අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    යුද්ධෙ තාම යනවද? සති දෙකෙන්ද තුනෙන්ද කොහෙද ගහල ඉවර කරනව කිව්ව නේද? :lol:
     
    • Like
    Reactions: Bitter Truth

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට සමහර පෝස්ට් පේන්නෙ නෑ නේ🤔🤔🤔

    මේක imgur දාපු එකක්ද? @redux

    1000040673.png
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    චීන්නුන්ට තෙල් නැතිවෙනකොට උන් ඉරාණෙට pressure කරා Hormuz අරින්න කියලා... චීන්නුන්ගේ support එක මත කාටවත් rely වෙන්න බෑ... ඒ අතින් ඇමෙරිකාවේ වැඩපිළිවෙළට කොච්චර විරුද්ධ උනත්, උන් උන්ගේ allies Israel & Gulf වෙනුවෙන් පෙනීහිටියා...


    1776475145141.jpeg

    1776475198652.jpeg

    1776475223538.jpeg
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,363
    8,494
    113
    දැන් තෙල් අඩු වෙයිද ගුපියනේ ?? :oo:
    අඩුම මාස 3ක් වත් යනකම් නෑ...
    දැන් ලන්ක්වත් තෙල් ගේන්නේ ඇමරිකාවෙන්..අරාබිය නොර්මල් වෙන්න තව ටික කාලයක් යනවනේ.