රතිඥ්ඥා දාන පොන්නයෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,008
    19,463
    113
    Miami
    පරිසර හිතකාමි නෙමේ බන්
    රත්ඤ්ඤා ගන්න සල්ලි නෑ බේසික් දේවල් ටික වත් කරගන්න බැරිව ඉද්දි
    උඹ පම්කක් කතා කරනවා හිටගෙන
    හේතුව ඒක වෙන්න පුළුවන්. කොහොමත් පරිසරේ ගැන හිතලා ඔය වැඩේ නතර කරන්න ඔය වැඩේ කරන උන්ගේ මොළ දියුණු නෑනේ. සල්ලි විතරයි උන්ව සීමා කරන්න පුළුවන් එකම සාධකය. කොහොම උනත් උන එක හොඳයි කියල කිව්වේ මම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,706
    33,939
    113
    අපේ පැත්තෙත් රතිඤ්ඤා දාන පොන්නයෝ සෑහෙන්න අඩුයි මේ පාර. රතිඤ්ඤා ලැලී දාගෙන පාරවල් අයිනේ හිටපු ගෝතයොත් සෑහෙන්න අඩුයි.
     
    • Love
    Reactions: TonyMontana83

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,184
    2,562
    113
    උබලගේ තියෙන් පකේ සත්ව කරැණාව 🥱

    තව එකෙක් අහිංසක ආතල් එකක් ගද්දි කඩන්න එපා

    ප.ලි: මං රතිඡ්ඡා දැම්මේ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,984
    113
    33
    Kalutara
    උබලගේ තියෙන් පකේ සත්ව කරැණාව 🥱

    තව එකෙක් අහිංසක ආතල් එකක් ගද්දි කඩන්න එපා

    ප.ලි: මං රතිඡ්ඡා දැම්මේ නෑ


    අවුරුදු කාලෙට එන සත්ව කරුනාවයි පෙරහැර කාලෙට අලි ඇතුන්ට සත්ව කරුනාවයි දෙකම එකයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,308
    72,096
    113
    මේ පාර සෑහෙන අඩුයි. හොඳ ප්‍රවණතාවයක්. මහා පරිසර දූෂණයක් කරගෙන ඒ කරන වැඩේ මොන ප්‍රතිඵලයක් තිබිලද? ගෙවල් වල ඉන්න බල්ලො බළල්ලු හැංගෙනවා බගේ. උන් එහෙම බය නම් පරිසරයේ ඉන්න අනිත් අහිංසක සත්තුන්ට මොන තරම් බලපෑමක් ඇත්ද. ඔය ජරා වැඩේ නැත්තට නැති වෙලා යන තරමට හොඳයි.
    මොනාද පකො අවුරුද්දකට පාරක් වැටෙන රතිඤ්ඤා වලට කෙඳිරි ගාන්නේ. ඔයිට වඩා ශබ්ද දූශනය වෙනවා කෙබර කොටාට මයික් එකක් දුන්නාම 🤭 🤭
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,718
    15,265
    113
    New Zealand
    කටුවපිටියෙ දාන බෝම්බ වලට උඹට ගූත් යයි
    බඹර චක්කරේට වෙඩි නූල් 2ක් දාලා විසිල් හයි කරපු එකකුත් තියනවා නේද බන්. පැකට් එකක් ගෙනත් පත්තු කරා. පට්ට සද්දෙයි බන්.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,390
    2,163
    113
    උතුරින් බල්ලන් බලලුනුත්... දකුණින් නිදාගන්නා අත දරුවනුත් ඉන්නා විට කොහොමනම් ගිනිකෙළි දල්වම්ද? 😪





    wesak ekata owa danne kawda ban? Moda huththita pissuda
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,706
    33,939
    113
    රතිඤ්ඤා දාන එක අපේ සැංස්කුරුතියේ කොටසක් -මීට තැරිදාර බයියෝ
     
    • Haha
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,463
    113
    Miami
    අවුරුදු කාලෙට එන සත්ව කරුනාවයි පෙරහැර කාලෙට අලි ඇතුන්ට සත්ව කරුනාවයි දෙකම එකයි.
    ආත්මාර්ථකාමී ගෝත නූගත් ගං බයියන්ට ඉතින් ඕවට හේතු තේරෙන්නෙ නෑනේ. උන්ගෙ ගෝත්‍රික ආතල් කඩනවා කියල තමා උන්ට හිතෙන්නේ.
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    545
    393
    63
    :rofl: I just lit a series, fun times,

