Kandy ඉන්න තැනක්?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    කෝල් එකක් දාන්නම් මචන් මම. ඔයාගෙද මේ place එක?

    Xam ඉවර වෙලා ජිගි ජිගි දාන්න පුලුවන් සීතලේ
    ජිගි ජිගි පොජ්ජ නෑ. Exam ඉවර උන ගමන් යන්න ජොබ් එකක් හොයන්නත් ඕනෙ බන්. CCNA බාගෙට කරා ඒක ඉවර කරන්නත් ඕනෙ. ඊට පස්සෙ කරන්න තව වැඩ සෙට් එකක්ම waiting list එකේ. අත් වැඩ තමයි කරන්න වෙන්නේ. 😄
    ------ Post added on Apr 17, 2026 at 10:03 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,353
    113
    අඩෝ උබව දැක්කකල්,
    හායි හෙලෝ මචෝ

    මොනවාද ඇත්තටම ඉගෙන ගන්නෙ.
    කැමති නම් කියන්න ඉතිං .
     
    • Love
    Reactions: KSPathirana

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,114
    667
    113
    කෝල් එකක් දාන්නම් මචන් මම. ඔයාගෙද මේ place එක?

    ජිගි ජිගි පොජ්ජ නෑ. Exam ඉවර උන ගමන් යන්න ජොබ් එකක් හොයන්නත් ඕනෙ බන්. CCNA බාගෙට කරා ඒක ඉවර කරන්නත් ඕනෙ. ඊට පස්සෙ කරන්න තව වැඩ සෙට් එකක්ම waiting list එකේ. අත් වැඩ තමයි කරන්න වෙන්නේ. 😄
    ------ Post added on Apr 17, 2026 at 10:03 PM
    macho koheda nawathune? matat exam ekak tyenwa pere
     
    • Love
    Reactions: KSPathirana

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,804
    8,221
    113
    ඌ නිස්කලන්ක තැනක් හොයන්නෙ බං. අපේ ගෙදර නවත්තගන්න තිබුනා මේ ගෙදර මටවත් හිස්කලන්කේ ඉන්න නෑ. :rolleyes:
    ne ne ban.suggest a place
     
    • Love
    Reactions: KSPathirana