහරු ඇතුලට යනකොටත් වඳිනවා ආපහු එනකොටත් වඳිනවා. සමහරු ආපහු එනකොට විතරයි වඳින්නේ. සමහරු අම්මටයි තාත්තටයි විතරයි වඳින්නේ. සමහරු ලොකු අයියල අක්කලටත් වඳිනවා.
මගේ personal මතේ නම් ගිහින් ආපහු එනකොට අම්මටයි තාත්තටයි වැඳලා එන එක හොඳයි. සමහරු වඳියි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. සමහරු නෑ. ඒ ගොල්ලෝ එහෙම බලාපොරොත්තුවෙන් ඉඳලා උඹ වදින් නැතුව ගියොත්, උඹ එලියට ගිය ගමන්ම උන් මුලින්ම කතාවෙන්නේ, "අරුගේ මහ ලොකු කම , වඳින්නේ වත් නැතුවනේ ගියේ" කියල. ඒ first impression එක එච්චර හොඳ නෑ.
ඒක එක එක්කෙනා පවුල් වලින් පුරුදු වෙලා තියන විදිහයි ගෙවල් වලින් manners පුරුදු කරලා තියන විදිහයි. සමහරු වදින්නෙම නෑ. සමහරු ඇතුලට යනකොටත් වඳිනවා ආපහු එනකොටත් වඳිනවා. සමහරු ආපහු එනකොට විතරයි වඳින්නේ. සමහරු අම්මටයි තාත්තටයි විතරයි වඳින්නේ. සමහරු ලොකු අයියල අක්කලටත් වඳිනවා.
මගේ personal මතේ නම් ගිහින් ආපහු එනකොට අම්මටයි තාත්තටයි වැඳලා එන එක හොඳයි. සමහරු වඳියි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. සමහරු නෑ. ඒ ගොල්ලෝ එහෙම බලාපොරොත්තුවෙන් ඉඳලා උඹ වදින් නැතුව ගියොත්, උඹ එලියට ගිය ගමන්ම උන් මුලින්ම කතාවෙන්නේ, "අරුගේ මහ ලොකු කම , වඳින්නේ වත් නැතුවනේ ගියේ" කියල. ඒ first impression එක එච්චර හොඳ නෑ.
thank you❤Dan ubta wedding eke idan palaweni lamayata school ekk thoranakan thread dann wenwa, GL
නැන්දම්මා මගේ ඔලුව පලයිකෙල්ලගෙ තාත්තට දෙන්න හොද බෝතලයක් අරන් ගියොත් මොකද...
ok bro ❤Having your entourage (parents/ a trusted relative/ support personnel) immensely helps keeping your sanity in check, in a life changing moment like this..
Thank you❤No politics at all. Thamange langama aya ekka/relations ekka mona political dewal thibbath e gana opinion denna yanna epa.
Kochchara langa aya unath okak athi trigger wenna.
Be decent. Dress well. That's it
ම්ම් ඒකනම් ඇත්තකෙල්ලගෙ තාත්තව තමා ෂේප් කරගන්න වෙන්නෙ
මොකද තාත්තල දුවලව එහෙම නිකං දෙන්නෙ නෑ...
මේ kape වෙන එකක් නෙමෙයි. ජේසු වගේ ජීවමාන කෙනෙක්. හැබැයි කාලකන්නි gom bettakමට නං ඉතිං අවසන් ගමන තමා යන්න තියෙන්නෙ![]()
කෙල්ලගෙ තාත්තව තමා ෂේප් කරගන්න වෙන්නෙ
මොකද තාත්තල දුවලව එහෙම නිකං දෙන්නෙ නෑ...
The Conjuring: Last Rites (2025)මු දන්න දේවල්..![]()