BYD සෙට් එක ට්‍රිප් යන්නේ Down South විතරද?

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    855
    1
    1,718
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    CB... number ekak bn. Uta LC300 ganna salli thiyana ekek.

    2018 CB number Audi A5 විකුනන්න දාල තියෙන්නෙ 195ටත්. ඕවා විකිනෙන්නෙ නෑ 175ටවත්. පරන ඒවා ගන්නෙ නෑ බන්. සල්ලි තිබ්බටම වාහන ගන්නෙ නෑ බන් මිනිස්සු. ඒනම් දම්මික පෙරේරා අර පරන බෙන්ට්ලිය පැදගෙන ඉන්නෙ, වී මෝල් කාරයො Rolls Royce අරන් ශෝ ඔෆ්ෆ් කරද්දි. උබේ යාලුවත් ඒ වගේ වෙන්න ඇති.

    https://riyasewana.com/buy/audi-a5-sale-colombo-11316531
     
    • Like
    Reactions: bladeable

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,434
    18,067
    113

    ඌ සාපෙක්ශව සල්ලි නැති එකෙන් නම් නෙමේ හැබැයි. වැඩිය විස්තර කිව්වොත් expose වෙන ලෙවල් එකේ කම්පැනි 4-5ක් තියන පොරක්.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    855
    1
    1,718
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඌ සාපෙක්ශව සල්ලි නැති එකෙන් නම් නෙමේ හැබැයි. වැඩිය විස්තර කිව්වොත් expose වෙන ලෙවල් එකේ කම්පැනි 4-5ක් තියන පොරක්.

    ඌ කොච්චර සල්ලි තිබ්බත් කෝට් 2 න් උඩ වාහනේකට යට කරන්න කැමති නැතුව ඇති.

    හරියට දම්මික පෙරේරා කොච්චර සල්ලි තිබ්බත් කෝටි 16 බෙන්ට්ලිය පැදගෙන ඉන්නවා, වී මෝල් කාරයො, රෙනෝ සිල්වල වගේ උන් Rolls Royce පදිනවා වගේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,434
    18,067
    113
    ඌ කොච්චර සල්ලි තිබ්බත් කෝට් 2 න් උඩ වාහනේකට යට කරන්න කැමති නැතුව ඇති.

    හරියට දම්මික පෙරේරා කොච්චර සල්ලි තිබ්බත් කෝටි 16 බෙන්ට්ලිය පැදගෙන ඉන්නවා, වී මෝල් කාරයො, රෙනෝ සිල්වල වගේ උන් Rolls Royce පදිනවා වගේ
    ඒක වෙන්න පුලුවන්. නමුත් මම කියන්නෙ උඹ කිව්ව කතාව වැරදි කියල. මම අදුරන හොදටම සල්ලි තියන උන් තමයි වැඩියෙන් ම BYD පදින්නෙ. සාපේක්ශව සල්ලි නැති උන් නෙමෙයි. එකෙක් seal එකයි sealion 6 එකයි දෙකට එකට ගත්තෙ. තව් උඩම ලෝය කෙනෙකුත් ගෙනාව seal එකක්.
     
    • Love
    • Like
    Reactions: nul and bladeable

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    855
    1
    1,718
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඒක වෙන්න පුලුවන්. නමුත් මම කියන්නෙ උඹ කිව්ව කතාව වැරදි කියල. මම අදුරන හොදටම සල්ලි තියන උන් තමයි වැඩියෙන් ම BYD පදින්නෙ. සාපේක්ශව සල්ලි නැති උන් නෙමෙයි. එකෙක් seal එකයි sealion 6 එකයි දෙකට එකට ගත්තෙ. තව් උඩම ලෝය කෙනෙකුත් ගෙනාව seal එකක්.

    සල්ලි තියෙන ටියුශන් කාරයො පෝලිමට වගේ lc300, lc250, defender බස්සන්නෙ බන්. උන් BYD ගන්නෙ නෑනෙ.

