දැන් ඉන්න ඉඩමේ ප්‍රමාණය ලොකුයිලු. නිදහසට කරනා දක්වන්නලු. අපි ඉන්නේ අනීතිකවලු..

rambo321

Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,073
    113
    අපේ පැත්තේ අර බිම් සවියද මොකද්ද මගුලකින් ඇවිල්ල ඉඩම් මැන්නා දැන් අවුරුද්දකට විතර කලින්. මුන් දැන් ලියුමක් එවලා අපි අනීතිකව ඉඩම බුක්ති වින්දිනවලු ඉඩමේ ප්‍රමාණය උන්ගේ මොකක්ද එකක තියෙන ප්‍රමාණයට වඩා වැඩිලු. ඒකට නිදහසට කරුණු කියන්නලු. අපේ පැත්තේ ගොඩක් උන්ට ඔය ලියුම ඇවිල්ලා. යකෝ අපේ අම්මයි තාත්තයි ඉඩම අරන් තියෙන්නේ වෙන්දේසියකින්. දැන් අවුරුදු 30ටත් වැඩි. ඔප්පු තියෙනවා ඔක්කොම legal docs තියෙනවා. මොන ලබ්බක්ද මේ කියන්නේ. මොකද්ද මේකට කරන්න පුළුවන්? අපි ඉන්නේ හෝමාගම කිට්ටුව.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    334
    336
    63

    othana seen eka mehemai.
    ubata proper legal documents thiyanawa nam uba land lot ekata eka use karanna rights thiyanawa.
    hebei ubata e ayithiya dunna eka eka dila thiyenne uta nothibba legal right ekak nam issue ekak wenawa
    kohomath ubata denata thiyana seemawa use karanna puluwan as per your documents. eka wena kenekta ganna one nam nadu danna wenawa
    echcharai
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,786
    15,299
    113
    New Zealand
    සේල් කාරයෝ රජයේ ඉඩම් අල්ලගෙන උබලට විකුණලා ඇති. ඕවා හෙන වාත කේස් බන්. රජයේ ඉඩම්වලට මායිම් වෙච්ච ඉඩම්, කලින් රජයේ ඉඩමක් වෙලා පස්සේ මිනිස්සුන්ට දීපු ඉඩම්, රජයේ බලපත්‍ර ඉඩම් ගන්නව නම් හොදට හොයලා බලලම ගන්න ඕනේ. ඒ වගේ කුණු ගොඩවල නොගෙන ඉන්න තරමටම හොදයි.
    උබේ කේස් එක ගමටම බලපාන නිසා තියන මායිම හරි විදියට පිලිගනීවී.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,073
    113
    සේල් කාරයෝ රජයේ ඉඩම් අල්ලගෙන උබලට විකුණලා ඇති. ඕවා හෙන වාත කේස් බන්. රජයේ ඉඩම්වලට මායිම් වෙච්ච ඉඩම්, කලින් රජයේ ඉඩමක් වෙලා පස්සේ මිනිස්සුන්ට දීපු ඉඩම්, රජයේ බලපත්‍ර ඉඩම් ගන්නව නම් හොදට හොයලා බලලම ගන්න ඕනේ. ඒ වගේ කුණු ගොඩවල නොගෙන ඉන්න තරමටම හොදයි.
    උබේ කේස් එක ගමටම බලපාන නිසා තියන මායිම හරි විදියට පිලිගනීවී.
    නැහැ මචන්. පෞද්ගලික ඉඩමක් තමයි සේල් එකකට දීලා කට්ටි කඩලා විකුනලා තියෙන්නේ. ඒ ඉඩමේ මුල් අයිති කෙනාගේ ගෙදරත් තාම තියෙනවා. මුල් අයිති කෙනාගේ පුතෙකුත් තාම ඉන්නවා ඒ ගෙදර.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    නැහැ මචන්. පෞද්ගලික ඉඩමක් තමයි සේල් එකකට දීලා කට්ටි කඩලා විකුනලා තියෙන්නේ. ඒ ඉඩමේ මුල් අයිති කෙනාගේ ගෙදරත් තාම තියෙනවා. මුල් අයිති කෙනාගේ පුතෙකුත් තාම ඉන්නවා ඒ ගෙදර.
    Honda lawyer kenek set Karan gema edapan ban..ehema eka ekakata one widihata minissunge idam ganna behe..rajaye nowana idamak nam umbata bukthiya thiyenawanam umbata idama aithi..rajaye idamak nam behe
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,316
    1,530
    113
    32
    Earth-Cj025
    ගමසේවක හම්බ වෙන්න.පොර ගාව Plan එකක් තියෙනවා. ඔයා ගාව තියෙනව Plan එකත් එක්ක අරන් ගිහින් බලන්න. එයා විස්තරේ තේරුම් කරලා දෙයි. පරණ දේවල් හින්දා කවුරු හරි ඇද්දොත් මිසක් ඕවා ලොකුවට යන්නේ නැහැ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,624
    1,829
    113
    naha mchn. ehema maninna uwamanawak wela naha mechchara dawasak. maninnath loku cost ekak yanawa dan.

    Give a go..

    "Top apps to measure land size include Mapulator, Google Earth, and GPS Fields Area Measure. These apps allow you to outline property boundaries on a map to calculate area and perimeter in acres or square meters. Most offer GPS-based real-time measurement, ideal for land surveying and farming."