gemini paid subscription worth da?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,397
    1
    6,201
    113
    ChstGPT is your best friend
    Gemini is your Research Assistant

    Choose what you suites carefully 😉
     
    kanakaJ

    Active member
  • Oct 16, 2025
    156
    102
    43
    Notebook LLM පාවිච්චි කරල මොනවද කරන්නෙ?
    එකිනෙකට වෙනස් වර්ග වල sources ගොඩක් දාලා එවලින් ප්‍රශ්න අහන්න, මයින්ඩ් මැප් හදන්න, ෆ්ලැශ් කාඩ් හදන්න පුලුවන් එකක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,138
    22,569
    113
    එකිනෙකට වෙනස් වර්ග වල sources ගොඩක් දාලා එවලින් ප්‍රශ්න අහන්න, මයින්ඩ් මැප් හදන්න, ෆ්ලැශ් කාඩ් හදන්න පුලුවන් එකක්.
    දන්නව මචන්. උඹල practically මොන වගේ වැඩද කරගන්නෙ ඒකෙන්?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,771
    113
    36
    ade matath Gemini Plus tiyenawa... kohoma awada danne na... 200GB storage plan ekata gewanwa eka wenna athi
    prompts tiye nam kiyanna @OP results ewannam oyata worth da balanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Gemini කෝඩ් කරන්න නම් කක්කි
    මොකක් ද අවුල ? Coding Partner කියලා Gem එකක් තියෙනවා එකනම් මාර හොදයි Chat GPT වගේ Bug නැතුව හදනවා Bug තියෙන ඒවා එක පාරින් Fix කරලා දෙනවා මාර ලේසි Pro අරන් Use කරනවා නම් ඕනේ තරම් දිග කෝඩ් එකක් උනත් ලියගන්න පුළුවන්
     
    • Like
    Reactions: nipund

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,771
    113
    36
    මොකක් ද අවුල ? Coding Partner කියලා Gem එකක් තියෙනවා එකනම් මාර හොදයි Chat GPT වගේ Bug නැතුව හදනවා Bug තියෙන ඒවා එක පාරින් Fix කරලා දෙනවා මාර ලේසි Pro අරන් Use කරනවා නම් ඕනේ තරම් දිග කෝඩ් එකක් උනත් ලියගන්න පුළුවන්
    Uba Claude try kare nadda? Coding walata nam Claude #1
     
    • Like
    Reactions: ozykolla

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,308
    1,525
    113
    32
    Earth-Cj025
    Gemini එක Image generate කර ගන්න, සිංහල article ලියන වැඩ වලට වගේ හොදයි. අනිත් වැඩ වලට Chatgpt, Claude එකයි හොදයි.
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Uba Claude try kare nadda? Coding walata nam Claude #1
    නෑ එක $ 20 නේ , Gemini ලාබයි මට Offer එකක් හම්බුණා මාස 6 යනකම් රු 800 මචන්, Gemini එකේ Coding Gem එක පට්ට ඉස්සර නම් Gemini පිස්සු කෙලියා තමා හැබැයි දැන් Chat GPT වඩා හොදයි
     
    • Like
    Reactions: Ldy

    kcrbsd

    Active member
  • Aug 25, 2007
    160
    116
    43
    www.janadhipathi.com
    නෑ එක $ 20 නේ , Gemini ලාබයි මට Offer එකක් හම්බුණා මාස 6 යනකම් රු 800 මචන්, Gemini එකේ Coding Gem එක පට්ට ඉස්සර නම් Gemini පිස්සු කෙලියා තමා හැබැයි දැන් Chat GPT වඩා හොදයි
    kohomada gaththe
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මොකක් ද අවුල ? Coding Partner කියලා Gem එකක් තියෙනවා එකනම් මාර හොදයි Chat GPT වගේ Bug නැතුව හදනවා Bug තියෙන ඒවා එක පාරින් Fix කරලා දෙනවා මාර ලේසි Pro අරන් Use කරනවා නම් ඕනේ තරම් දිග කෝඩ් එකක් උනත් ලියගන්න පුළුවන්
    meka kohomada machan da ganne gemini walata
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    tell me 5 benefits you can get ...planning to on getting a pro version. some say chatgpt and co pilot is better
    රිසර්ච් එකක් කරලා බලපං උඹට ඕන දේවල් වලට ඒකෙන් විසදුම් ලැබෙනවද කියලා. චැට් ජීපීටී හරි කෝ පයිලට් (සේම් නෙ) හොදයි නං ඒක ගනිං.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    chatgpt go walata wada worth da? detailed answeres denawada? free eke wadiya detail na.
    ekama prashne chtgpt go & gemini walin ahuwoth chatgpt go, hena diga answer ekak denne. gemini kota answer ekak denne
    Depends on what you do