බොර තෙල් පත්තු වෙනකොටම බඩු මාරු උනා වගේ නේද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල

    ජෙප්පෝ​

    end of school crying GIF
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,315
    2,369
    113
    colombo
    එලකිරියට, බැරල් 10,000ක නව බයි පිරිපහදුවක්,
    පැය 12කින් බොරතෙල් ඩීසල් කිරීමට හැකියාවක් පවතී 😎😎

    එළකිරි ගැම්ම ❤️
    දුප් දූප් ගුකන්නා
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,108
    113
    ඕක හෝදන්න හෝදන්න තවත් කලු වෙනවා. ගල් අඟුරු නෙ. මුන්ට ඕක තේරෙන්නේ නෑ.

    දැන් වැඩේ කෙලවෙලා ඉවරයි. අතහැරලා දාන්න තියෙන්නෙ. විශ්වාසබංගෙ එන්න කලින් අයින් වෙලා කොමිටිය දැන්මා නම් ආණ්ඩුවට එන ක්‍රෙඩිට් එක හිතාගන්න බෑ.

    දැන් නාලා ඉවරයි.
    Danuth credit eka enne anduwata thamai. Masayak idapanko ohoma.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    කුමාර ජයකොඩි කියන්නේ අනුරගේ ළඟම හිතවතෙක්. අනුරගේ ආණ්ඩුව යටතෙම නඩු ෆයිල් කරලා මේකට දඬුවම හම්බුනොත් ඒකම ඇති ඊලඟ පාරත් මාලිමාවටම ජන්දේ දෙන්න. අම්මා තාත්තා වුනත් වංචාවක් දූෂණයක් කලොත් දඬුවම දෙන පක්ෂයක් කියන එක ඔප්පු වෙනවා මේකට මෙයාට දඬුවම හම්බුනොත්
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,779
    3,709
    113
    එතකොට අර 'විශ්වාසය' තියලා අත උස්සපු 153ට මොනවද කියන්නේ?
    ඇයි බං මෙහෙම පාපිසි අහක දාන්නේ? වැඩක් ගන්නම බැරිද?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,030
    113
    ඩීසල් නේද්? කසුන්??
    Bayyo ටික එකතු වෙලා බොරතෙල් පැය කිහිපයකින් ඩීසල් කරා 😎😎

    කැරීම දක්ෂයෝ 😁😁
    අන්‍රරගේ එක කටේ තියාගෙනද බන් රිප්ලයි දාන්නේ
    නැද්ද පරණ හෑල්ලක් සර්ච් කරලා ගන්න පදු ඩෝබියා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    ආයේ කෙදිරියක් ඇහෙනවා කසුන්? කවුරු හරි ඇවිත්ද 🫣😅
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    කලකිරුණු බං ලංකාව ගැන. ඇත්තට ම


    ලාල් කාන්ත එළිපිට හොරකම් කරන්නේ.

    මෙන්න මේ කොහේවත් නැති කිසිම පිරිස් බලයක් නැති කාලකන්නියෙක්. බලප්නකෝ හොරා කාලා තියෙන විදිය.

    හොරකමට විරුද්ධයි කියපු පක්ෂේ ත් හොරුන් ව ආරක්ෂා කරන විදිය.
    වෙන කාටද දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම හොරු ලංකාවට ගොඩ ඒමක් නැහැ


    මේ ඉන්නේ ගු කන පොන්නයෙක්
    ------ Post added on Apr 17, 2026 at 5:23 PM
    Modayek. anura maha molakaru, mukuth danna meka. Central Bank governor balan innawa minissungen padi aran.
    Ubala wage matto nisa apita tension yako
     
    • Sad
    Reactions: jjpala

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    කුමාර ජයකොඩි කියන්නේ අනුරගේ ළඟම හිතවතෙක්. අනුරගේ ආණ්ඩුව යටතෙම නඩු ෆයිල් කරලා මේකට දඬුවම හම්බුනොත් ඒකම ඇති ඊලඟ පාරත් මාලිමාවටම ජන්දේ දෙන්න. අම්මා තාත්තා වුනත් වංචාවක් දූෂණයක් කලොත් දඬුවම දෙන පක්ෂයක් කියන එක ඔප්පු වෙනවා මේකට මෙයාට දඬුවම හම්බුනොත්
    කෙහාලිය රබුක්වැල්ටම නඩු දාගන්න කොන්ද පන නැති මරි මොල් ආන්ඩුව කුමාර ජයකොඩි ඇතුලට යවය් බලාගෙනම ඉදපං🤣🤣
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    කෙහාලිය රබුක්වැල්ටම නඩු දාගන්න කොන්ද පන නැති මරි මොල් ආන්ඩුව කුමාර ජයකොඩි ඇතුලට යවය් බලාගෙනම ඉදපං🤣🤣
    බලාගෙන තමයි ඉන්නේ. කොහොමත් මාලිමාවට ජන්දේ දුන්නෙම හොරු අල්ලන්නනේ. ඒක් වුනේ නැත්තන් මාලිමාවාට ආපහු බලයට එන්න බෑ
     
    • Haha
    Reactions: planner123