Sri Lankan buses are getting a massive tech upgrade!
Lanka Metro Transit is currently testing new modern low-floor buses equipped with advanced technology
wihilu katha nokia idapan banසිංගප්පූරුව වගේ ඔක්කොම බස් රථ රජය යටතට ගන්න ඕනී නැත්තම් හදන්න බෑ සිස්ටම් එක..
baiyo gihin owaye kakka daida?අම්මො බස් ටික ආවාහාම කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැ![]()
ඉතිං උබලා දාපන් මෙහෙම "මයින්ද මාත්තයා පාරවල් හැදුවෙ නැතිනම් කොරයි"අම්මො බස් ටික ආවාහාම කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැ![]()
ලැට්කරන්න එපා ඔවලගිහින් උබලා 

අනුරට ජන්දේ දුන්න 68 ලක්ශේ බයියන්ගෙන්ම අහලා බලපංbaiyo gihin owaye kakka daida?
Singapore wala bus ownership eka gvt unata run karanne, manage karanne 100% privateසිංගප්පූරුව වගේ ඔක්කොම බස් රථ රජය යටතට ගන්න ඕනී නැත්තම් හදන්න බෑ සිස්ටම් එක..
OoooSingapore wala bus ownership eka gvt unata run karanne, manage karanne 100% private
අනේ හේ සාන්නිකමට low floor bus sri lanka කියල සර්ච් කරපන්කෝ ගුගලේ. කැබිනට් තීරණ වල බස් කීයක් ගෙන්නනවා කියල දාලා තියේද කියල. පල්ලෙහා තියෙන එහෙම එව්වා තමා..
![]()
![]()
මෙතනම බස් 250ක් නේ.. එතකොට මුන් approval අරගෙන බස් වල වටිනාකම යටිමඩි ගහගෙනද?![]()
බස් 200කුයි 50කුයි නම් ලොවෙත් දැම්මෙ නෑම්අනේ හේ සාන්
Oya low floor ගෙන්නලා අන්තිමේදී highway දැම්මාසිටි දුවන්න තියෙන ඒවා. 2018 2021
තාමත් කිහිපයක් දුවනවා දැකලා තියේ
Low Floor High way demme neha ban boru kiyana eka puruddata gihilla daඅනේ හේ සාන්
Oya low floor ගෙන්නලා අන්තිමේදී highway දැම්මාසිටි දුවන්න තියෙන ඒවා. 2018 2021
තාමත් කිහිපයක් දුවනවා දැකලා තියේ