මහ එකාගේ ඉදන්ම හොරු නම් අනිත් උන් ගැන අමුතුවෙන් කතා කරලා වැඩක් නැනේකැරිම හොරු ලංකාවට පාත් වෙන්නේ
මු දැන් මාලු කාරයෝ රවට්ටලා හොද ගානක් කඩා ගනිය්
උබ කතෝලික ද මචන්අනේ මංදන්නෑ බං කාලෙන් කාලට ආතල් දෙනව
ඔව්උබ කතෝලික ද මචන්
ඔව්
ඒත් මේක විහිලුවක්නෙ
උඹට මතකද දැං ටිකක් කල් සුද්දියෙක් රෑ පාරෙ යනව
නිකං මරිය තුමී වගේ