    සල්ලි තිබ්බත් වියදම් කරන්න අකමැති උන්, යන්තන් පරන වාහනෙ විකුනල, අතින් දාල කෝටි දෙකක් හදාගන්න පුලුවන් උන් දෙගොල්ලො තමයි BYD ගන්නෙන්

    කවදාවත් එකක lc300, defender එකක status එක, ගැම්ම අර කොල්ලයි බල්ලයි දෙගොල්ලොම පදින Sealion 6 එකෙන් එන්නෙ නෑනෙ
     
    • Love
    Reactions: Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,434
    18,067
    113
    සල්ලි තියෙන ටියුශන් කාරයො පෝලිමට වගේ lc300, lc250, defender බස්සන්නෙ බන්. උන් ගන්නෙ BYD නෑනෙ.
    උන් ඉතිං ශෝ ඕෆ් කාරයොනෙ
    සල්ලි තිබ්බත් වියදම් කරන්න අකමැති උන්, යන්තන් පරන වාහනෙ විකුනල, අතින් දාල කෝටි දෙකක් හදාගන්න පුලුවන් උන් දෙගොල්ලො තමයි BYD ගන්නෙන්
    එහෙම නැති උනුත් ගන්නව කියල ඉතිං මම කිව්වෙ මම අත්දැකීමෙන්. මම දන්න කිසිම එකෙක් අමාරුවෙන් නම් BYD අරන් නෑ. අමාරුවෙන් අරන් තියනව Raize , Vezel , Corolla cross එහෙම නම්
    කවදාවත් එකක lc300, defender එකක status එක, ගැම්ම අර කොල්ලයි බල්ලයි දෙගොල්ලොම පදින Sealion 6 එකෙන් එන්නෙ නෑනෙ
    ඒක හරි. අමුතුවෙන් වාහනෙන් ගැම්ම පෙන්නන්ඩ ඕනෙ නැති කොටසකුත් ඉන්නවනෙ මචං. උන් ඇල්ටො එකෙන් ගියත් දන්න උන් දන්න්ව උන් කවුද කියල.
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    516
    531
    93
    කට වහන් හිටු! BYD වැටෙන්නෙ නැතිනම් ගහක් දිගේ හරි යනවා. කැරිම පවර්!

    කැරි සිහලු ඔක්කොම BYD ගත්තාම ගොඩ! :rolleyes:
     
    • Haha
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,491
    72,506
    113
    බොට මොනගල් මම දන්න audi A5 එකක් පැදපු පොරක් sealion 6 එකක් ගත්ත.
    ඒකටනම් හේතුවා ඉස්සර audi a5 ගත්ත ගානට දැන් ගන්න පුලුව්න selion 6 නිසා. 🥴 🥴
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    මාමනම් දැක්කා hortan plains වලත් යනවා.

    මෙතනවත් 100 ට එක එකක් හරි තිබ්බනම් මන් සතුටින්..මට කාතා කරන්න ඕනේ උනේ byd ගැනම නෙමේ EV ගැන
     
    • Like
    Reactions: Psiko

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    855
    1
    1,718
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මම දන්න කිසිම එකෙක් අමාරුවෙන් නම් BYD අරන් නෑ. අමාරුවෙන් අරන් තියනව Raize , Vezel , Corolla cross එහෙම නම්

    BYD ලීස් දාල ගත්තු උන් ඕනෙ තරන් ඉන්නවා, 90% ලීස් දුන්නා ඕවට ගිය අවුරුද්දෙ. ඒ නිසාම සෑහෙන්න උන් ගත්තා.

    කොරොල්ලා cross එක ගාන වැඩී බන් sealion 6 එකටත් වඩා. කෝටි 3කට කිට්ටුයි එක. එහෙම එකක් අමාරුවෙන් ගන්න පුකේ අමාරුවක් තියෙන්න ඕනෙ අඩුවට වාහන තියෙද්දි. කෝට් 3න් උඩ වාහන ගන්නෙ සල්ලි අමාරුවක් නැති අය.

    ඒක හරි. අමුතුවෙන් වාහනෙන් ගැම්ම පෙන්නන්ඩ ඕනෙ නැති කොටසකුත් ඉන්නවනෙ මචං. උන් ඇල්ටො එකෙන් ගියත් දන්න උන් දන්න්ව උන් කවුද කියල.
    මචන්, unfortunately, ලන්කාවෙ උන් වාහනෙන් තමයි තමන්ගෙ status එක පෙන්නන්නෙ. වෙන රටවලනම් වාහන බල්ලෙක් ගනන් ගන් නෑ. හැබැයි ලංකාවේ මිනිහෙක් වාහනයක් ගන්නෙ තැනකින් තැනකට යන්න ඕනෙ කමටම විතරක් නෙමෙයි.

    මන් දැකල තියෙනවා ඉන්න ගෙයක් නැති රෙන්ට් එකට නොකා නොබී ඉන්න උනුත් අඩුම ඇල්ටො එකක් හරි ගන්න දගලන/ ගත්තු.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,397
    22,899
    113
    කදු අද්දන් නැතුව ඇති. ඕවා සිටි එකේ පදින්න හදපුවනේ Torque eka madi
    EV motor wala torque kohomat ICE walata wada wadiyi.

