යුද්ධෙ තාම යනවද? සති දෙකෙන්ද තුනෙන්ද කොහෙද ගහල ඉවර කරනව කිව්ව නේද? :lol:
Miami-Vice Well-known member Apr 19, 2010 22,537 14,465 113 Apr 16, 2026 #6,661 යුද්ධෙ තාම යනවද? සති දෙකෙන්ද තුනෙන්ද කොහෙද ගහල ඉවර කරනව කිව්ව නේද? Reactions: Bitter Truth
ob_server Well-known member Jan 16, 2023 6,165 6,700 113 Apr 16, 2026 #6,662 Reactions: Spiderman.Ayya and Bitter Truth
Emarald Well-known member Jan 2, 2022 1,703 3,360 113 Apr 16, 2026 #6,663 අද බ්රහස්පතින්දා!! ------ Post added on Apr 16, 2026 at 9:40 PM Reactions: Naughtykolla48, Bitter Truth, dimuthmike and 1 other person
D dimuthmike Well-known member Jan 26, 2010 15,730 9,407 113 Apr 17, 2026 #6,664 මුගේ තාත්ත Jewish කාරයෙක්ද මංද Reactions: Naughtykolla48, YelaWolf, CohenLenstra and 1 other person
ROCCO-X Well-known member May 12, 2017 9,905 3,456 113 Pls wear a MASK Apr 17, 2026 #6,665 Kamrima talk aka.. Reactions: Kolama, Dubairox and CohenLenstra
redux Well-known member Feb 19, 2017 10,676 17,591 113 Apr 17, 2026 #6,666 Reactions: Naughtykolla48, silent one, RottenCOLT and 3 others
Edward Kenway Well-known member Jan 8, 2015 12,367 13,963 113 Apr 17, 2026 #6,668 dimuthmike said: මුගේ තාත්ත Jewish කාරයෙක්ද මංද Click to expand... ඌට ඇති ආගමක් නෑ, ඌ අදහන්නේ ඌවමයි
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,161 29,822 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 17, 2026 #6,669 මට සමහර පෝස්ට් පේන්නෙ නෑ නේ මේක imgur දාපු එකක්ද? @redux
Amila llll Well-known member Jun 19, 2009 6,786 6,346 113 Apr 18, 2026 #6,671 LINDA_ADERSON_22 said: මට සමහර පෝස්ට් පේන්නෙ නෑ නේ මේක imgur දාපු එකක්ද? @redux Click to expand... twitter post ekak. uba UK neda inne? oya page eka UK wala block da koheda Reactions: LINDA_ADERSON_22
LINDA_ADERSON_22 said: මට සමහර පෝස්ට් පේන්නෙ නෑ නේ මේක imgur දාපු එකක්ද? @redux Click to expand... twitter post ekak. uba UK neda inne? oya page eka UK wala block da koheda
K kingcapton Well-known member Sep 28, 2012 5,194 6,338 113 Apr 18, 2026 #6,672 ඔන්න ඇරිය. Reactions: redex
reddit Well-known member Aug 18, 2016 8,963 8,215 113 Chilaw Apr 18, 2026 #6,673 kingcapton said: ඔන්න ඇරිය. Click to expand... okkoma u-turn bn tama Reactions: kingcapton
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,161 29,822 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 18, 2026 #6,674 Amila llll said: twitter post ekak. uba UK neda inne? oya page eka UK wala block da koheda Click to expand... කෙන්යා වලටත් බොලොක්
Amila llll said: twitter post ekak. uba UK neda inne? oya page eka UK wala block da koheda Click to expand... කෙන්යා වලටත් බොලොක්
D dimuthmike Well-known member Jan 26, 2010 15,730 9,407 113 Apr 18, 2026 #6,675 ඉරානෙන් කන්න මොනා හරි ඉල්ලුවනම් උන් නොදී ඉන්න ඵකක් නෑ.. Reactions: Naughtykolla48, Dubairox, War Fighter and 1 other person
NaiRobi Well-known member Nov 3, 2018 11,253 20,369 113 Apr 18, 2026 #6,676 kingcapton said: ඔන්න ඇරිය. Click to expand... Thank you trump Reactions: kingcapton
C CohenLenstra Well-known member Jan 11, 2024 1,216 2,372 113 Apr 18, 2026 #6,677 චීන්නුන්ට තෙල් නැතිවෙනකොට උන් ඉරාණෙට pressure කරා Hormuz අරින්න කියලා... චීන්නුන්ගේ support එක මත කාටවත් rely වෙන්න බෑ... ඒ අතින් ඇමෙරිකාවේ වැඩපිළිවෙළට කොච්චර විරුද්ධ උනත්, උන් උන්ගේ allies Israel & Gulf වෙනුවෙන් පෙනීහිටියා... Last edited: Apr 18, 2026 Reactions: redex and War Fighter
චීන්නුන්ට තෙල් නැතිවෙනකොට උන් ඉරාණෙට pressure කරා Hormuz අරින්න කියලා... චීන්නුන්ගේ support එක මත කාටවත් rely වෙන්න බෑ... ඒ අතින් ඇමෙරිකාවේ වැඩපිළිවෙළට කොච්චර විරුද්ධ උනත්, උන් උන්ගේ allies Israel & Gulf වෙනුවෙන් පෙනීහිටියා...
lilman Well-known member May 10, 2009 40,199 53,212 113 Colombo Apr 18, 2026 #6,678 දැන් තෙල් අඩු වෙයිද ගුපියනේ ?? Reactions: snm1990
Deleted Well-known member Aug 7, 2016 8,936 6,254 113 Apr 18, 2026 #6,679 මූට සිරාවටම මෙන්ටල් අවුලක් තියෙනවා.. Reactions: kingcapton
S snm1990 Well-known member Jun 4, 2015 11,374 8,511 113 Apr 18, 2026 #6,680 lilman said: දැන් තෙල් අඩු වෙයිද ගුපියනේ ?? Click to expand... අඩුම මාස 3ක් වත් යනකම් නෑ... දැන් ලන්ක්වත් තෙල් ගේන්නේ ඇමරිකාවෙන්..අරාබිය නොර්මල් වෙන්න තව ටික කාලයක් යනවනේ. Reactions: Inigo Montoya, yosh371, bladeable and 1 other person
lilman said: දැන් තෙල් අඩු වෙයිද ගුපියනේ ?? Click to expand... අඩුම මාස 3ක් වත් යනකම් නෑ... දැන් ලන්ක්වත් තෙල් ගේන්නේ ඇමරිකාවෙන්..අරාබිය නොර්මල් වෙන්න තව ටික කාලයක් යනවනේ.