Yaluwekge machanකෝල් එකක් දාන්නම් මචන් මම. ඔයාගෙද මේ place එක?
ඒ මොකෝ බන්. 30@KSPathirana oba thumaage wayasa keeyada?
Muta 40k wth athi mn hithanne
BCS එක බන්. මේ පාරින් retire කරනවානෙ.අඩෝ උබව දැක්කකල්,
හායි හෙලෝ මචෝ
මොනවාද ඇත්තටම ඉගෙන ගන්නෙ.
කැමති නම් කියන්න ඉතිං .
Adoo![]()
ඔබතුමාගෙ වයසත් ප්‍රසිද්ධ කරගන්න වැඩ ඕවා
------ Post added on Apr 18, 2026 at 3:04 PM
තාම හිටියෙ නෑ මචන්. මම කලින් සැරයක් පැණිදෙනියෙ guest house එකක නතර උනා. ඒකෙ cigarette ගඳයි බන්. බඩු අදින තැනක්ද කොහෙදෝ. අරන් ගියපු බෙඩ් ෂීට් එක ඇඳට එලාගෙන නිදාගත්තෙ ෂුවර් නැති නිසා. ගෙදර ඇවිත් රෙදි තම්බලා dettol දාලා හේදුවාmacho koheda nawathune? matat exam ekak tyenwa pere
Ado sirawata ehema seen nam thiyanava bn....තාම හිටියෙ නෑ මචන්. මම කලින් සැරයක් පැණිදෙනියෙ guest house එකක නතර උනා. ඒකෙ cigarette ගඳයි බන්. බඩු අදින තැනක්ද කොහෙදෝ. අරන් ගියපු බෙඩ් ෂීට් එක ඇඳට එලාගෙන නිදාගත්තෙ ෂුවර් නැති නිසා. ගෙදර ඇවිත් රෙදි තම්බලා dettol දාලා හේදුවා
ඒකයි මේ clean කියල විශේෂ කරලා කිව්වේ.
මම හිටියම thread එක අනිවාර්යයෙන්ම update කරන්නම් මචන්
ඒකනෙ බන්. බොරුවට මොකටද බයේ ඉන්නේ.Ado sirawata ehema seen nam thiyanava bn....
PM කරා මචන්කවදට වගේ ඉන්නද කියල නෑනේ.![]()
![]()
Update.
thanks macho update ekata. mama tama giye na. kattiya nam plan karanne ude yamu kiyala danata. balmu.Update.
මෙතනට ගියේ මචන්. තැනත් සුපිරි හිටපු අයියත් නියමයි. Full support එකක් දුන්නා පාඩම් කරන්න තියනවනෙ කියලා. Friendly මනුස්සයෙක්. ඒ අයියගෙ අම්මත් හොඳට කතා බහ කරා. සද්ද බද්ද නෑ, Cleanliness එකනම් 10/9ක්ම දෙන්න පුලුවන්, අඩුපාඩු ඇත්තෙම නෑ.
Highly recommended.
@meeka Thanks මචන් place එක ගැන කිව්වට.
@Babysaban උබ exam එක ඉවරද? මම ගියපු තැන උබට සෙට්. පේරාදෙණිය කිට්ටුවමයි.