ඝන කැලෑවක් ඇතුළේදී දකින්න ලැබෙන අතිශය දුර්ලභම, ඒ වගේම ඇඟ කිලිපොලා යන බියකරුම දර්ශනයක්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,085
    10,861
    113
    දෙහිවල සත්තු වත්තෙත් බඩු ඉන්නවා..උගෙත් පැටන් එක තියෙනවා..ඌව දැක්කම නම් බය හිතෙනවා සිරාවට
    රෑට කැලෙ සෙට් වුනොත් බඩුම තමයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,876
    6,285
    113
    East Blue (Goa Kingdom)
    වනජීවී එකේ බූරුවෝ & බලන්න ගියපු පොන්නයෝ & වේසියෝ එකතු වෙලා කලින් හම්බ උන් කළු කොටියව මැරුවේ .
    ඌ කූඩුවේ දාල ඉන්දි වටේ මිනිස්සු එකෙක් උනත් හිටියම ඌ බයෙන් ඉන්නේ heart attack හැදිලා මැරෙනවා එක දිගට පැය ගානක් alert එකේ කේන්තියෙන් බයෙන් හිටියම
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    එකවුන්ට් එක මොනටයිස් වුනු අය දාන ත්‍රෙඩ් වලට ඒ ඔප්ශන් එක එනවානේ ඉස්සර ඉඳන්ම

    අඩෝ එහෙනම් මගෙත් මොනටයිස් වෙලා. මොනටයිසෙසන් සෙටප් කරගන්න දන්න කෙනක් රෙකමන්ඩ් කරපන්කො මචන්.
     
    • Love
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,609
    5,228
    113
    @scurvy මහත්තය කරන්නෙ නැද්ද
    @scurvy මහත්තයගෙ ගනං හිලවු ටිකක් වැඩීයිනේ
    එකවුන්ට් එක ප්‍රිමියම් කන්ටෙන්ට් නං දාන්නෙ මිනිහා තමයි අයිඩියල් වැඩේට
     
    • Wow
    Reactions: Erzo