vehicle new TAX Price ( Updated)

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,563
    2,911
    113
    නිකන් දැම්මේ. එකම වාහනේ. මෙකට වඩා ෆ්‍රොන්ක්ස් එක පෙනුම වැඩී අනික ලකස 15 විතර ලාබයි. ඩයිහට්සු රොකී ඇන්ඩ් රෙයිස් වගේ තමා
    ක්‍ර්‍රිඩ් දැන් ගෙන්නනව නේද මේක
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,292
    8,054
    113

    awurudhu 5 parana ewa gennana dunnoth nam goda thami

    awurudhu 5 parana ewa gennana dunnoth nam goda thami
    @Crazyeranga මමනම් ගත්තා තෝ මේ හීනෙන් නැගිටල වගේ මොනාද මේ හිනා ඉමොජි දදා දුවන්නේ? 🤣
    ------ Post added on Apr 14, 2026 at 1:08 PM
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,029
    724
    113
    Paris
    awurudhu 5 parana ewa gennana dunnoth nam goda thami

    @Crazyeranga මමනම් ගත්තා තෝ මේ හීනෙන් නැගිටල වගේ මොනාද මේ හිනා ඉමොජි දදා දුවන්නේ? 🤣
    ------ Post added on Apr 14, 2026 at 1:08 PM
    Hina giya bn. Mata ganna deyak na hamadama tibba :P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Customs ASYCUDA System Update
    • CID has been increased from 20% to 30%
    • The 50% surcharge has been removed
    • SSCL (2.5%) has not yet been implemented
    • No changes in duties for motor vehicles

    Please note that the relevant SSCL Tax Act has not yet been passed. However, the SSCL tax of 2.5% will be applicable from 1st May onwards.

    Summary:
    Until 1st May, there are no duty increases for vehicles or motorcycles.

    Attached is the CUSDEC for your reference.
    e9afe7d1-e31b-4d87-9350-b8e24c3f5f8f.jpeg
    තවම SSCL එක පාස්වෙලා නැහැ. මැයි වල ඉදන් වදිනවා කිව්වට එකත්ශුවර් නෑ. කොහොමත් වට්සැප් ගෲප් එකේ අප්ඩේට් දානවා.
     
    • Like
    Reactions: eksudda and roj

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,292
    8,054
    113
    Customs ASYCUDA System Update
    • CID has been increased from 20% to 30%
    • The 50% surcharge has been removed
    • SSCL (2.5%) has not yet been implemented
    • No changes in duties for motor vehicles

    Please note that the relevant SSCL Tax Act has not yet been passed. However, the SSCL tax of 2.5% will be applicable from 1st May onwards.

    Summary:
    Until 1st May, there are no duty increases for vehicles or motorcycles.

    Attached is the CUSDEC for your reference.View attachment 264945
    තවම SSCL එක පාස්වෙලා නැහැ. මැයි වල ඉදන් වදිනවා කිව්වට එකත්ශුවර් නෑ. කොහොමත් වට්සැප් ගෲප් එකේ අප්ඩේට් දානවා.
    gatta un aran iwarai neda? dan godak aya interested ekak naha wahana gana.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    gatta un aran iwarai neda? dan godak aya interested ekak naha wahana gana.
    ඔව් බන් දැන් ලොකු ගෝ එකක් නෑ. කන්න්ටෑස් වලින් එන ටිකත් , ගෙනැල්ලා තියෙන වාහන ටිකත් ගොඩක් යන්නේ.
     
    • Like
    Reactions: netnet

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    ඔව් බන් දැන් ලොකු ගෝ එකක් නෑ. කන්න්ටෑස් වලින් එන ටිකත් , ගෙනැල්ලා තියෙන වාහන ටිකත් ගොඩක් යන්නේ.

    @creed1

    උඹ Vezzel විතරක් ගේන්නේ ඇයි ?​