තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    1776349627009.png
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    113 නම් කොහොමද Petrol 398ක් ගන්නේ ගාන හදලා බැලුවනම් ආණ්ඩුව කපොතියි....

    මග හිටියෝත් තෝ නසි... ගෙදර ගියොත් පුංචි අම්ම නසී
    Be my guest 🥱
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,419
    9,045
    113
    බයියො මේක අදම උනා වගේ දඟලන එක තමා වැඩේ කියන්නෙ 😂. මේක ගොඩක්ම Spot purchasing හින්ද වෙන දෙයක්. හොරකම තියෙන්නත් පුලුවන් කොහොමත් තෙල් හිඟ වෙලාවට Spot purchasing කරල හොඳට ගසාකන එක අමුතු දෙයක් නෙවේ. මේක හොඳයි නෙවේ ගෝත ලපයව ගෙනාවෙ මේව බලන්නත් නෙවේ.

    අදම මේ වගේ එකක් දැක්ක බයියොයි ගුපියො යි කජුසීය කරපු මේ බිලියන 10 යෙතෙල් හොරකමත් බලල පිං අනුමෝදන් කරගන්න

    https://www.hindsight.tisrilanka.org/crude-oil/#_edn2
    කිරි පුතේ රතු පාටින් තියෙන දේ පුන පුනා වෙනවානම් කයිය විතරක් දීලා හරියනවද
    කහ පාටින් තියෙන ටික හොද්ද හැදි ගානවා වගේ කියව කියව හිටියම අද කරන එහෙම නැත්තන් හෙට කරන වැරදි වලට excuse එකක් ලැබෙනවද

    හෙට ලපයා වෙන විදියක ගසා කෑමක් කලොත් උඹ පරණ උදාහරණයක් අරන් එක සුද්ද කරනවා ෂුවර්
    මොන පම්කටද බන් එහෙනම් මුන්ව ගෙනාවේ. හිටං හරි චන්ද්‍රිකා හරි මහින්ද හරි රනිල්ම හරි කලා නම් ඉවරනේ
    උන් කරපු ගැහිලිම මුන් කරනවා නම් මොන පකටද අච්චර බොලා නැහුනේ
    @Max_r බත් කන බුරු පුතාට නම් මෙහෙම කිව්වත් තේරෙන්නේ නෑ
    උගේ ජාන විකෘති නිසා පරණ පෝස්ට් එකක් කෝට් කරයි මේකටත්
    ඒත් උඹට සිහි බුද්දියක් තියෙනවා කියලා හිතෙනවයා

    ohoma seen ekak wela na kiyala sirase kiyalalu. fb eke dekke
    එතකොට HSBC එකාට අමු කැවිලද
    උඹට ලපයියා ෂුවර් අරූට වඩා
    හරි බන් එල
    ------ Post added on Apr 17, 2026 at 12:28 AM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    කිරි පුතේ රතු පාටින් තියෙන දේ පුන පුනා වෙනවානම් කයිය විතරක් දීලා හරියනවද
    කහ පාටින් තියෙන ටික හොද්ද හැදි ගානවා වගේ කියව කියව හිටියම අද කරන එහෙම නැත්තන් හෙට කරන වැරදි වලට excuse එකක් ලැබෙනවද

    හෙට ලපයා වෙන විදියක ගසා කෑමක් කලොත් උඹ පරණ උදාහරණයක් අරන් එක සුද්ද කරනවා ෂුවර්
    මොන පම්කටද බන් එහෙනම් මුන්ව ගෙනාවේ. හිටං හරි චන්ද්‍රිකා හරි මහින්ද හරි රනිල්ම හරි කලා නම් ඉවරනේ
    උන් කරපු ගැහිලිම මුන් කරනවා නම් මොන පකටද අච්චර බොලා නැහුනේ
    @Max_r බත් කන බුරු පුතාට නම් මෙහෙම කිව්වත් තේරෙන්නේ නෑ
    උගේ ජාන විකෘති නිසා පරණ පෝස්ට් එකක් කෝට් කරයි මේකටත්
    ඒත් උඹට සිහි බුද්දියක් තියෙනවා කියලා හිතෙනවයා

    එතකොට HSBC එකාට අමු කැවිලද
    උඹට ලපයියා ෂුවර් අරූට වඩා
    හරි බන් එල
    ------ Post added on Apr 17, 2026 at 12:28 AM

    yako mama deshapalana seen walata na. fb eke ohoma post ekak dekka. wedi wistara danne na. owa hoyanawata wada karanna weda thiyenawa
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,800
    15,305
    113
    New Zealand
    HSBC බැංකුව පොහොට්ටුවේ බැංකුවක් කියයිද දන්නෙ නෑ මුන්
    එහෙම කයිතන්ලා ටිකක් ඉන්නෙ 🤌
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,920
    10,062
    113
    world-oil-reserves-in-world-barrel-oil-elements-for-business-infographic-J9GGR1.jpg

    අපි ගන්නේ රාෂියන් ලොකු බැරල්. මුන් ගණන් හදන්නේ පොඩි ඇලස්කා බැරල් වලට. උබලාගේ කතා අහන්න මිනිස්සු මෝඩ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,526
    113
    මාලඹේ
    මොන මෝඩ තර්කයක්ද ඔය කරන්නෙ බයියො. තෙල් හිඟේ ලෝකෙටම තියෙන නිසා තමා බොල හදීසියට spot purchasing කරන්න වෙන්නෙ. ලංකාවෙ එහෙම ලොකු සංචිත නෑ ඔය එන නැවක් පරක්කු උනාම තෙල් හිඟවෙන්නෙ ඒකනෙ. මේ කාලෙ නැව් කීපයක් නැවතුනා කියල ගොං බයිය දන්නෙ නැද්ද ? එතකොට හිඟේ නවත්තන්න තමා spot purchasing කරන්නෙ. මෙතන තියෙන ගැප් එකත් එක්ක අනිව හොරකමක් වෙලා කියන එක obvious.

