වත්කම් ගැන බොරු වාර්තා කළාට ඇමැති ලාල්කාන්ත රු.බිලියන 10ක වන්දියක් ඉල්ලමින් ‘හිරු නාලිකාවට’ එන්තරවාසියක් යවයි

gama22

Well-known member
  • විවේචනයක් ආවාම ඉක්මනටම ඌවා වෙලා CID යන එක, නඩු දාන්න යන එක මුන්ගේ හැටියක්ද?
    විවේචනය සාධාරණ වෙන්න ඕනේ.. නෑමොල්ගේ ලෝයර් උපාධිය.. කරුණු එක්කම පෙන්නුවා....
    20,20,20 එකතු කරලා 60 ක් හදාගත්‍ තා කියලා වැමෑරුවා....
    ක්‍රිශ් ක්‍රිශ් ... නඩු අහන්න ගන්නවා ...
    පැහැදිලි කරුණු ඔය ටිකයි ඈ...
    2014 ගල් අගුරු 2023 දැනටම දෙකක් ඇදිලා......... ඔන්න සාධාරණ විවේචන
     
    • Haha
    Reactions: planner123

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    කොහොමත් මේවගේ දේවල් නීතිය ඉස්සරහ හරියට විස‍ඳෙන එක හොඳයි... ඒ නිසා මේ කේ ඔස්තාර්ල පොඩ්ඩක් ඉවසලා හිටපල්ලකෝ.. කොහෙන් හරි නැට්ටක් අල්ලගෙන දගලන් නැතුව.. අප්පිරිය වෙනව නේ.. එකම ගැන ත්‍රෙඩ් 100ක් විතර දානවා.. සෝමාලියවට පාන් දැම්ම වගේ දැන් ආන්ඩුවට පඩයක් ගියත්.. ඉස්සර එලිපිට ගසා කනකොට මගේ නේ????
    Aniwa
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,211
    4,017
    113
    Today the real President is Dhammika Pereira, who was the presidential candidate for pohottuwa last time. Anura is doing what Dammika thinking of...

     
    • Haha
    Reactions: LahiruRaz

    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    ඔය එන්තරවාසි බොරුවට යවන ඒවා ජනතාව නොමග යවන්න. ඕවායෙන් බිලියනපතියෝ වෙලා තියනවද කවුරුවත්? දැනවත් ඔය වගේ ගොබ්බ වැඩ නවත්වන්න ඕනී. යවනවා නම් බිලියනපතියෙක් වෙන්න බලාගෙන යවන්න
    Ai wijayadasa
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,479
    1
    5,551
    113
    ලාලගෙ එන්තරවාසියත් එක්ක මේ ටිකේ හැංගිල හිටපු ඩෝබි එළියට බැහැල නේද ?
     
    • Haha
    Reactions: supun_sg

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    දැන් හිරු පච උනා. ලාල්ට බිලියන 10යේ ජය මල්ල ඇදුනා. ලාල් බිලියනපතියෙක් වෙනකම් අපි බලා ඉන්නවා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,061
    13,930
    113
    විවේචනය සාධාරණ වෙන්න ඕනේ.. නෑමොල්ගේ ලෝයර් උපාධිය.. කරුණු එක්කම පෙන්නුවා....
    20,20,20 එකතු කරලා 60 ක් හදාගත්‍ තා කියලා වැමෑරුවා....
    ක්‍රිශ් ක්‍රිශ් ... නඩු අහන්න ගන්නවා ...
    පැහැදිලි කරුණු ඔය ටිකයි ඈ...
    2014 ගල් අගුරු 2023 දැනටම දෙකක් ඇදිලා......... ඔන්න සාධාරණ විවේචන
    Track da aise thamuseta ?
    Ranwalge hora PhD eken Namalge ewa yata giya.
    Hora container case, wadi milata thel aran thiyena case ekka munta reddak adan owa adinna baha eliyata.
    Next aandu maruwen redde revena nisa you scratch my back, I scratch yours case ekak yanne.
    Minissu pavu.