මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ | Bee hunting with Zero PPE

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,914
    2,700
    113
    ඒ ගහේ අතු කපපු තැන්වලින් දළු දාලා තියෙන්නේ... ඔච්චර උසක අතු කපන්න එකෙක් යයි කියලා හිතන්න අමාරුයි..
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,176
    4,928
    113
    pissu buwek ne. eka baladdith kakul deka hithala wela ynawa
    මොකුත් නෑ. දෙන්න යන video තියනව. සම්පූර්ණයෙන් ම පේන video
    මං හිතන්නෙ බඩ හරියෙ ලණුවක් ගැටගහල තියනව නේද.
    මං හිතන්නෙ බඩ හරියෙ ලණුවක් ගැටගහල තියනව නේද.
    අඩෝ මෙහෙත් ඉන්නවා ඔහොම ඩයල් ඔය දූරියන් කඩන්න එහෙම යනවා
    දැන් ඔය මීමැස්සො ටික කොහෙද ඉන්නෙ තව මීවදයක් හදනකම් ?
     
    • Like
    Reactions: NRTG