නාකින්ට ගෙදර යතුරවත් දෙනවද කියල ගෙනාපු තරැණ නායකත්වය ජය වේවා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    May be an image of aircraft and text that says Aviation & Business PETER HILL Srilankan Peter Hill (Aviation Executive): A veteran aviation professional who currently tipped to become the Chairman of SriLankan Airlines as of April 2026. He previously served as the CEO of SriLankan Airlines (1999-2008) and Oman Air (2008-2011). Most recently, he was the Vice President of Passenger Operations at FitsAir until October 2024. ශ්‍රී ලංකන් සභාපති වීමට නියමිත අවුරුදු 84 තරුණ සුද්දා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,985
    11,350
    113
    35
    Spain
    පීටර් හිල් මහත්තයා පත් කරනවා නම් සමාගම ආණ්ඩුවෙන් වෙන් කරල සම්පූර්ණයන්ම ස්වාධීන සමාගමක් කරන්න ඕන. එහෙම කරනවා නම් ණය එහෙමත් ආණ්ඩුවෙන් පියවල දැම්මත් කමක් නෑ. හැබැයි ඉන් ඉදිරියට සතයක් ආණ්ඩුවෙන් ගෙවන්න හොඳ නැහැ. එහෙම නැතිව පරණ විදියටම කරනවා නම් මේක තේරුමක් නැති වැඩක්.
     
    • Like
    Reactions: Smartm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,756
    73,276
    113
    ඔතන තියරිය සරලයි, ජෙප්පන්ගෙ පොත පතේ හැටියට "පීටර් හිල් සිටින කාලේ තමා sri lankan එක ලාබ ලැබුවෙ" කියලා තියෙන්නෙ. ඉතින් රෙවිලා ඉන්න වෙලේ එකෙක් කියන්න එති "සහෝදරයා අපි පොතේ තියෙන දෙයක් හරි කරලා බලමුද" කියලා. ඉතින් ගොන්නු ටික ඌගෙ වයස අමතක කරලා මූව ගේන්න හිතන්න ඇති.
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    Good
    කලුවො ගාව ගන්න හොද නැ


    මෙන්න මැරිල ඉපදිච්ච එකෙක්
    පොන්නයට රිදිලා කවුද කිවුවේ නාකින්ට ගෙදර යතුරවත් බාර දෙන්න හොද නැ කියලා😂
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,808
    113
    36
    ඔය මනුස්සයා ට experience එක නම් තියනවා.. කලින් sri lankan එක හොඳට කළත් නේද

    හැබැයි වයස තමයි ප්‍රශ්නෙ

    වෙලාවේ හැටියට රෝහණ විජේවීර ගෙනල්ලා කළත් ප්‍රශ්නයක් නෑ රට ට හොඳක් වෙනවනම්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    ඔය මනුස්සයා ට experience එක නම් තියනවා.. කලින් sri lankan එක හොඳට කළත් නේද

    හැබැයි වයස තමයි ප්‍රශ්නෙ

    වෙලාවේ හැටියට රෝහණ විජේවීර ගෙනල්ලා කළත් ප්‍රශ්නයක් නෑ රට ට හොඳක් වෙනවනම්
    වයස කියන්නෙ ඉලක්කමක් විතරයි. :ROFLMAO: