එකිනෙකට වෙනස් වර්ග වල sources ගොඩක් දාලා එවලින් ප්‍රශ්න අහන්න, මයින්ඩ් මැප් හදන්න, ෆ්ලැශ් කාඩ් හදන්න පුලුවන් එකක්.Notebook LLM පාවිච්චි කරල මොනවද කරන්නෙ?
දන්නව මචන්. උඹල practically මොන වගේ වැඩද කරගන්නෙ ඒකෙන්?එකිනෙකට වෙනස් වර්ග වල sources ගොඩක් දාලා එවලින් ප්‍රශ්න අහන්න, මයින්ඩ් මැප් හදන්න, ෆ්ලැශ් කාඩ් හදන්න පුලුවන් එකක්.
මොකක් ද අවුල ? Coding Partner කියලා Gem එකක් තියෙනවා එකනම් මාර හොදයි Chat GPT වගේ Bug නැතුව හදනවා Bug තියෙන ඒවා එක පාරින් Fix කරලා දෙනවා මාර ලේසි Pro අරන් Use කරනවා නම් ඕනේ තරම් දිග කෝඩ් එකක් උනත් ලියගන්න පුළුවන්Gemini කෝඩ් කරන්න නම් කක්කි
Uba Claude try kare nadda? Coding walata nam Claude #1මොකක් ද අවුල ? Coding Partner කියලා Gem එකක් තියෙනවා එකනම් මාර හොදයි Chat GPT වගේ Bug නැතුව හදනවා Bug තියෙන ඒවා එක පාරින් Fix කරලා දෙනවා මාර ලේසි Pro අරන් Use කරනවා නම් ඕනේ තරම් දිග කෝඩ් එකක් උනත් ලියගන්න පුළුවන්
මම drive අරන් අවෘද්දකට වැඩියිmama drive nisa gatte; use wenne nm na coding walata wediya
ow family dala tiyenne;මම drive අරන් අවෘද්දකට වැඩියි
අද දන්නේ Gemini ත් හම්බෙනවා කියලා
නෑ එක $ 20 නේ , Gemini ලාබයි මට Offer එකක් හම්බුණා මාස 6 යනකම් රු 800 මචන්, Gemini එකේ Coding Gem එක පට්ට ඉස්සර නම් Gemini පිස්සු කෙලියා තමා හැබැයි දැන් Chat GPT වඩා හොදයිUba Claude try kare nadda? Coding walata nam Claude #1
kohomada gaththeනෑ එක $ 20 නේ , Gemini ලාබයි මට Offer එකක් හම්බුණා මාස 6 යනකම් රු 800 මචන්, Gemini එකේ Coding Gem එක පට්ට ඉස්සර නම් Gemini පිස්සු කෙලියා තමා හැබැයි දැන් Chat GPT වඩා හොදයි
tell me 5 benefits you can get ...planning to on getting a pro version. some say chatgpt and co pilot is betterworth
I got pro.
all the best models + 5TB of google drive storate
meka kohomada machan da ganne gemini walataමොකක් ද අවුල ? Coding Partner කියලා Gem එකක් තියෙනවා එකනම් මාර හොදයි Chat GPT වගේ Bug නැතුව හදනවා Bug තියෙන ඒවා එක පාරින් Fix කරලා දෙනවා මාර ලේසි Pro අරන් Use කරනවා නම් ඕනේ තරම් දිග කෝඩ් එකක් උනත් ලියගන්න පුළුවන්
රිසර්ච් එකක් කරලා බලපං උඹට ඕන දේවල් වලට ඒකෙන් විසදුම් ලැබෙනවද කියලා. චැට් ජීපීටී හරි කෝ පයිලට් (සේම් නෙ) හොදයි නං ඒක ගනිං.tell me 5 benefits you can get ...planning to on getting a pro version. some say chatgpt and co pilot is better
Depends on what you dochatgpt go walata wada worth da? detailed answeres denawada? free eke wadiya detail na.
ekama prashne chtgpt go & gemini walin ahuwoth chatgpt go, hena diga answer ekak denne. gemini kota answer ekak denne