මේව දැකිනකොට අවුරුදු 30ක් විතර කාලේ ආපස්සට යනව සැප පහසුකම් දැන් වගේ නැති උනත් ඒකාලේ නියමයි. පාටි ටයිම් කියල ටැටූ තියෙන චුයින්ගම් ගන්න යනව ඉස්සර අපි ඒ කඩේට. ආය බින්ගෝ කියල ටොපී ජාතියක් තිබුනා, තව සියබලා ඇට වගේ සීනිබෝල තිබුන හපල කනකොට ඇතුලෙ පොල් වගේ තියෙනව, අපි හවසට කමතෙ බෝල ගහල දවල් වෙලා උඩහ කැලේට ගිහින් අඹ කඩනව, මට ගස් නගින්න බෑ මට වැඩිය වැඩිමාලු උන් ටිකක් හිටියෙ උන් සේරම අබ ගහට බැගල ඔන අලි එනව කියල කෑගහනව කලිසමේ චූ යන්නෙ නැති ටික විතරයි. පස්සෙ තමයි තේරුනේ අපේ පැත්තෙ අලි නෑ අරුම් මගෙන් ආතල් එකක් ගන්නෙ කියල. කැලේ ගිහින් එනගමන් වරක වැල කඩන් ඇවිලලා වෙලේ නියරක තියන් කනවා. වත්තෙ සියඹලා ඇහිඳිනවා ඇලේ ගෝනි වලින් මාලු අල්ලනවා. මාරම ආතල් කාලයක්, ඒකාලේ ෆෝන් එහෙම නෑනේ. ගෙදර එන වෙලවට තාත්ත වැඩ ඇරිල ඇවිල්ල තිබ්බොත් පුක නිල් වෙන්න ගුටි කනවා.
mata nostalgia seratama hithata wadila inne bn
mn godak welwata ahanne th 80-90-2000 sindu
film,tv series wunath e kale ewa balanna thama kemathi.
e kale life eka amaruyi. habayi dan thram complex naha.
harima vivid,colorful, husma ganna hulaga pawa fresh, environement eka th cool vibe ekak.
ledak dukak na ihen bahina.,
dawsama sellama +tv thamayi
2003 idan wage wenas wenna gaththa e vibe eka. tika tika.
2009 yudden passe ithin wenama lokayak diga arune,
ayi bulto kiyala jathiyak thibbe, vicks toffe thibba, hacks toffe walama sera jathiya.
age gahapu ewa napuwama yana handa pothakath gahuwa chuingam tatto , habayi galawenna gaththa,
mn podi kale gahak nagala watila athakuth thama awulak thiyenwa bn .
wili lajjayi kiyanna, eka jambu ghak. ara rathu podi jambu ena warge.
mata nam podi kale idan gas naginna puluwan.
thaththa awith man hithiye nathnam penna lga thiyena gas diha balanne ewa udada inne kiyala.lol
eeta passe guti thama ithin.
thaththa bayata mata gahanwa bima watila karadarayak kara gani kiyala
mata eweleta guti kala adala aayi udeta mathakth na. thaththa ekkama udeta iskole gihin aayi hawasa sellama.
parana dewal mathak weddith dukayi ban. specially thaththa wa.
