113 නම් කොහොමද Petrol 398ක් ගන්නේ ගාන හදලා බැලුවනම් ආණ්ඩුව කපොතියි....
Be my guest113 නම් කොහොමද Petrol 398ක් ගන්නේ ගාන හදලා බැලුවනම් ආණ්ඩුව කපොතියි....
මග හිටියෝත් තෝ නසි... ගෙදර ගියොත් පුංචි අම්ම නසී
කිරි පුතේ රතු පාටින් තියෙන දේ පුන පුනා වෙනවානම් කයිය විතරක් දීලා හරියනවදබයියො මේක අදම උනා වගේ දඟලන එක තමා වැඩේ කියන්නෙ. මේක ගොඩක්ම Spot purchasing හින්ද වෙන දෙයක්. හොරකම තියෙන්නත් පුලුවන් කොහොමත් තෙල් හිඟ වෙලාවට Spot purchasing කරල හොඳට ගසාකන එක අමුතු දෙයක් නෙවේ. මේක හොඳයි නෙවේ ගෝත ලපයව ගෙනාවෙ මේව බලන්නත් නෙවේ.
අදම මේ වගේ එකක් දැක්ක බයියොයි ගුපියො යි කජුසීය කරපු මේ බිලියන 10 යෙතෙල් හොරකමත් බලල පිං අනුමෝදන් කරගන්න
https://www.hindsight.tisrilanka.org/crude-oil/#_edn2
එතකොට HSBC එකාට අමු කැවිලදohoma seen ekak wela na kiyala sirase kiyalalu. fb eke dekke
කිරි පුතේ රතු පාටින් තියෙන දේ පුන පුනා වෙනවානම් කයිය විතරක් දීලා හරියනවද
කහ පාටින් තියෙන ටික හොද්ද හැදි ගානවා වගේ කියව කියව හිටියම අද කරන එහෙම නැත්තන් හෙට කරන වැරදි වලට excuse එකක් ලැබෙනවද
හෙට ලපයා වෙන විදියක ගසා කෑමක් කලොත් උඹ පරණ උදාහරණයක් අරන් එක සුද්ද කරනවා ෂුවර්
මොන පම්කටද බන් එහෙනම් මුන්ව ගෙනාවේ. හිටං හරි චන්ද්‍රිකා හරි මහින්ද හරි රනිල්ම හරි කලා නම් ඉවරනේ
උන් කරපු ගැහිලිම මුන් කරනවා නම් මොන පකටද අච්චර බොලා නැහුනේ
@Max_r බත් කන බුරු පුතාට නම් මෙහෙම කිව්වත් තේරෙන්නේ නෑ
උගේ ජාන විකෘති නිසා පරණ පෝස්ට් එකක් කෝට් කරයි මේකටත්
ඒත් උඹට සිහි බුද්දියක් තියෙනවා කියලා හිතෙනවයා
එතකොට HSBC එකාට අමු කැවිලද
උඹට ලපයියා ෂුවර් අරූට වඩා
හරි බන් එල
------ Post added on Apr 17, 2026 at 12:28 AM
ඩොලර් 280 ට වඩා ගත්ත වෙන රටවල් මොනවාද?මොන මෝඩ තර්කයක්ද ඔය කරන්නෙ බයියො. තෙල් හිඟේ ලෝකෙටම තියෙන නිසා තමා බොල හදීසියට spot purchasing කරන්න වෙන්නෙ. ලංකාවෙ එහෙම ලොකු සංචිත නෑ ඔය එන නැවක් පරක්කු උනාම තෙල් හිඟවෙන්නෙ ඒකනෙ. මේ කාලෙ නැව් කීපයක් නැවතුනා කියල ගොං බයිය දන්නෙ නැද්ද ? එතකොට හිඟේ නවත්තන්න තමා spot purchasing කරන්නෙ. මෙතන තියෙන ගැප් එකත් එක්ක අනිව හොරකමක් වෙලා කියන එක obvious.
ඕක දැක්කට සීයගෙ බිලියන 31 නොදැක්ක එකට තමා යට එක දැම්මෙ කතා 2ක්
නෑ බං අවුරුදු 2යි පස්සට යන්න ඕනබිලියන 31ක කජු කාපු සීන් එකක් තියෙනව
. පුදුමයි මෙච්චර දේවල් දන්න උඹල ඒ දවස්වල ඕවට විරුද්ධව නැගී හිටියෙ නැති එක.
------ Post added on Apr 16, 2026 at 4:55 PM
හික්ස්yako mama deshapalana seen walata na. fb eke ohoma post ekak dekka. wedi wistara danne na. owa hoyanawata wada karanna weda thiyenawa
හික්ස්
ෆ්බී දාන හැම මගුලම විස්වාස කරන්න එපා බන්
8 පාස් නූගත් හැත්ත තමයි වැඩිම පේජ් ගාණක් රන් කරන්නේ
තෙල් හිඟ ඉන්දියාව , තායිලන්තය වගේ රටවලුත් තියෙනවා බොලමොන මෝඩ තර්කයක්ද ඔය කරන්නෙ බයියො. තෙල් හිඟේ ලෝකෙටම තියෙන නිසා තමා බොල හදීසියට spot purchasing කරන්න වෙන්නෙ. ලංකාවෙ එහෙම ලොකු සංචිත නෑ ඔය එන නැවක් පරක්කු උනාම තෙල් හිඟවෙන්නෙ ඒකනෙ. මේ කාලෙ නැව් කීපයක් නැවතුනා කියල ගොං බයිය දන්නෙ නැද්ද ? එතකොට හිඟේ නවත්තන්න තමා spot purchasing කරන්නෙ. මෙතන තියෙන ගැප් එකත් එක්ක අනිව හොරකමක් වෙලා කියන එක obvious.
ඕක දැක්කට සීයගෙ බිලියන 31 නොදැක්ක එකට තමා යට එක දැම්මෙ කතා 2ක්
නෑ බං අවුරුදු 2යි පස්සට යන්න ඕනබිලියන 31ක කජු කාපු සීන් එකක් තියෙනව
. පුදුමයි මෙච්චර දේවල් දන්න උඹල ඒ දවස්වල ඕවට විරුද්ධව නැගී හිටියෙ නැති එක.
------ Post added on Apr 16, 2026 at 4:55 PM
113 නම් කොහොමද Petrol 398ක් ගන්නේ ගාන හදලා බැලුවනම් ආණ්ඩුව කපොතියි....
මග හිටියෝත් තෝ නසි... ගෙදර ගියොත් පුංචි අම්ම නසී
අන්න දාපු ඇම කෑව කියහංකො.....298 ta thel aragena petrol 398 ta denawanam yako AKD ta mal thiyala wadinna one
Baiyo kiyanne mole kaladakwath nathi jathiyak. Campaign ekak karaddi thawa tikak kalpana karala karapan. Mokek hari kiwwa gaman ussagena duwala hath pole gaagannawa. Ita passe minissu ubala kiyana serious deyakwath ganan ganne na.
දැන් මාලුමාමා ලොජික් අනුව මැයි මාසෙට වැඩිවෙන්නත් බෑඅන්න දාපු ඇම කෑව කියහංකො.....
දැන් කියපන් කෝ 71 ගෙනල්ලා ආන්ඩුවේ සමාගම කියන විදියට
398ට දෙන්නේ ? මාරම හූරා කෑමක් නේද