මගේ බිරිඳගේ අනියම් සම්බන්ධතා, ඇය මගේ මුදල් විනාශ කිරීම සහ දරුවන් නොසලකා හැරීම පිළිබඳව මෙහි සඳහන් වේ.
අස්සලාමු අලෙයිකුම්, ආයුබෝවන්, වණක්කම්.
මෙන්න මෙහෙමයි දාලා තියෙන ෆොටෝ එකේ මෙයාලා කරපු දේ මගේ ගෑනි මාත් එක්ක අවුරුදු 14ක් ජීවත් වෙන කාලෙත් එක එකාත් එක්ක යනවා තමයි.
මම ගහලා කිව්වා පුරුවානේ සාකි කියලා. ඒකත් නෑ කරන්නේ නෑ කියලා කිව්වා.
නැවතත් කරා කරගෙනමයි හිටියා.
ඈ එක එක වෙලාවේ රට එන වෙලාවේ පොඩි පොඩි උන් කසාද බැඳපු උන් උන්ත් එක්කේ අලගාන රණගාන උන්ත් එක්ක යනවා.
දෙනුත් ඒකයි කරන්නේ.
මෙයා මෙන්න මූ මේ මම රටේ ඉන්න කාලේ මගේ ගෙදර එකම කාමරයකේ ඇඳේ නිදාගෙන ඉද්දි රිල්වානියා වීඩියෝ කෝල් කරලා තියෙනවා. මම දැකලා තියෙනවා.
සන්දරව කරලා රටේ ඉඳලා.
ඒ මේකයි මගේ හම්බු කරපු සල්ලි මගේ ළමයින්ගේ ජීවිතය විනාශ කරලා තියෙනවා.
ඉස්කෝලේ යන්නේ නෑ වැඩකට යනවා.
ඔය ඒක බලන්න පුළුවන්.
ඔව් රිල්වානියාගේ එංගේ ටෙස්ට් කරලා උන්ත් එක්ක පීසී මේකට සම්බන්ධ වෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න කියන්නේ මෙතනින් මේ ෆේස්බුක් දාන්න එකයි. ඒක ගැන කතා කරන්න එකයි ඉවත් කරමු.
ඒකයි දෙනට තියෙන්නේ ප්‍රශ්නය.
මෙයාලා නිසයි රිල්වානියා ළමයි බලන්නේ නැත්තේ.
මෙයාලා හොඳ නෑ.
මෙයාලත් එක්ක මෙයාලා තාත්තා රිල්වානියාගේ තාත්තා ඉන්න කාලෙත් අසරණ කරන්න දෙන්නේ නෑ.
මේ මෙයාලා හොඳ නෑ කියලා.
තාත්තා නැති වුනායින් පස්සේ තමයි මේ දේවල් බලාත්කාරයෙන් මෙයාලා කරලා තියෙන්නේ.
රිල්වානියාගේ එංගේ ටෙස්ට් කරලා ඔප්පු කරන්න කියන්නේ නඩුවක් දැම්මා ඒකේ මම රට යනවා කියලා ඒඑස්පී ඔෆිස් එකකින් ලියුමක් අරන් ඒකත් දිනයේ අවුරුද්දක් නැස් කරලා තියෙනවා.
නීත්‍යානුකූලව රාජකාරිය කරන්න දෙන්නෙත් නෑ.
පොලිසියට සල්ලි දීලා බොරු බොරු දේවල් කියලා පොලිසියකින් ගන්න හැකි පිළිවෙලට මට ගන්නවා.
මේ ඒකයි මේගොල්ලෝ කරන්නේ. ඈ ඔයාලගේ පාඩුව ඔයාලා ළමයිව බලාගෙන හිටියා නම් මට අදාල නෑනේ ඔයාලාව මෙහෙම එක දෙය කරන්න.
ඇයි ඒක කෙරෙන්නේ නැත්තේ? ඒක කරලා ඔප්පු කරන්න කියන්නේ.
උසාවියට ඇවිල්ලා ළමයි බලනවා කියලා සල්ලි ටික ඉල්ලන්න උසාවියෙන් ගෙවනවා.
ඒක අරන් දෙනවා.
ඇයි කරන්න බැරි?
සල්ලි මගෙන් සල්ලි අරන් තියෙනවා.
ඈ ළමයි බලනවා ළමයි බලනවා කියලා.
කෝ ඒ සල්ලි ටික?
අස්ම අස්ම ලැබෙනවා.
ඈ පළවෙනි ළමයා වැඩට යනවා.
කෝ ඒ සල්ලි ටික?
ඇයි ළමයිව බලන්නේ නැත්තේ? ළමයි ඔය ජීවිතය විනාශ කරන්නේ ඇයි?
මොනාටද?
ඇයි මෙයාට හම්බු කරලා දෙන්නේ?
ඈ?