තඹ කෝප්පයක් ගත්ත අය ඉන්න්වද

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,781
    9,476
    113
    වෙන රටවල් වල තඹ බට විතරයි use කරන්නේ ගෙවල් වල වතුර ලයින් වලට..ලංකාවේ කරානම් හෙන ගාණක් යයි..

    5376b267-21a9-496a-b5a2-b754c3b565bb-640w.jpg
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,210
    2,595
    113
    වෙන රටවල් වල තඹ බට විතරයි use කරන්නේ ගෙවල් වල වතුර ලයින් වලට..ලංකාවේ කරානම් හෙන ගාණක් යයි..

    5376b267-21a9-496a-b5a2-b754c3b565bb-640w.jpg
    Plastic බට නම් අව්වට රත් වෙලා microplastic හෙනටම එකතු වෙනවා ඇති 😔
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,765
    15,292
    113
    New Zealand
    Plastic බට නම් අව්වට රත් වෙලා microplastic හෙනටම එකතු වෙනවා ඇති 😔
    වතුර ටැංකි?
    මේ දවව්ස්වල පායන පෑවිල්ලට සමහර තැන්වලට ගිහින් ටැප් එක ඇරියම ප්ලාස්ටික් උණුවෙච්ච ගදක් එනවා.


    තඹ කෝප්ප ගත්ත අය ඉන්න්වද.හෙල්ත් බෙනිෆිට් තියෙ කියලා නෙට් එකේ තියෙනවා.ගත්ත කවුරු හරි ඉන්න්වද. වතුර බොන්න
    බෙනිෆිට් තියනවා. අපේ සීයලගේ කාලේ ගෙදර අය වතුර බීලා තියෙන්නේ තඹ හැලියේ රත් කරපු වතුර. ඒ කාලේ හැම ගෙදරකම වගේ තඹ මුට්ටි තිබිලා තියනවා. ලිපේ උයලා ඉවර වුනාම තඹ මුට්ටිය ලිපෙ තියනවා. ලිපේ දර නිමෙනකල් මුට්ටිය රත් වෙනවා. ඊට පස්සේ ඒක ගුරුලේත්තුවකටදාලා පාවිච්චි කරනවා.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,336
    5,445
    113
    වෙන රටවල් වල තඹ බට විතරයි use කරන්නේ ගෙවල් වල වතුර ලයින් වලට..ලංකාවේ කරානම් හෙන ගාණක් යයි..

    5376b267-21a9-496a-b5a2-b754c3b565bb-640w.jpg
    lankawe pare line eka plastic den (podi ewa)
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,336
    5,445
    113
    den nemei issara idanma plastic thamai. metal pipes pawichchi wenne na bara kaleka idan. dn PVC nemei PE pipes thiyenne. PVC walata wada health ekata hodai.
    ara agal 2-3 radius thiyena nilpata bate PE da bn? lagadi idan athuru parawal walata danne ewa

    lankawe copper dammoth horu galawan yai
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    තඹ ටිකක් කුඩු කරපන් බ්ලෙන්ඩ් කරල. හවසට තේ කහට බොනව වගෙ බීපන් කොක්කනේට දාල පෙරල.

    කොක්කනේ ඉතුරු වෙන කුඩු වලට පොල් ටිකක් දාල හවසට රොටී කාපන්.

    උදේටත් හිස් බඩ බීපන්. කිරි, තේ,කෝපි බොන එක නවත්තපන්.

    මාස 3ක් කරල ප්‍රථිපල මේකටම රිප්ලයි කරපන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,735
    28,092
    113
    ඕනි හුත්තකට දිව දාන්නන්ගෙ සංගමේ සභාපති තුමාට ඉතින් තඹ රහ අහේනියක් නැතුව ඇතිනෙ.
     
    • Sad
    Reactions: Honey Bunch