Kandy ඉන්න තැනක්?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    @KSPathirana oba thumaage wayasa keeyada?
    ඒ මොකෝ බන්. 30

    Muta 40k wth athi mn hithanne
    stop GIF

    ඔබතුමාගෙ වයසත් ප්‍රසිද්ධ කරගන්න වැඩ ඕවා
    ------ Post added on Apr 18, 2026 at 3:04 PM

    අඩෝ උබව දැක්කකල්,
    හායි හෙලෝ මචෝ

    මොනවාද ඇත්තටම ඉගෙන ගන්නෙ.
    කැමති නම් කියන්න ඉතිං .
    BCS එක බන්. මේ පාරින් retire කරනවානෙ.
    ------ Post added on Apr 18, 2026 at 3:05 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    macho koheda nawathune? matat exam ekak tyenwa pere
    තාම හිටියෙ නෑ මචන්. මම කලින් සැරයක් පැණිදෙනියෙ guest house එකක නතර උනා. ඒකෙ cigarette ගඳයි බන්. බඩු අදින තැනක්ද කොහෙදෝ. අරන් ගියපු බෙඩ් ෂීට් එක ඇඳට එලාගෙන නිදාගත්තෙ ෂුවර් නැති නිසා. ගෙදර ඇවිත් රෙදි තම්බලා dettol දාලා හේදුවා 😄
    ඒකයි මේ clean කියල විශේෂ කරලා කිව්වේ.

    මම හිටියම thread එක අනිවාර්යයෙන්ම update කරන්නම් මචන්
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,257
    2,775
    113
    තාම හිටියෙ නෑ මචන්. මම කලින් සැරයක් පැණිදෙනියෙ guest house එකක නතර උනා. ඒකෙ cigarette ගඳයි බන්. බඩු අදින තැනක්ද කොහෙදෝ. අරන් ගියපු බෙඩ් ෂීට් එක ඇඳට එලාගෙන නිදාගත්තෙ ෂුවර් නැති නිසා. ගෙදර ඇවිත් රෙදි තම්බලා dettol දාලා හේදුවා 😄
    ඒකයි මේ clean කියල විශේෂ කරලා කිව්වේ.

    මම හිටියම thread එක අනිවාර්යයෙන්ම update කරන්නම් මචන්
    Ado sirawata ehema seen nam thiyanava bn....
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    Update.
    මෙතනට ගියේ මචන්. තැනත් සුපිරි හිටපු අයියත් නියමයි. Full support එකක් දුන්නා පාඩම් කරන්න තියනවනෙ කියලා. Friendly මනුස්සයෙක්. ඒ අයියගෙ අම්මත් හොඳට කතා බහ කරා. සද්ද බද්ද නෑ, Cleanliness එකනම් 10/9ක්ම දෙන්න පුලුවන්, අඩුපාඩු ඇත්තෙම නෑ.
    Highly recommended.

    @meeka Thanks මචන් place එක ගැන කිව්වට. 😍❤️

    @Babysaban උබ exam එක ඉවරද? මම ගියපු තැන උබට සෙට්. පේරාදෙණිය කිට්ටුවමයි.
     
    Last edited:

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,118
    668
    113
    Update.
    මෙතනට ගියේ මචන්. තැනත් සුපිරි හිටපු අයියත් නියමයි. Full support එකක් දුන්නා පාඩම් කරන්න තියනවනෙ කියලා. Friendly මනුස්සයෙක්. ඒ අයියගෙ අම්මත් හොඳට කතා බහ කරා. සද්ද බද්ද නෑ, Cleanliness එකනම් 10/9ක්ම දෙන්න පුලුවන්, අඩුපාඩු ඇත්තෙම නෑ.
    Highly recommended.

    @meeka Thanks මචන් place එක ගැන කිව්වට. 😍❤️

    @Babysaban උබ exam එක ඉවරද? මම ගියපු තැන උබට සෙට්. පේරාදෙණිය කිට්ටුවමයි.
    thanks macho update ekata. mama tama giye na. kattiya nam plan karanne ude yamu kiyala danata. balmu.
     
    • Love
    Reactions: KSPathirana