    BYD ලීස් දාල ගත්තු උන් ඕනෙ තරන් ඉන්නවා, 90% ලීස් දුන්නා ඕවට ගිය අවුරුද්දෙ. ඒ නිසාම සෑහෙන්න උන් ගත්තා.

    කොරොල්ලා cross එක ගාන වැඩී බන් sealion 6 එකටත් වඩා. කෝටි 3කට කිට්ටුයි එක. එහෙම එකක් අමාරුවෙන් ගන්න පුකේ අමාරුවක් තියෙන්න ඕනෙ අඩුවට වාහන තියෙද්දි. කෝට් 3න් උඩ වාහන ගන්නෙ සල්ලි අමාරුවක් නැති අය.

    මචන්, unfortunately, ලන්කාවෙ උන් වාහනෙන් තමයි තමන්ගෙ status එක පෙන්නන්නෙ. වෙන රටවලනම් වාහන බල්ලෙක් ගනන් ගන් නෑ. හැබැයි ලංකාවේ මිනිහෙක් වාහනයක් ගන්නෙ තැනකින් තැනකට යන්න ඕනෙ කමටම විතරක් නෙමෙයි.

    මන් දැකල තියෙනවා ඉන්න ගෙයක් නැති රෙන්ට් එකට නොකා නොබී ඉන්න උනුත් අඩුම ඇල්ටො එකක් හරි ගන්න දගලන/ ගත්තු.
    Rent ekata idala podi hari wahanayak ganna eke awulak nan penne na
    ------ Post added on Apr 19, 2026 at 5:04 PM
     
    • Like
    Reactions: Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,434
    18,067
    113
    මචන්, unfortunately, ලන්කාවෙ උන් වාහනෙන් තමයි තමන්ගෙ status එක පෙන්නන්නෙ. වෙන රටවලනම් වාහන බල්ලෙක් ගනන් ගන් නෑ. හැබැයි ලංකාවේ මිනිහෙක් වාහනයක් ගන්නෙ තැනකින් තැනකට යන්න ඕනෙ කමටම විතරක් නෙමෙයි.

    මන් දැකල තියෙනවා ඉන්න ගෙයක් නැති රෙන්ට් එකට නොකා නොබී ඉන්න උනුත් අඩුම ඇල්ටො එකක් හරි ගන්න දගලන/ ගත්තු.
    මට ඔයා කියන දේ තේරෙනව මචෝ.. ටෝලර් 75-80ක ටූන අල්ලන. ෆැක්ටරි හතර පහක process කරන බිස්නස් එකක් තියන එකෙක්ට දිස්ත්‍රික්ක දෙකක් ලොකුම බ්‍රෑන්ස් එකක මත්පැන් බේදාහරින බිස්නස් තියන කෙන්ක්ට හොටෙල් දෙක තුනක් තියන කෙනෙක්‍ට වාහනෙන් පෙන්නන්ඩ දෙයක් නෑ මචං. එහෙම උඩ ඩයලුත් මේව ගෙනාව ඒකයි මම කියන්නෙ. අමාරුවෙන් වාහන ගන්න අයම නෙමේ BYD ගේන්නෙ කියල.

    ඒකටනම් හේතුවා ඉස්සර audi a5 ගත්ත ගානට දැන් ගන්න පුලුව්න selion 6 නිසා. 🥴 🥴
    නෑ පොරගෙ ඩේලි රයිඩ් වලට හොද එකොනොමිකල් සහ සෑහෙන comfortable නිසා ගෙනාවෙ ඕක..
    ------ Post added on Apr 19, 2026 at 6:01 PM
     
    • Like
    Reactions: bladeable

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    855
    1
    1,718
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මට ඔයා කියන දේ තේරෙනව මචෝ.. ටෝලර් 75-80ක ටූන අල්ලන. ෆැක්ටරි හතර පහක process කරන බිස්නස් එකක් තියන එකෙක්ට දිස්ත්‍රික්ක දෙකක් ලොකුම බ්‍රෑන්ස් එකක මත්පැන් බේදාහරින බිස්නස් තියන කෙන්ක්ට හොටෙල් දෙක තුනක් තියන කෙනෙක්‍ට වාහනෙන් පෙන්නන්ඩ දෙයක් නෑ මචං. එහෙම උඩ ඩයලුත් මේව ගෙනාව ඒකයි මම කියන්නෙ. අමාරුවෙන් වාහන ගන්න අයම නෙමේ BYD ගේන්නෙ කියල.

