Eleven Labs වලට වඩා හොඳ මොනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,451
    22,983
    113
    Eleven Labs කොලිටි එකට ලඟින් හරි තියන්න පුලුවන් වෙන TTS Services මොනවද තියෙන්නෙ ගාන අඩු?
    ක්ලෝනින් ඕන නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,451
    22,983
    113
    eeta honda ewa danne naha.. gaana adu ewa nam thiyanawa habai ara level ekata honda naha..

    උන්ට competition එකක් නැහැ, ලගින්වත් යන

    Eleven Labs thama ithin
    Very close yana ewa hari nadda meeta wada fair price ekakata. Wenama job ekak karanna epayi meke bill gewanna. Samaharu fish audio hodayi kiyanawa. Eke pricing terum ganna ba eka eka thanwala eka eka kata un kiyanne.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    Eleven labs thama mama nam use karanne den awurududdakata wada. E unata maara decent voices mata set wela thiye, ehema ewa eleven labs eke na :oo:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,451
    22,983
    113
    Try Inworld AI or Adobe Firefly
    Inworld එකනන් හොඳයි වගේ ටිකක්

    Eleven labs thama mama nam use karanne den awurududdakata wada. E unata maara decent voices mata set wela thiye, ehema ewa eleven labs eke na :oo:
    ඔව් බන් අනික elevenlabs එකේ තාමත් පොඩි robotic tone එකක් තියෙනව හොඳයි කිවුවට
    ------ Post added on Apr 18, 2026 at 3:08 PM

    hugging face tts models local run karoth.. ?
    Elevenlabs ලෙවල් එකට මොඩල් එකක් නෑ බන්. Chatterbox තමයි ටිකක් හරි හොඳ. Microsoft ල දාලා අයින් කරපු Vibevoice Large එකත් හොඳයි කිවුව ට්‍රයි කරන්න උනේ නෑ. ඒත් අර ලෙවල් එක නෑ කියල තමයි කියන්නෙ.
    ------ Post added on Apr 18, 2026 at 3:10 PM
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    ඔව් බන් අනික elevenlabs එකේ තාමත් පොඩි robotic tone එකක් තියෙනව හොඳයි කිවුවට
    ස්ක්‍රිප්ට් එක මැදදි වාක්‍ය ඉවර වෙනකොට, ආයෙ පටන් ගද්දි එහෙම තමා ඔය රොබොටික් කේස් එක එන්නෙ ගොඩක් වොයිස් වල.

    සමහර වචන කියල ඉවර වෙද්දිත් එනව. මට ලොකුවටම නෝට් වුනේ ඔය ටයිම් වල තමා.

    එමෝෂන්ස් එහෙම අවුල් සමහර වොයිස් වල. හැබැයි එමොෂන්ස් අපිට හදාගන්න පුලුවන්ලු කිවර්ඩ් දාලද කොහෙද, මම ටෙස්ට් කරල නෑ ඒව.