පිටරටකදි කොමර්ශල් debit card

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,636
    113
    Panadura
    පිටරටකදි combank visa debit එකෙන් සල්ලි ගෙවන්න පුලුවන්ද? doha වල transit එකක් සෙට් වෙනවා. එතකොට කන්න බොන්න මොනවා හරි අරන් pay කරන්න පුලුවවන්ද combank debit card eken ? hotline කතා කරාම ඌ කියනවා හරියට කියන්න බැරිලු. block වෙන්නත් පුලුවන්ලු.
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    284
    83
    Kalin bank 1kata kiyala thiyanna, Mama pay kala Dubai and Manchester, thamath pay karanna puluwan dan 1 year +. Oya bank 1ke account 1kath 1kka thiyena connection 1kath 1kka eyala oyata hoda service 1kak denawa.
     
    • Love
    Reactions: ZIX

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Branch ekata kiyapan overseas yanawa. International payments active karanna kiyala.

    Godak bank wala ehema active karanna one na.
     
    • Love
    Reactions: ZIX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,922
    113
    එකමත් එක රටක
    ZIX
     
    • Haha
    Reactions: Jihadi john and ZIX

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    93
    118
    33
    පුලුවන්. Visa card ekak nisa. Habai conversion rate ekanam adu vei bank through vena nisa. Plus, a transaction fee. Hodama de mehen atm eken rough amount ekak ganna. eetapasse convert LKR to Qatari Riyal at the Sri Lanka airport. Nattan ehedi atm use kaloth Commercial bank eken low rate ekakata oyage LKR convert venne. eka padui.
     
    • Love
    Reactions: ZIX

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    China වල atm වලින් සල්ලි ගන්න පුළුවන්. ලංකාවේ ඉතියන අයකිරීම් ඔක්කොම කැපෙනවා, කරන මඟුලක් එක පාර කරන්න ඕනේ නැත්තම් පාඩුයි..
     
    • Love
    Reactions: ZIX

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,636
    113
    Panadura
    Kalin bank 1kata kiyala thiyanna, Mama pay kala Dubai and Manchester, thamath pay karanna puluwan dan 1 year +. Oya bank 1ke account 1kath 1kka thiyena connection 1kath 1kka eyala oyata hoda service 1kak denawa.
    Branch ekata kiyapan overseas yanawa. International payments active karanna kiyala.

    Godak bank wala ehema active karanna one na.
    පුලුවන්. Visa card ekak nisa. Habai conversion rate ekanam adu vei bank through vena nisa. Plus, a transaction fee. Hodama de mehen atm eken rough amount ekak ganna. eetapasse convert LKR to Qatari Riyal at the Sri Lanka airport. Nattan ehedi atm use kaloth Commercial bank eken low rate ekakata oyage LKR convert venne. eka padui.
    China වල atm වලින් සල්ලි ගන්න පුළුවන්. ලංකාවේ ඉතියන අයකිරීම් ඔක්කොම කැපෙනවා, කරන මඟුලක් එක පාර කරන්න ඕනේ නැත්තම් පාඩුයි..
    thanks machan advice walata :love:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,021
    10,824
    113
    පිටරටකදි combank visa debit එකෙන් සල්ලි ගෙවන්න පුලුවන්ද? doha වල transit එකක් සෙට් වෙනවා. එතකොට කන්න බොන්න මොනවා හරි අරන් pay කරන්න පුලුවවන්ද combank debit card eken ? hotline කතා කරාම ඌ කියනවා හරියට කියන්න බැරිලු. block වෙන්නත් පුලුවන්ලු.
    Yanna kalin bank ekata kiyapan travel dates and destination. Then they will take a note and all good.
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    පිටරටකදි combank visa debit එකෙන් සල්ලි ගෙවන්න පුලුවන්ද? doha වල transit එකක් සෙට් වෙනවා. එතකොට කන්න බොන්න මොනවා හරි අරන් pay කරන්න පුලුවවන්ද combank debit card eken ? hotline කතා කරාම ඌ කියනවා හරියට කියන්න බැරිලු. block වෙන්නත් පුලුවන්ලු.
    Bank eke card centre call karala country ekai date range ekai kiyala thiyanna. ethakota awulak naa. mama Dubai & Malaysia use karala thiyanawa. Card payment reversal ekakuth instant una malaysia walin nam.