හේතුව ඒක වෙන්න පුළුවන්. කොහොමත් පරිසරේ ගැන හිතලා ඔය වැඩේ නතර කරන්න ඔය වැඩේ කරන උන්ගේ මොළ දියුණු නෑනේ. සල්ලි විතරයි උන්ව සීමා කරන්න පුළුවන් එකම සාධකය. කොහොම උනත් උන එක හොඳයි කියල කිව්වේ මමපරිසර හිතකාමි නෙමේ බන්
රත්ඤ්ඤා ගන්න සල්ලි නෑ බේසික් දේවල් ටික වත් කරගන්න බැරිව ඉද්දි
උඹ පම්කක් කතා කරනවා හිටගෙන
I just lit a series, fun times,