දුප් දූප් ගුකන්නාඑලකිරියට, බැරල් 10,000ක නව බයි පිරිපහදුවක්,
පැය 12කින් බොරතෙල් ඩීසල් කිරීමට හැකියාවක් පවතී
එළකිරි ගැම්ම![]()
Danuth credit eka enne anduwata thamai. Masayak idapanko ohoma.ඕක හෝදන්න හෝදන්න තවත් කලු වෙනවා. ගල් අඟුරු නෙ. මුන්ට ඕක තේරෙන්නේ නෑ.
දැන් වැඩේ කෙලවෙලා ඉවරයි. අතහැරලා දාන්න තියෙන්නෙ. විශ්වාසබංගෙ එන්න කලින් අයින් වෙලා කොමිටිය දැන්මා නම් ආණ්ඩුවට එන ක්‍රෙඩිට් එක හිතාගන්න බෑ.
දැන් නාලා ඉවරයි.
නැහැ බං.Danuth credit eka enne anduwata thamai. Masayak idapanko ohoma.
පෝය දෙකක් ඉවසන්නDanuth credit eka enne anduwata thamai. Masayak idapanko ohoma.

අන්‍රරගේ එක කටේ තියාගෙනද බන් රිප්ලයි දාන්නේඩීසල් නේද්? කසුන්??
Bayyo ටික එකතු වෙලා බොරතෙල් පැය කිහිපයකින් ඩීසල් කරා
කැරීම දක්ෂයෝ![]()
ආයේ කෙදිරියක් ඇහෙනවා කසුන්? කවුරු හරි ඇවිත්ද 🫣![]()
අනිවා ඔය බොර තෙල් තමා පොඩ්ඩක් හිටපන්කෝ එළියට එනකම් විස්තර. ඩීසල් ඕයිට වඩා ගාන වැඩි..aniwa kariya diesel barrel ekata maru wunee gal anguruwalata nemei
Modayek. anura maha molakaru, mukuth danna meka. Central Bank governor balan innawa minissungen padi aran.කලකිරුණු බං ලංකාව ගැන. ඇත්තට ම
ලාල් කාන්ත එළිපිට හොරකම් කරන්නේ.
මෙන්න මේ කොහේවත් නැති කිසිම පිරිස් බලයක් නැති කාලකන්නියෙක්. බලප්නකෝ හොරා කාලා තියෙන විදිය.
හොරකමට විරුද්ධයි කියපු පක්ෂේ ත් හොරුන් ව ආරක්ෂා කරන විදිය.
වෙන කාටද දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම හොරු ලංකාවට ගොඩ ඒමක් නැහැ
මේ ඉන්නේ ගු කන පොන්නයෙක්
------ Post added on Apr 17, 2026 at 5:23 PM
කෙහාලිය රබුක්වැල්ටම නඩු දාගන්න කොන්ද පන නැති මරි මොල් ආන්ඩුව කුමාර ජයකොඩි ඇතුලට යවය් බලාගෙනම ඉදපංකුමාර ජයකොඩි කියන්නේ අනුරගේ ළඟම හිතවතෙක්. අනුරගේ ආණ්ඩුව යටතෙම නඩු ෆයිල් කරලා මේකට දඬුවම හම්බුනොත් ඒකම ඇති ඊලඟ පාරත් මාලිමාවටම ජන්දේ දෙන්න. අම්මා තාත්තා වුනත් වංචාවක් දූෂණයක් කලොත් දඬුවම දෙන පක්ෂයක් කියන එක ඔප්පු වෙනවා මේකට මෙයාට දඬුවම හම්බුනොත්
බලාගෙන තමයි ඉන්නේ. කොහොමත් මාලිමාවට ජන්දේ දුන්නෙම හොරු අල්ලන්නනේ. ඒක් වුනේ නැත්තන් මාලිමාවාට ආපහු බලයට එන්න බෑකෙහාලිය රබුක්වැල්ටම නඩු දාගන්න කොන්ද පන නැති මරි මොල් ආන්ඩුව කුමාර ජයකොඩි ඇතුලට යවය් බලාගෙනම ඉදපං![]()