❌කරාබු බෑ , නරක වචන බෑ , බඩු ගහන්න බෑ !!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,343
    1
    59,695
    113
    Mother Earth
    කුණු වලියක පෙර නිමිති පෙනෙනවා..
    කැරි ජෙප්පා චින්මැක් පුක දෙනවා.. 🤷‍♂️
     
    • Haha
    Reactions: War Fighter

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,920
    4,419
    113
    Sri Lanka
    උන්ගෙ disipline හදන්නෙ නැතුව cricket හදන්න බෑනෙ. පිටරට කෝටි ගනන් හම්බ කරන football ගහන උන්ටත් ඔය සීන් එකම තියෙන්වා. මුන් cricket ඇරෙන්න අනිත් හැම එකම කරනවනෙ
    ස්කූල්, ඩොමෙස්ටික් ක්රිකට් හදන්නේ නැතිව වෙන මොනා කලත් ලන්කාවෙ ක්‍රිකට් හදන්න බෑ.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    913
    624
    93
    මුන් ටික මුස්ලිම් වෙයි ද දන්නේ නෑ . එතකොට සහකාරියෝ ගොඩක් පුලුවන් නේ
    ගැනු එක්ක ඉන්න බැ කියන එකනම් මෝඩම අදහසක් නෙ 😂 හෙනම ලිං මැඩි අදහසක් අනික ඕවා කොහොමද චෙක් කරන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    ගැනු එක්ක ඉන්න බැ කියන එකනම් මෝඩම අදහසක් නෙ 😂 හෙනම ලිං මැඩි අදහසක් අනික ඕවා කොහොමද චෙක් කරන්නෙ
    අපේ උන් ගෑනු මාරු කරන කරන පාර එක්කන් ගිහින් SLC එකේ රෙජිස්ටර් කරන්න වෙයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,953
    27,301
    113
    වේස වලත්ත පඩශෝ නයිට්ලබ් බේබදු ලොන්තයන්ට කනාවට විකට් එකක් ආවම කලවැද්දෝ වගේ දුනු ඊතල විදින එක, කුනුහරුප කියලා බිජ්ජට අත් දෙකෙන් ගහගන්න එක, නහර පුම්බගෙන ඇස් ලොකු කරගෙන කුනුහර්ප කියන එක තහනම් කරලා නැද්ද? 😹 😹 😹 🤌 🤌 🤌
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,813
    113
    ආචාර දර්ම නීති කරලා තියෙන්නෙ , රාවණා පරපුර එච්චරටම කේස්.


    මෙ අපෙ @Candid-B නෙ
    ------ Post added on Apr 17, 2026 at 8:35 PM
    නීති කියන්නෙ කැඩුවම ගිහිල්ල නඩු දාන්න බෑ
    කන්ට්‍රැක්ට් එක අවලංගු කරන්න පුලුවන්
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    913
    624
    93
    අපේ උන් ගෑනු මාරු කරන කරන පාර එක්කන් ගිහින් SLC එකේ රෙජිස්ටර් කරන්න වෙයි
    එහෙමත් කරනවද😂
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,717
    11
    3,271
    113
    පැතූ වෙනස හම්බ උනාමත් කෑගනවනෙ ඔයා ඩිලාන් 🙉