අඩෝ බලපන් තාත්ත බේරගන්න ගගට පැන්න පුතාල 3 දෙනාම මැරිල.

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,047
    10,829
    113
    එහෙම බේරගන්න හැකියාවක් නැති කෙනෙක් මූදට පැන්න එක හරි දෙයක් නෙවෙ.නමුත් උන්ගෙ පැහැදිලිව පේන එක හොදක් තියෙනවා

    මේ කාලෙ කොල්ලො කෙල්ලො හැමදෙයින්ම මගාරිනව අම්ම තාත්ත ගැන sense නෑ පොඩ්ඩක් ඇත්නම් අනිකට මැරෙන්න ගහනව.හෙන සෙල්ෆිශ්.

    නමුත් මුන් අහල නොබල තමන් ගැනවත් නොහිතා ගිලෙන එකාව ගන්න දෙපාරක් හිතන්නැතුව පැන්න ඒකෙන් උන්ගෙ යම් මානුසික ගුනයක් පේනව .. Respect
    හෙනම සන්කිර්න ප්‍රශ්නයක්, පැන්න් නැත්නම් ගමෙ එවුන් කතා හදනවා, පැන්නෙ නැත්නම් එක ගැන හිත හිත regret (mental case) වෙනවා,
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    මහ හු#තිගෙ පුතාලා!

    පීනන්න දන්නැතුව පයිනවද එහෙම

    RIP 🙏🏻
    උබ වගේ සික්කොන්ට සල්ලි දීල ගෑනු සෙට් කරල දෙන්න කියන එකෙක්ගෙන් මීට වඩා හොද කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,122
    35,992
    113
    මැදමහනුවර
    මහ හු#තිගෙ පුතාලා!

    පීනන්න දන්නැතුව පයිනවද එහෙම

    RIP 🙏🏻

    උබ වගේ සික්කොන්ට සල්ලි දීල ගෑනු සෙට් කරල දෙන්න කියන එකෙක්ගෙන් මීට වඩා හොද කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්.
    මන් පයින්නෑනෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,122
    35,992
    113
    මැදමහනුවර
    ඔහොම අවස්තාවක් උනොත් බේරගන්න වෙන කවුරුත් නැත්නම් උබ තාත්තට ගිලෙන්න දීල බලාගෙන ඉන්නවද?
    මට පීනන්න බෑ ඒ හින්දා මන් පයින්නෑ

    උඹ වගේ ගොන් මූසලයෙක් නෙවෙ මන්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,698
    3,347
    113
    lankawe swimming gana school level eke idalama kiyala denna one bn
    anik dewal wagema
    සිරාවට, රට වටේම මුහුද රට ඇතුලේ වැව් ඇල දොල ගංගා කීයෙන් කී දෙනාට ද පීනන්න පුළුවන්, වැඩේ තියෙන්නේ ස්කෝලත් කීයක ද බන් Swimming තියෙන්නේ, අපේ දෙමාපියොත් පුදුම බයක් නේ තියෙන්නේ swimming වලට යවන්නත්
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    මට පීනන්න බෑ ඒ හින්දා මන් පයින්නෑ

    උඹ වගේ ගොන් මූසලයෙක් නෙවෙ මන්
    උබ වගේ එකෙක් හදපු තාත්තට බුදු සරනයි. :lol: ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ ගෑනු උබව ගොනා කරගෙන දත් ගලෝන එක. :rofl:
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,922
    2,659
    113
    පීනන්න බැරි නං වෙඩි තියනවා කියලා නීතියක්, ගෙන්න ඕන
     
    • Haha
    Reactions: Psiko

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,122
    35,992
    113
    මැදමහනුවර
    මට පීනන්න බෑ ඒ හින්දා මන් පයින්නෑ

    උඹ වගේ ගොන් මූසලයෙක් නෙවෙ මන්

    උබ වගේ එකෙක් හදපු තාත්තට බුදු සරනයි. :lol: ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ ගෑනු උබව ගොනා කරගෙන දත් ගලෝන එක. :rofl:
    උඹ වගේ එකෙක් හදපු තාත්තට අබ සරණයි

    තාත්ත නැති දවසට අම්මව බලාගන්නවත් එකෙක් නෑ හිටපු එකත් ගොනා වගේ පැනලා මැරිලා
     
    • Haha
    Reactions: Psiko and Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    උඹ වගේ එකෙක් හදපු තාත්තට අබ සරණයි

