ආයේ නම් Daraz ගස් බල්ලොන්ගෙන් order දාන්නේ නෑ 🤬

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    මගේ order එකක් දැන් සති එකහමාරක් වගේ තිස්සේ එකම delivery status එකේ තිබුනේ, අද උදේ notification එකක් ආවා out for delivery කියල, ඊට විනාඩි 10 කට පස්සේ notification එකක් ආවා customer rejected at the doorstep කියල 🤬 මට අඩුගානේ call එකක්වත් ආවේ නෑ.
    Delivery කරන එකාගේ number එක app එකෙන් අරන් කෝල් කරාම එනව invalid number කියල. මාරම ගස් බල්ලෝ තමයි මුන් නම්.
    මොකද මචන් කරන්නේ දැන් 🙁 හයදාස් ගානක order එකක්, මම කාඩ් එකෙන් සල්ලිත් ගෙව්ව.

    Edit: මම Daraz Facebook group වල බැලුව, මේ සීන් එක ගොඩක් අයට වෙලා තියෙනව වගේ. මට ආව වගේම customer rejected at doorstep කියල delivery update එක තියෙන්නෙ. කට්ටිය කියන්නෙ කුරිය එකේ උන්ම deliver කරන්න කට්ටිය නැති උනාම මේ වැඩේ කරනවා කියල.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    :lol: :lol::lol: හැම ඒකා ටම ඔහොම තමා. මගේ අන්තිම order එකට තුන් පාරක් ඔහොම වෙලා තමා ආවේ. මාත් හිතුවේ ආයේ දාන්නේ නෑ කියලා. අපිට එන එකා දාන්න නිසා උගේ number වැඩ කරා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,659
    10,602
    113
    35
    Spain
    පුළුවන් හැම ඕඩර් එකක්ම COD දාපන්, එහෙම බැරි ඕඩර් උන්ගේ ඩිස්පැච් යුනිට් එකෙන් ගන්න දාපන්. එතකොට ඩිලිවරි ෆී එකත් අඩුයි, බඩු නැතිවෙන්නේ නෑ
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    Daraz chat eken complain karapan.Ai eken asnwer karanne.etakota typek karapan connect me with a customer service agent kiyala.etakota un reply karanawa
    Complain kara machan, agent kiwwa aye delivery ekak arrange karannam kiyala, thama notification/ email mukuth nam awe na.

    :lol: :lol::lol: හැම ඒකා ටම ඔහොම තමා. මගේ අන්තිම order එකට තුන් පාරක් ඔහොම වෙලා තමා ආවේ. මාත් හිතුවේ ආයේ දාන්නේ නෑ කියලා. අපිට එන එකා දාන්න නිසා උගේ number වැඩ කරා.
    මහ හොර ගස් බල්ලෙක් තමයි මූ නම්, වැඩ කරන්නේ නැති නම්බර් එකකුත් දාලා තියෙන්නේ හිතා මතාම වෙන්න ඕන.
    ------ Post added on Apr 17, 2026 at 10:57 AM
     
    • Like
    Reactions: Bitter Truth

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    පුළුවන් හැම ඕඩර් එකක්ම COD දාපන්, එහෙම බැරි ඕඩර් උන්ගේ ඩිස්පැච් යුනිට් එකෙන් ගන්න දාපන්. එතකොට ඩිලිවරි ෆී එකත් අඩුයි, බඩු නැතිවෙන්නේ නෑ
    මම 10% card discount තිබ්බ නිසා මචන් සල්ලි ගෙව්වෙ. ආයේ නම් දාන්නේ නෑ මේ රෙද්දෙන්.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Daraz ohoma seen ahuwamai. Sure da. Unge nearest arcade palayan ethanin details ganna puluwan.
    Mata ohoma seen una wena company ekakin, rider uge bag eke item eka 1week withara thiyagena deliverd kiyala app dila.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    Daraz ohoma seen ahuwamai. Sure da. Unge nearest arcade palayan ethanin details ganna puluwan.
    Mata ohoma seen una wena company ekakin, rider uge bag eke item eka 1week withara thiyagena deliverd kiyala app dila.
    Sure da ahanne bn mara porakne ubath 😂

    Cod නැතුව ලංකාවෙ එකෙක්ගෙන්වත් මොනාවත් ඔන්ලයින් ගන්නෙ නෑ.
    ඉස්සර නම් මේ වගේ අවුල් තිබ්බේ නෑ daraz එකේ.
    ------ Post added on Apr 17, 2026 at 11:15 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,664
    4,900
    113
    ඉස්සර නම් මේ වගේ අවුල් තිබ්බේ නෑ daraz එකේ.
    ඇත්තම කතාව මට නම් ලංකාවෙ කිසිම කෙනෙක් සත 5කට ෂුවර් නෑ. ඕනම ලොකු කොම්පැනික් අදාලයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,524
    45,727
    113
    ඔව් ඕක වෙනවා කාර්ඩ් වලින් pay කරහම..රෑ 9න් පස්සේ කෝල් කරල අාන්සර් කරේ නැත්නම් ඒකේ වැරැද්ද ගන්න ඵකාගේ පිට දාලා අායේ ගෙන්නගන්න නම් උන්ගේ පුපට වඳින්න ඕන කෝල් කර කර.සමහර වෙලාවට නම්බර්ස් වැඩ නෑ...කවුද හිතන්නේ රෑ වෙයි කියල ඔය මඟුල් deliver කරන්න..ඵක්කෝ කලින් කියන්න ඕන රෑ වෙනවා කියලා deliver කරන්න..COD දාපන් මීට පස්සේ..
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,478
    7,053
    113
    Daraz ohoma seen ahuwamai. Sure da. Unge nearest arcade palayan ethanin details ganna puluwan.
    Mata ohoma seen una wena company ekakin, rider uge bag eke item eka 1week withara thiyagena deliverd kiyala app dila.
    oka dan godak dawas idan wenne. unge hub ehemath adu karala.
    delay seen godak wedi. daraz fb group wala nithara post wetenawa.

    NDB bank eke wage internal fraud ekak wela kiyala mata nam hithenne. ekai operations minimize karala cost cutting karanne.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    ඔව් ඕක වෙනවා කාර්ඩ් වලින් pay කරහම..රෑ 9න් පස්සේ කෝල් කරල අාන්සර් කරේ නැත්නම් ඒකේ වැරැද්ද ගන්න ඵකාගේ පිට දාලා අායේ ගෙන්නගන්න නම් උන්ගේ පුපට වඳින්න ඕන කෝල් කර කර.සමහර වෙලාවට නම්බර්ස් වැඩ නෑ...කවුද හිතන්නේ රෑ වෙයි කියල ඔය මඟුල් deliver කරන්න..ඵක්කෝ කලින් කියන්න ඕන රෑ වෙනවා කියලා deliver කරන්න..COD දාපන් මීට පස්සේ..
    මට කෝල් කළේ වත් නෑ, උන් හොර කමටමයි මේ වැඩේ කරල තියෙන්නෙ වැඩ කරන්නේ නැති නම්බර් එකකුත් දාලා.

    oka dan godak dawas idan wenne. unge hub ehemath adu karala.
    delay seen godak wedi. daraz fb group wala nithara post wetenawa.

    NDB bank eke wage internal fraud ekak wela kiyala mata nam hithenne. ekai operations minimize karala cost cutting karanne.
    Hub නම් අඩු කරල තමයි. ආයේ නම් මොක උනත් සල්ලි ගෙවල නම් order දාන්නේ නෑ.
    ------ Post added on Apr 17, 2026 at 11:40 AM

    මම Daraz Facebook group වල බැලුව, මේ සීන් එක ගොඩක් අයට වෙලා තියෙනව වගේ. මට ආව වගේම customer rejected at doorstep කියල delivery update එක තියෙන්නෙ. කට්ටිය කියන්නෙ කුරිය එකේ උන්ම deliver කරන්න කට්ටිය නැති උනාම මේ වැඩේ කරනවා කියල.
    ------ Post added on Apr 17, 2026 at 11:51 AM
     
    • Like
    Reactions: ob_server

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    මාත් Daraz Facebook group කීපයක ඉන්නව. හැම එකේම ඔය වගේ delivery case. COD දාලා ගත්තොත් මිසක් නැත්නම් ගන්න නරකයි මේ තත්වෙ එක්ක.
     
    • Like
    Reactions: vito

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,248
    7,528
    113
    Kotahena
    Courier huththige පුතාලා ඔය වැඩේ කරන්නේ.

    Awrudde courier service වැඩ කරේ නැති නිසා මිනිස්සු දාන orders එකතු වෙනවා හෙන lot එකක්.
    ඒවා බෙදන්න මිනිස්සු මදි.

    එතකොට එක buwek ට wada wadi උනාම උන් ඔය වැඩේ කරනවා.

    Seller ගෙ අතින් courier එකට ගෙවනවා. උබට පාඩු වෙන්නේ නෑ Seller ta තමයි කෙළ වෙන්නේ. Daraz ekata Report කරපං
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,888
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    මාත් Daraz Facebook group කීපයක ඉන්නව. හැම එකේම ඔය වගේ delivery case. COD දාලා ගත්තොත් මිසක් නැත්නම් ගන්න නරකයි මේ තත්වෙ එක්ක.
    mageth eka item ekak pending april 5 idan. thaama maga enawa
    habai ohoma ekak unaamai matath
     
    • Like
    Reactions: EzioAuditore