ෆෝන් ☎️ නම්බර් එක දෙන්නෙ නැත්නම් බිල දෙන්න බෑ ලු 🧾

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,910
    49,215
    113
    සේදවත්ත
    හෑලී ලිය ලිය ඉන්න ඕනේ නෑ , හෑලී සංකෘතිය අප්පිරියයි , නිකං අඩනවා අන්තර්ජාලයේ අවදානය ගන්න පොඩි උන් වගේ

    1 බොරු නම්බර් එකක් දීලා බිල ගන්නවා
    2 පුකේ අමාරුව වැඩී පාරිභෝගික අධිකාරියට පැමිනිල්ලක් දානව
    3 කඩේ කෑකෝගහගෙන මෑනේජර්ගෙන් ගේම ඉල්ලලා අඩුකුලේ බව ප්‍රදර්ශනය කරනවා

    🤷
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,249
    15,835
    113
    අඩු කුලේ කැරි කඩේ කෙලාවගන්න පටන් අරන් තියෙන්නේ කොහොමත්.

    දැන් මේවායින් තව වැඩි වෙනවා.

    කඩ වලින් ද number/email එකතු කරන්නේ නැත්නම් POS system හදපු උන්ගේ බිස්නස් එකක් ද?🤔
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,878
    7,808
    113
    කඩ වලින් ද number/email එකතු කරන්නේ නැත්නම් POS system හදපු උන්ගේ බිස්නස් එකක් ද?🤔
    කඩවලින්.
    Promotion message යවන්න.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,801
    21,828
    113
    ගම මහනුවරයි
    අඩු කුලේ කැරි කඩේ කෙලාවගන්න පටන් අරන් තියෙන්නේ කොහොමත්.

    දැන් මේවායින් තව වැඩි වෙනවා.
    me palli kakkek ne ban...


    occhhara mareegena badu ganna higannuda lankawe inne 🤣 oka wisi karala dala tiiyaganin kiyala enta epai...

    owner නම් උසස් කුලේ හැබැයි..


    mu palli kakkek ne... kawalam ewun kawada idanda usas une
    ------ Post added on Apr 19, 2026 at 5:45 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,063
    13,938
    113
    Profit Jerome ge thawath eka spiritual daruwek.
    Apita number eka nodee inna puluwan. There has to be an opt out option.

    Anika oke labbawal adu quality. Mama ara gaththa dreamer range eke shirt ekak. First drop. Offer ekak set wela aduwata gaththe. A magule nool gelawenawa button holes wala. Low quality stiching.
     
    • Like
    Reactions: Lessar

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,615
    72,835
    113

    අම්මේ අසේල බුවා, සෙල්ෆ් ප්‍රොකේල්ම්ඩ් සයිබර් සිකියුරිටි එක්ස්පර්ට්. 🤭🤭

    ඕය හෑල්ල ලියන්න ගිය වෙලාවේ උන්ගෙන් ඇහුවානම් ඇයි ඒ කියලා ඉවරනෙ බන් රෙඩිට් ගිහින් පුක දෙන්නෙ. 🥴 🥴
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,445
    22,976
    113
    me palli kakkek ne ban...


    occhhara mareegena badu ganna higannuda lankawe inne 🤣 oka wisi karala dala tiiyaganin kiyala enta epai...


    mu palli kakkek ne... kawalam ewun kawada idanda usas une
    ------ Post added on Apr 19, 2026 at 5:45 PM

    Christian උන් ඔක්කොටම වඩා උසස් කියන එක තමයි standard එක :cool:
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,995
    25,242
    113
    Fantasy
    P & S eken රු.50 ක ගල් බනිසක් කන්ඩ ගියත් නම්බරේ ඉල්ලනවා. කැශියර් එකේ එකාට සල්ලි අරන් ඉතුරු සල්ලි දෙන වෙලාවට වඩා වෙලාවක් යනවා නම්බරේ ගහගන්නත්. දැන් නම් කියලා තියෙන්නෙ නම්බරේ දෙන්නෙ නෑ කියලා.
     
    • Sad
    Reactions: ozykolla