    අවුරුදු කාලෙට එන සත්ව කරුනාවයි පෙරහැර කාලෙට අලි ඇතුන්ට සත්ව කරුනාවයි දෙකම එකයි.
    Yep they just want attention
    ------ Post added on Apr 15, 2026 at 2:23 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,370
    8,917
    113
    ආත්මාර්ථකාමී ගෝත නූගත් ගං බයියන්ට ඉතින් ඕවට හේතු තේරෙන්නෙ නෑනේ. උන්ගෙ ගෝත්‍රික ආතල් කඩනවා කියල තමා උන්ට හිතෙන්නේ.
    උඹලම තමා තව මාස 2කින් වගේ පෙරහැරේ අලි අරන් යනවා කියලත් වැලලෙන්නේ
    ඊට පස්සේ ආයේ ලබන අවුරුද්ද වෙනකල් බොලාට කෝමා එකක් එනවා
    ආයේ එන අවුරුද්දේ වැඩ අල්ලනවා.

    අරෙහේ මිසයිල නිකන් නෙමේ බැලස්ටික් මිසයිල ගහනවා මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට දාලා
    ඒවාට බොලා වත් කාදිනලයවත් මීක් නෑ. කාදිනලයනම් දැන් මැරිලනේ. මීක් නැනේ කොහොමත්
    හේසානයා අවුරුද්දට සැරයක් දාන රතින්නේට තමයි සද්ද දුසනෙයි අරකයි මේකයි
    ප කේ ලොජික් බන්
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,321
    2,377
    113
    රතිඤ්ඤා හදන වෙළදාම් කරන උං එතකොට කීයක් හරි හම්බකරන් කන්නේ තොගේ ඇට දෙකද
     
    • Haha
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,251
    10,632
    113
    🌎
    මම නම් රතිඤ්ඤා දැම්මා. විසිල් අහස් කුරුත් යැව්වා. විසිල් බඹර චක්‍රත් දැම්මා. අද රෑට ඉතුරු ටිකත් දාන්න ඕනේ 🥰👌🏻
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    672
    993
    93
    ඔය හුත්ත නන් සාපයක්
    අපිත් දැම්ම පොඩි කාලෙ සෑහෙන්න, කෙලින්ම 100 රෝල් ගේන්නෙ, රොලක් 250/300 හනුම එක.

    එකෙ බලපෑම කියල දෙන්න එකෙක් හිටියෙ නැ අපිට
    මහ එකාලට උවමනවක් තිබ්බෙත් නැ

    කුරුල්ලො රොතු පිටින් මැරෙනව ඕවට

    පරිසර හිතකාමි නෙමේ බන්
    රත්ඤ්ඤා ගන්න සල්ලි නෑ බේසික් දේවල් ටික වත් කරගන්න බැරිව ඉද්දි
    උඹ පම්කක් කතා කරනවා හිටගෙන
    හොද වැඩෙ
    කන්න නැතුව මැරිල යන්න ඕන

    තව එකෙක් අහිංසක ආතල් එකක් ගද්දි කඩන්න එපා

    ප.ලි: මං රතිඡ්ඡා දැම්මේ නෑ
    රොඩී පොන්න ආතල් කඩන්න අපිට පුකද
    අවුරුදු කාලෙට එන සත්ව කරුනාවයි පෙරහැර කාලෙට අලි ඇතුන්ට සත්ව කරුනාවයි දෙකම එකයි.
    තො වගෙ හිගන පකයින්ට ඔව තෙරෙන්නෙ නැ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    මම ජීවිතේට රතිඤ්ඤා පත්තු කරලා නෑ

    බයයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,370
    8,917
    113
    මම ජීවිතේට රතිඤ්ඤා පත්තු කරලා නෑ

    බයයි.
    හිච්චි එකා කාලේ පුරුදු උනේ රතින්නේ වෙඩි නූල එලියට එන්න පොල්කට්ටකින් වහලා නූලට ගිනි තියලා දුවනවා
    හම්මට බෝම්බේ වගේ පුපුරන්නේ
    ඊට පස්සේ ගින්නක් නැතිව ටයිම් සෙට් වෙනවා අතේ තියාන පත්තු කරලා විසි කරන්න

    රතින්නයක් පත්තු කරන් නැතිව මැරිලා ගියොත් උඹේ ආත්මේටත් සැනසිල්ලක් නෑ
    බව ගමන සුගතියකින් කෙලවර කර ගන්න අද හෙටම පෙට්ටියක් අරන් පත්තු කරපන් මචං