ඊයේ පාන්දර මස්කට් හැදුවා. 🥱🥱🥱

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,414
    6,248
    113
    Galaha
    මස්කට් කීවාම එකපාරම මතක්වෙන්නෙ ජොයින්ට් පාරක්. ජොයින්ට් එකක් ගහලා මස්කට් එකක් කටේ ඇලි ඇලි කනකොට ඒක වෙනම ආතල් එකක්.

    දවස් කීපෙකට කලින් මස්කට් විඩියෝ එකක් දැකල ඉස්සර කාලේ ආතල් මතක් වෙලා වීඩියෝ එක save කරන් සතියක් විතර හිටියෙ ඊයෙ තමයි මස්කට් එක හදාගන්න පුලුවන් උනේ. කජු තිබ්බෙත් නෑ රටකජු තිබ්බෙත් නෑ ඒත් වැඩේ අතාරින්න බැරිම තැන ඊයෙ පාන්දර හැදුවා. කලරින් එකක් තිබ්බට වැනිල තිබ්බෙ නෑ තනිකරම පාප්ප ගඳක් ආවේ බැරිම තැන ගෙදර උන්ටත් ඇහැරවන්න බැරි නිසා එනසාල් ඇට 2ක් පොඩ් කරලා මේකටම දාල හැදුවා, නියම රහක් තියෙන්නෙ හැබැයි අපි කඩෙන් ගෙනත් කන මස්කට් නම් නෙවෙයි මේ. හදල දාන්න ට්‍රේ එකක් තිබ්බෙත් නෑ. පොඩි එකා බත් කන පිඟානට දැම්මා එහෙන්මම. :rolleyes:

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,108
    1
    59,230
    113
    Mother Earth
    අඩෝ නෝ රෙසිපි එකත් දාපන් බලන්න. ගොඩක් මහන්සි වෙන්න ඕනෙද හදන්න? මම දැන් මාස ගාණකට උඩදී බොම්බයි මොටයි හදන්න ගිහින් ගූ වුණා. එහෙම්ම තලපේ විසික් කරල දැම්ම. 😄 මම ඉස්සර කේක් පීසා වටලප්පන් ඒවත් හදනවා. ගොඩක් කාලෙකින් එහෙම ආතල් එකක් ගත්තේ නෑ බන්. 🥹
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    මස්කට් කීවාම එකපාරම මතක්වෙන්නෙ ජොයින්ට් පාරක්. ජොයින්ට් එකක් ගහලා මස්කට් එකක් කටේ ඇලි ඇලි කනකොට ඒක වෙනම ආතල් එකක්.

    wisdom words 😋
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,548
    3,229
    113
    මස්කට් කීවාම එකපාරම මතක්වෙන්නෙ ජොයින්ට් පාරක්. ජොයින්ට් එකක් ගහලා මස්කට් එකක් කටේ ඇලි ඇලි කනකොට ඒක වෙනම ආතල් එකක්.

    wisdom words 😋
    Or guli
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    ගුලි කාල ෆයර් වෙන්න වෙලා යනවා , එට්ගකොට මස්කට් කාල ඉවරයි නේ 🤷 .

    ලෙසටම ආතල් එකක් ඕනේ නම් ගුලි කාල කංජි කන්න තනකොල ගලවං යන්නෙ. මටත් නානෙක් තමා කිව්වේ සීන් එක ට සුපිරි

    මම ජීවිතට ගුලි කාල නෑ. පට්ටම බය වැඩක් තමයි ඒක. ගුලි කාපු උන් කෙලින පිස්සු දැක්කාම බය හිතෙනවා. :oops: :sorry:
    ඒම බය වෙන්න තරම් වදින් නෑ , මම අර 2500 ඩප්පියෙන් හැදි දෙකක් කාල කල් කිරි එකක්ම බීලා හිටියා . වදිනවා ඇස් රතු වෙලා , ඩ්‍රයි වෙන්න වදිනවා . ඒම පිස්සු නටන් නෑ , හොදට කන්න පුලුවන් බුදාම්මෝ බුරිය උල් වෙන්න කන්න පුලුවන් , උදේට කඹ එනවා හොදට වැඩිය කෑවොත් හැබැයි එක ලග ඇගේ පලු දානව සැරට
    ------ Post added on Apr 21, 2026 at 12:39 AM
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,548
    3,229
    113
    Ganja and guli, all have just a hype created by those who use them. Else nothing but lowering of one's character, thoughts, and a false idea of "I'm the man."
    If you can stay away from them, THEN you are the man.