    ඕක දැක්කට සීයගෙ බිලියන 31 නොදැක්ක එකට තමා යට එක දැම්මෙ කතා 2ක්

    නෑ බං අවුරුදු 2යි පස්සට යන්න ඕන 😂😂 බිලියන 31ක කජු කාපු සීන් එකක් තියෙනව 😂😂 . පුදුමයි මෙච්චර දේවල් දන්න උඹල ඒ දවස්වල ඕවට විරුද්ධව නැගී හිටියෙ නැති එක.
    ------ Post added on Apr 16, 2026 at 4:55 PM
    ඩොලර් 280 ට වඩා ගත්ත වෙන රටවල් මොනවාද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,419
    9,045
    113
    yako mama deshapalana seen walata na. fb eke ohoma post ekak dekka. wedi wistara danne na. owa hoyanawata wada karanna weda thiyenawa
    හික්ස්
    ෆ්බී දාන හැම මගුලම විස්වාස කරන්න එපා බන්
    8 පාස් නූගත් හැත්ත තමයි වැඩිම පේජ් ගාණක් රන් කරන්නේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    මොන මෝඩ තර්කයක්ද ඔය කරන්නෙ බයියො. තෙල් හිඟේ ලෝකෙටම තියෙන නිසා තමා බොල හදීසියට spot purchasing කරන්න වෙන්නෙ. ලංකාවෙ එහෙම ලොකු සංචිත නෑ ඔය එන නැවක් පරක්කු උනාම තෙල් හිඟවෙන්නෙ ඒකනෙ. මේ කාලෙ නැව් කීපයක් නැවතුනා කියල ගොං බයිය දන්නෙ නැද්ද ? එතකොට හිඟේ නවත්තන්න තමා spot purchasing කරන්නෙ. මෙතන තියෙන ගැප් එකත් එක්ක අනිව හොරකමක් වෙලා කියන එක obvious.

    ඕක දැක්කට සීයගෙ බිලියන 31 නොදැක්ක එකට තමා යට එක දැම්මෙ කතා 2ක්

    නෑ බං අවුරුදු 2යි පස්සට යන්න ඕන 😂😂 බිලියන 31ක කජු කාපු සීන් එකක් තියෙනව 😂😂 . පුදුමයි මෙච්චර දේවල් දන්න උඹල ඒ දවස්වල ඕවට විරුද්ධව නැගී හිටියෙ නැති එක.
    ------ Post added on Apr 16, 2026 at 4:55 PM
    තෙල් හිඟ ඉන්දියාව , තායිලන්තය වගේ රටවලුත් තියෙනවා බොල
    උනුත් එහෙනම් 286ක් දීලා ගත්තද ?
    උම්බලවගේ එවුන් ටමයි උපදෙස් දෙන්නේ ඒකට
    ඒකත් ගෝඨා වගේ ළඟදීම ගුටිකාලම යනවා පෙරහැරේ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    113 නම් කොහොමද Petrol 398ක් ගන්නේ ගාන හදලා බැලුවනම් ආණ්ඩුව කපොතියි....

    මග හිටියෝත් තෝ නසි... ගෙදර ගියොත් පුංචි අම්ම නසී

    298 ta thel aragena petrol 398 ta denawanam yako AKD ta mal thiyala wadinna one :lol:

    Baiyo kiyanne mole kaladakwath nathi jathiyak. Campaign ekak karaddi thawa tikak kalpana karala karapan. Mokek hari kiwwa gaman ussagena duwala hath pole gaagannawa. Ita passe minissu ubala kiyana serious deyakwath ganan ganne na.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    298 ta thel aragena petrol 398 ta denawanam yako AKD ta mal thiyala wadinna one :lol:

    Baiyo kiyanne mole kaladakwath nathi jathiyak. Campaign ekak karaddi thawa tikak kalpana karala karapan. Mokek hari kiwwa gaman ussagena duwala hath pole gaagannawa. Ita passe minissu ubala kiyana serious deyakwath ganan ganne na.
    අන්න දාපු ඇම කෑව කියහංකො.....
    දැන් කියපන් කෝ 71 ගෙනල්ලා ආන්ඩුවේ සමාගම කියන විදියට
    398ට දෙන්නේ ? මාරම හූරා කෑමක් නේද

    අන්න දාපු ඇම කෑව කියහංකො.....
    දැන් කියපන් කෝ 71 ගෙනල්ලා ආන්ඩුවේ සමාගම කියන විදියට
    398ට දෙන්නේ ? මාරම හූරා කෑමක් නේද
    දැන් මාලුමාමා ලොජික් අනුව මැයි මාසෙට වැඩිවෙන්නත් බෑ
    ------ Post added on Apr 17, 2026 at 10:40 AM