booking eke balana eka lesi bn... lake side eka paththe one tharam thiyenawa budget ewa...

කෝල් එකක් දාන්නම් මචන් මම. ඔයාගෙද මේ place එක?
ජිගි ජිගි පොජ්ජ නෑ. Exam ඉවර උන ගමන් යන්න ජොබ් එකක් හොයන්නත් ඕනෙ බන්. CCNA බාගෙට කරා ඒක ඉවර කරන්නත් ඕනෙ. ඊට පස්සෙ කරන්න තව වැඩ සෙට් එකක්ම waiting list එකේ. අත් වැඩ තමයි කරන්න වෙන්නේ.Xam ඉවර වෙලා ජිගි ජිගි දාන්න පුලුවන් සීතලේ
Muta 40k wth athi mn hithanne@KSPathirana oba thumaage wayasa keeyada?
ප්‍රොපෙසර් කොහොමද කියන්නෙMuta 40k wth athi mn hithanne
මගේ මනසට දැනෙනවා....ප්‍රොපෙසර් කොහොමද කියන්නෙ
macho koheda nawathune? matat exam ekak tyenwa pereකෝල් එකක් දාන්නම් මචන් මම. ඔයාගෙද මේ place එක?
ජිගි ජිගි පොජ්ජ නෑ. Exam ඉවර උන ගමන් යන්න ජොබ් එකක් හොයන්නත් ඕනෙ බන්. CCNA බාගෙට කරා ඒක ඉවර කරන්නත් ඕනෙ. ඊට පස්සෙ කරන්න තව වැඩ සෙට් එකක්ම waiting list එකේ. අත් වැඩ තමයි කරන්න වෙන්නේ.
------ Post added on Apr 17, 2026 at 10:03 PM
ඌ නිස්කලන්ක තැනක් හොයන්නෙ බං. අපේ ගෙදර නවත්තගන්න තිබුනා මේ ගෙදර මටවත් හිස්කලන්කේ ඉන්න නෑ.@max_pain please help

ne ne ban.suggest a placeඌ නිස්කලන්ක තැනක් හොයන්නෙ බං. අපේ ගෙදර නවත්තගන්න තිබුනා මේ ගෙදර මටවත් හිස්කලන්කේ ඉන්න නෑ.![]()