    එහෙම උන් ඉන්නවා බන්, ඉතින් මූත් බලපන් කම්පැනි දෙක තුනක් රන් කරන නාන්න සල්ලි තියෙන එකෙක්. ඌත් ගත්තෙ vezel, yaris වගේ ඒවාත්. හැබැයි ඌට status එකක් ඇතුව තැනකට බහින්න range rover එකක් තියෙනවා

    https://elakiri.com/threads/කවුද-බන්-මූ-මොකක්ද-මු-මේ-ගන්න-ආතල්-එක-😂😂😂.2211757/#post-30744062
     
    • Like
    Reactions: Tricle_Buwa

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113

    මෙතනවත් 100 ට එක එකක් හරි තිබ්බනම් මන් සතුටින්..මට කාතා කරන්න ඕනේ උනේ byd ගැනම නෙමේ EV ගැන

    මම Hortan Plains ම ගිහිල්ල තියෙනව 3පාරක් මේකෙන්, ඔය පෝලිම තියෙන්නෙ අර නෙලු වසන්තය ආව දවසෙ Long weekend එකේ නම් මගේ වහනෙත් ඇති ඔතැන ඉස්සරහ දකුණු පැත්තෙ නවත්තල.
    මගේ BYD ගත්ත යාලුවොත් ඕන තරම් යනව Horton plains
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    BYD ලීස් දාල ගත්තු උන් ඕනෙ තරන් ඉන්නවා, 90% ලීස් දුන්නා ඕවට ගිය අවුරුද්දෙ. ඒ නිසාම සෑහෙන්න උන් ගත්තා.

    කොරොල්ලා cross එක ගාන වැඩී බන් sealion 6 එකටත් වඩා. කෝටි 3කට කිට්ටුයි එක. එහෙම එකක් අමාරුවෙන් ගන්න පුකේ අමාරුවක් තියෙන්න ඕනෙ අඩුවට වාහන තියෙද්දි. කෝට් 3න් උඩ වාහන ගන්නෙ සල්ලි අමාරුවක් නැති අය.

    මචන්, unfortunately, ලන්කාවෙ උන් වාහනෙන් තමයි තමන්ගෙ status එක පෙන්නන්නෙ. වෙන රටවලනම් වාහන බල්ලෙක් ගනන් ගන් නෑ. හැබැයි ලංකාවේ මිනිහෙක් වාහනයක් ගන්නෙ තැනකින් තැනකට යන්න ඕනෙ කමටම විතරක් නෙමෙයි.

    මන් දැකල තියෙනවා ඉන්න ගෙයක් නැති රෙන්ට් එකට නොකා නොබී ඉන්න උනුත් අඩුම ඇල්ටො එකක් හරි ගන්න දගලන/ ගත්තු.
    තෝ ඉතින් පරන vezel එකක් තියන් status ගැන කියවන පොන්සියෙක්නෙ ලබ්බො 🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪 , ගෑනි වටේ යවනව අලුත් වාහනයක් ගන්න සල්ලි නැතුව , ගොන් ලබ්බ ,ලජ්ජයි පකෝ 🤣🤣🤣🤣🤣🤣, අතේ සතේ නෑ එ උනාට status ගැන කකියවන්නෙ , අනේ ලබ්බො චූ කරල බුදියගනින් 🤪🤪🤪🤪🤪🤪🤪
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    855
    1
    1,718
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    තෝ ඉතින් පරන vezel එකක් තියන් status ගැන කියවන පොන්සියෙක්නෙ ලබ්බො 🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪 , ගෑනි වටේ යවනව අලුත් වාහනයක් ගන්න සල්ලි නැතුව , ගොන් ලබ්බ ,ලජ්ජයි පකෝ 🤣🤣🤣🤣🤣🤣, අතේ සතේ නෑ එ උනාට status ගැන කකියවන්නෙ , අනේ ලබ්බො චූ කරල බුදියගනින් 🤪🤪🤪🤪🤪🤪🤪

    කොහෙද බන් මන් vezel කතාවක් කියලා තියෙන්නෙ උබ හීනයක් දැක්කද? උබනෙ බන් පුටාර් එකක් පදින ගමන් BYD ගැන හීන බලන්නෙ, උබේ හීන වාහනේට කවුරුහරි ඇනුම් පදයක් කීවොත් ජොකා පිටින් දූවගෙන එන්නෙ.. 🤭🤭

    ඊයා ඕයී උබලා වගේ ලෝ අයි කිව් මන්ද බුද්දික වේසිගෙ පුතාල නිසා තමයි අපිට BYD එකත් ඒ තත්වෙට දාන්න වෙලා තියෙන්නෙ. 🥴🥴