eeta honda ewa danne naha.. gaana adu ewa nam thiyanawa habai ara level ekata honda naha..
උන්ට competition එකක් නැහැ, ලගින්වත් යන
Very close yana ewa hari nadda meeta wada fair price ekakata. Wenama job ekak karanna epayi meke bill gewanna. Samaharu fish audio hodayi kiyanawa. Eke pricing terum ganna ba eka eka thanwala eka eka kata un kiyanne.Eleven Labs thama ithin
Inworld එකනන් හොඳයි වගේ ටිකක්Try Inworld AI or Adobe Firefly
ඔව් බන් අනික elevenlabs එකේ තාමත් පොඩි robotic tone එකක් තියෙනව හොඳයි කිවුවටEleven labs thama mama nam use karanne den awurududdakata wada. E unata maara decent voices mata set wela thiye, ehema ewa eleven labs eke na![]()
Elevenlabs ලෙවල් එකට මොඩල් එකක් නෑ බන්. Chatterbox තමයි ටිකක් හරි හොඳ. Microsoft ල දාලා අයින් කරපු Vibevoice Large එකත් හොඳයි කිවුව ට්‍රයි කරන්න උනේ නෑ. ඒත් අර ලෙවල් එක නෑ කියල තමයි කියන්නෙ.hugging face tts models local run karoth.. ?
ස්ක්‍රිප්ට් එක මැදදි වාක්‍ය ඉවර වෙනකොට, ආයෙ පටන් ගද්දි එහෙම තමා ඔය රොබොටික් කේස් එක එන්නෙ ගොඩක් වොයිස් වල.ඔව් බන් අනික elevenlabs එකේ තාමත් පොඩි robotic tone එකක් තියෙනව හොඳයි කිවුවට