    තාත්ත නැති දවසට අම්මව බලාගන්නවත් එකෙක් නෑ හිටපු එකත් ගොනා වගේ පැනලා මැරිලා
    එහෙමයි කියල තාත්ත මැරෙනකන් බලන් ඉන්න පොන්නයෙක් නෙම් මමනම්. මලත් තව සහොදර සහෝදරියො ඉන්නව අම්ම බලාගන්න. ලොවෙත් නැති ගෑනුන්ට කබුරන වෙලේ හදපු වඩපු අම්ම තාත්ත ගැන හිතපන්. මෝඩය උනත් තෝ විතරනෙ ඒ දෙන්නට ඉන්නෙ. :lol:
     
    • Like
    Reactions: Ldy

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,560
    113
    සිරාවට, රට වටේම මුහුද රට ඇතුලේ වැව් ඇල දොල ගංගා කීයෙන් කී දෙනාට ද පීනන්න පුළුවන්, වැඩේ තියෙන්නේ ස්කෝලත් කීයක ද බන් Swimming තියෙන්නේ, අපේ දෙමාපියොත් පුදුම බයක් නේ තියෙන්නේ swimming වලට යවන්නත්

    swim karanna puluwan wunath awareness eka aduyi ne bn dangerous places avoid karanna
    e wagema ignorance eka
    poddak swim karanna puluwan wechcha gaman.

    lankawe godak gilila marenne ekko walaka erila nathnam suli walata gaha gena gihin.
    swim karanna danna aya

    oya deken kokata ahu wunath berenna harima amaruyi

    kochchara wadar wunath.

    erunama panic wela dagaladdi papuwe thiyena O2 tikath yanwa. eetapasse nock out

    danne nathi aya asawata swim karanna gihin gambura gana awabodayak nathuwa gilila marenwa.
     
    • Like
    Reactions: Psiko and Emarald

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,122
    35,992
    113
    මැදමහනුවර
    එහෙමයි කියල තාත්ත මැරෙනකන් බලන් ඉන්න පොන්නයෙක් නෙම් මමනම්. මලත් තව සහොදර සහෝදරියො ඉන්නව අම්ම බලාගන්න. ලොවෙත් නැති ගෑනුන්ට කබුරන වෙලේ හදපු වඩපු අම්ම තාත්ත ගැන හිතපන්. මෝඩය උනත් තෝ විතරනෙ ඒ දෙන්නට ඉන්නෙ. :lol:
    මහ බූරුවෙක් උඹ

    උඹේ ජීවිතෙත් උඹට නෑ නාකි තාත්ත බේරගන්න ගිහින් අන්තිමට
     
    • Haha
    Reactions: Psiko

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    මහ බූරුවෙක් උඹ

    උඹේ ජීවිතෙත් උඹට නෑ නාකි තාත්ත බේරගන්න ගිහින් අන්තිමට
    ඔය ක්මෙන්ට් එකෙන් උබ ගැන හිතාගන්න පුලුවන්. කවද හරි ඉතින් උබේ අම්ම තාත්ත පවු. :yes:
     
    • Like
    Reactions: sarika406

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පීනන්න බැරිනං වතුරේ පැනලා වීරයෝ වෙන්න හදන්න එපා. ගිලෙනකොට ඔය කියන කවුරුත් නෑ බේරගන්න. තාත්ත ගිලෙනවනං පුතා කොච්චර පීනන්න දන්නව වුනත් ගොනා වගේ පැන්නා කියන්නේ ගිලෙන මිනිහා බදාගත්තා දෙන්නම යටගියා.

    ඕව පුරුදු වෙලා බොහොම කල්පණාවෙන් කරන්න ඕන වැඩ. පාවෙන මොනව හරි දෙයක් දැම්මනං අල්ලගන්න ඒ මනුස්සයා බේරෙනවා, වහපු මෙගා බෝතලයක් වුනත් ඇති. නැත්තං ඉතින් බාගෙට ගිලෙන්න දීලා ඇඳුමකින් හරි දිගනං, කොන්ඩෙන් වගේ හරි අල්ලන් ගොඩට පීනන්න ඕන.